kohenda yako eka enne
ඒකෙන් ගැලවිලා ආව ටයර් එකක් වදින්නේ..
ඒකත් නිකන් ඒම් එකට ඔලුවටම වැදුනානේ..
ඇයි බං අර දකුණු පැත්තෙ පාරේ එන දිග කන්ටේනර් ට්‍රේලර් එකේ එක රෝදයක් අඩුයි..ඒකෙන් ගැලවිලා ආව ටයර් එකක් වදින්නේ..
ඒකත් නිකන් ඒම් එකට ඔලුවටම වැදුනානේ..

pora marunna kiyala sure da ?
Mr Fernandes is currently being treated at Marcio Marcio Cunha in the city. He was initially taken into intensive care but is now out of danger.
A report from the Military Police said that they had reviewed the CCTV for clues but could not see exactly where the tyre came from.
They said they seized the rubber tyre but they could not locate the vehicle it had come from.
http://www.dailymail.co.uk/news/article-4245768/Pedestrian-fractured-skull-runaway-TYRE-hit-him.html
ඇයි බං අර දකුණු පැත්තෙ පාරේ එන දිග කන්ටේනර් ට්‍රේලර් එකේ එක රෝදයක් අඩුයි..ඒකෙන් ගැලවිලා ආව ටයර් එකක් වදින්නේ..
ඒකත් නිකන් ඒම් එකට ඔලුවටම වැදුනානේ..

නැහැ මචන් එක කන්ටේනර් එකේ ටයර් එකක් වෙන්න බැහැ. මොකද ටයර් එක පොඩී අනික කන්ටෙනර් එක යන වේගයත් එක්ක ටයර් එක එච්චර වෙගයෙන් එන්න විදියක් නැහැ, වෙන වාහනයකින් ගැලවිලා සමහර විට කන්ටෙනර් එකේ වැදිලා වේගයෙන් වීසි උනා කියලනම් ටිකක් හිතන්න පුළුවන්.
ඇයි බං අර දකුණු පැත්තෙ පාරේ එන දිග කන්ටේනර් ට්‍රේලර් එකේ එක රෝදයක් අඩුයි..ඒකෙන් ගැලවිලා ආව ටයර් එකක් වදින්නේ..
ඒකත් නිකන් ඒම් එකට ඔලුවටම වැදුනානේ..