තොට මොන සුප්ද පොන්ස්. තෝ ඔය කියන්නේ පානදුර පැත්තේ ඉදලා එනකොටම අළුත් පාර පටන්ගන්න හරියෙම තියෙන සුප් කඩය නේද පොන්ස්. ඒ සුප් කඩේ දැන් නැහැ යකෝ, එක කඩලා කොච්චර කල්ද ?
දැන් ඔය හරියේ හොද සුප් කඩයක් නැහැ හොයා ගන්න, ඇයි පොන්ස් ගෙවල් හරියේ තියෙන සීෆුඩ් රෙස්ටුරන්ට් එකේ සුප් නැද්ද ? එකට ඕඩර් එක දීපන් එතන හොදයි.