Guy Lucky to be Alive after being Struck by Runaway Tire!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    kohenda yako eka enne

    ඇයි බං අර දකුණු පැත්තෙ පාරේ එන දිග කන්ටේනර් ට්‍රේලර් එකේ එක රෝදයක් අඩුයි..:baffled: ඒකෙන් ගැලවිලා ආව ටයර් එකක් වදින්නේ..:oo: ඒකත් නිකන් ඒම් එකට ඔලුවටම වැදුනානේ..:shocked:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    :sorry:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    බලපන්කො ටයර් එක බබා වගේ හිමීටම මාරු වෙන ලස්සන :angry:
    අරූ ගිහින් ටයර් එක අල්ලං ආව
    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    pora marunna kiyala sure da ?

    Mr Fernandes is currently being treated at Marcio Marcio Cunha in the city. He was initially taken into intensive care but is now out of danger.

    A report from the Military Police said that they had reviewed the CCTV for clues but could not see exactly where the tyre came from.

    They said they seized the rubber tyre but they could not locate the vehicle it had come from.

    http://www.dailymail.co.uk/news/article-4245768/Pedestrian-fractured-skull-runaway-TYRE-hit-him.html
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Mr Fernandes is currently being treated at Marcio Marcio Cunha in the city. He was initially taken into intensive care but is now out of danger.

    A report from the Military Police said that they had reviewed the CCTV for clues but could not see exactly where the tyre came from.

    They said they seized the rubber tyre but they could not locate the vehicle it had come from.

    http://www.dailymail.co.uk/news/article-4245768/Pedestrian-fractured-skull-runaway-TYRE-hit-him.html

    ඇයි බං අර දකුණු පැත්තෙ පාරේ එන දිග කන්ටේනර් ට්‍රේලර් එකේ එක රෝදයක් අඩුයි..:baffled: ඒකෙන් ගැලවිලා ආව ටයර් එකක් වදින්නේ..:oo: ඒකත් නිකන් ඒම් එකට ඔලුවටම වැදුනානේ..:shocked:

    Lankawe api tire eka awe kohenda kiyala hoyagena iwarai ;) :rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඇයි බං අර දකුණු පැත්තෙ පාරේ එන දිග කන්ටේනර් ට්‍රේලර් එකේ එක රෝදයක් අඩුයි..:baffled: ඒකෙන් ගැලවිලා ආව ටයර් එකක් වදින්නේ..:oo: ඒකත් නිකන් ඒම් එකට ඔලුවටම වැදුනානේ..:shocked:
    නැහැ මචන් එක කන්ටේනර් එකේ ටයර් එකක් වෙන්න බැහැ. මොකද ටයර් එක පොඩී අනික කන්ටෙනර් එක යන වේගයත් එක්ක ටයර් එක එච්චර වෙගයෙන් එන්න විදියක් නැහැ, වෙන වාහනයකින් ගැලවිලා සමහර විට කන්ටෙනර් එකේ වැදිලා වේගයෙන් වීසි උනා කියලනම් ටිකක් හිතන්න පුළුවන්.