**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මම හිතන්නේ අදින් පස්සේ කුසල් මෙන්ඩිස් වැඩ පෙන්නුවේ නැත්තන් අයින් කරයි T20 squad වලින්
    එක හින්ද අද හොඳ chance එක පොරට
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මම හිතන්නේ අදින් පස්සේ කුසල් මෙන්ඩිස් වැඩ පෙන්නුවේ නැත්තන් අයින් කරයි T20 squad වලින්
    එක හින්ද අද හොඳ chance එක පොරට


    කොලුවා හොඳ ODI TEST වලට බන්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මාලින්ගයගේ ඇරෙන්න අනිත් උන්ගේ Economy rate එක බලහන්කො :sorry::sorry: මාලි නැති දවසක කොහොම ගොඩ එයිද මන්ද :(