New Video- Tri Shaw Ride in 4K!

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඔව් ඔව් තියෙනවා දෙය්යෝ සුප් කඩයක් තියෙනවා.. කුකුල් මස් හරක් මස් ඔක්කොම දෙනවා..:lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොන්න මාතියා වීඩියෝ කරන්නේ ත්‍රිවිල් ඩ්‍රයිවර්ගේ කුරුන් ගොයියනේ.. ඩ්‍රයිවර්ට අස හිතිලා වගේ සොන්නයට :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තොට මොන සුප්ද පොන්ස්. තෝ ඔය කියන්නේ පානදුර පැත්තේ ඉදලා එනකොටම අළුත් පාර පටන්ගන්න හරියෙම තියෙන සුප් කඩය නේද පොන්ස්. ඒ සුප් කඩේ දැන් නැහැ යකෝ, එක කඩලා කොච්චර කල්ද ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,280
    41,027
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    තොට මොන සුප්ද පොන්ස්. තෝ ඔය කියන්නේ පානදුර පැත්තේ ඉදලා එනකොටම අළුත් පාර පටන්ගන්න හරියෙම තියෙන සුප් කඩය නේද පොන්ස්. ඒ සුප් කඩේ දැන් නැහැ යකෝ, එක කඩලා කොච්චර කල්ද ?

    Ow
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් ඔය හරියේ හොද සුප් කඩයක් නැහැ හොයා ගන්න, ඇයි පොන්ස් ගෙවල් හරියේ තියෙන සීෆුඩ් රෙස්ටුරන්ට් එකේ සුප් නැද්ද ? එකට ඕඩර් එක දීපන් එතන හොදයි.
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    තොට මොන සුප්ද පොන්ස්. තෝ ඔය කියන්නේ පානදුර පැත්තේ ඉදලා එනකොටම අළුත් පාර පටන්ගන්න හරියෙම තියෙන සුප් කඩය නේද පොන්ස්. ඒ සුප් කඩේ දැන් නැහැ යකෝ, එක කඩලා කොච්චර කල්ද ?

    He has been in a coma for years.

    LDDL_f-maxage-0.gif