Sri Lankan Bank Account Comparison - By Kalinga Athulathmudali + Community

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිරා වැඩක්. මම නම් HSBC තමයි පාවිච්චි කරන්නේ. online banking වලින් මම හිතන්නෙ එලම HSBC. චාටර්ම එක තම HNB online banking.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිරා වැඩක්. මම නම් HSBC තමයි පාවිච්චි කරන්නේ. online banking වලින් මම හිතන්නෙ එලම HSBC. චාටර්ම එක තම HNB online banking.

    මේකේ කියන විදිහට , HSBC ද හොදම බැංකුව එක.මම දන්න විදිහට උන් හොදට සල්ලි ගරනවා customers ලාගෙන් . අර charges මේ charges කියල.

    :eek::shocked:
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1

    මේකේ කියන විදිහට , HSBC ද හොදම බැංකුව එක.මම දන්න විදිහට උන් හොදට සල්ලි ගරනවා customers ලාගෙන් . අර charges මේ charges කියල.

    Ow eath mata hithenawa NTB th waradak naha kiyala Or BOC :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    HSBC hodai , But Not good for Savings. Business karana unta hodai Loans anan manan Ganna.
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    Internet banking walata nam hondama NTB thamai meke thiyana wisthara anuwa.

    Api internet banking walta witharak one nam account ekak maintain karn yanna pluwan. ea kiyanne ATM card ekak nathuwa .(Normal savings accounts walta ATM card ekakta yearly Rs 500 charge karnawalu. ATM card ekak gaththe nathi unoth nam ebay, amazon wage pay karnna bari wei directly.) .

    One nam Passbook ekakuth request nokara e - statement ekak request karnnath puluwanlu.

    Rs 1000 aduwenne nathuwa account eke thiyagana yanna wenawa habai. Rs1000ta wada
    average balance eka adu unoth monthly service charge ekak wadinawalu Rs 50ka.

    :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113

    මේකේ කියන විදිහට , HSBC ද හොදම බැංකුව එක.මම දන්න විදිහට උන් හොදට සල්ලි ගරනවා customers ලාගෙන් . අර charges මේ charges කියල.

    i used HSBC account since 2005 for my salary. yes its a best account
    no additional charges. lot of services (internet banking ..) free.
    but saving rate is very low. i dont keep my money in it.
    i got a credit card for no anual fee for lifetime .

    also i used com bank its a suck they have to learn lot of from HSBC