මම හිතන්නේ අදින් පස්සේ කුසල් මෙන්ඩිස් වැඩ පෙන්නුවේ නැත්තන් අයින් කරයි T20 squad වලින්
එක හින්ද අද හොඳ chance එක පොරට
සිරාවට...settle වෙලා inning එකක් ඇදන් යන්න පුළුවන් පොරක්කොලුවා හොඳ ODI TEST වලට බන්.
මාලින්ගයගේ ඇරෙන්න අනිත් උන්ගේ Economy rate එක බලහන්කොමාලි නැති දවසක කොහොම ගොඩ එයිද මන්ද
![]()



malinga eco 10.00මාලින්ගයගේ ඇරෙන්න අනිත් උන්ගේ Economy rate එක බලහන්කොමාලි නැති දවසක කොහොම ගොඩ එයිද මන්ද
![]()


**** ~~~~ || Sri Lanka... 02-22-2017 02:47 PM Sinhalu kiyala jathiwade ethikaranna epa wal ballo.
allage kamaththata mama mona karannada utto![]()


malinga eco 10.00
shanaka eco 7.67![]()

තුන්වෙනි over එකේ වැදුනා නේ 