How to be a online entrepreneur

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
:lol::lol: පට්ට කතාව..මේක තමා වෙන්නේ...

තමුන් කරන දේ කීයටවත් කියයිද බන් කරන එකෙක් (100% :rolleyes:) :lol:
ත්‍රේඩ් එකේ මෙතඩ් එක වැටෙන කල් ඉන්න අය පව් ඉතින්
2.gif
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබ මහ කුහකයෙක් වගේ පේන විදියට. උබේ කතා වෙන් තේරෙනව. උන් යකෝ ඔච්චර හිතන්නෑ :lol::lol::lol: ඉන්ටර්නෙට් කියන එක උබයි මායි තව ලංකාවෙ උන් විතරක් යූස් කරන එකක් නෙමේ, ලසානම් එහෙම නෑ බන් උබ ඌව ආශය කරල නෑ. මම ඌට සුදු හුනු ගානව නෙමේ. ඇත්තටම මට හම්බ උන පට්ටම ඩයල් එකක්. :yes::yes::yes:

    උන්ගෙ කිසි අවුලක් නෑ කරන්නේ මොකද්ද කියන එක. මොකද මේව දැනගත්තට වැඩක් නෑ මේව කරන එකයි ගේම. ගොඩක් උන්ට ඒ කැප වීම නෑ, ඔය මාතලේ සෙට් එකත් උන් කරන වැඩේ එළටම කැපවීමෙන් කරනව. ඒක තමයි ගොඩයන්න හේතුව.

    itin bn ube dannawanam kiyala dipanko..mokakda karanne one ??? mathale set 1 kiwwe kawda ?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    uba forex karanawa kiwwa neda.
    dan payoneer atm withdraw wada karanne naha,
    bank ekata maseta loku ganak eddi income tax ekata income method eka forex kiyalada kiyanne , forex wage invest walata card walin(lankawe issue karapu) salli deposit karana eka nam illegal.
    මම කරන්නේ නැහැ, හස්බන්ඩ් කරන්නේ
    අපෝ අපි දාලා තියෙන්නෙ ෆොරෙක්ස් නෙමේ, බිස්නස් කියලා
    ලංකාවෙ කාඩ් වලින් නම් ගෙවන්න බැහැ තමා, ඒත් වෙන විදි තියෙනවා නෙ සල්ලි ගෙවන්න
    අනික ඉස්සරම ඉස්සර දාපු සල්ලි වලින් තවම රෝල යන්නෙ, ප්‍රොෆිට් විතරයි විත්ඩ්‍රෝ කරන්නෙ ;)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම කරන්නේ නැහැ, හස්බන්ඩ් කරන්නේ
    අපෝ අපි දාලා තියෙන්නෙ
    ලංකාවෙ කාඩ් වලින් නම් ගෙවන්න බැහැ තමා, ඒත් වෙන විදි තියෙනවා නෙ සල්ලි ගෙවන්න
    අනික ඉස්සරම ඉස්සර දාපු සල්ලි වලින් තවම රෝල යන්නෙ, ප්‍රොෆිට් විතරයි විත්ඩ්‍රෝ කරන්නෙ ;)
    11.gif
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මම IM පටන්ගත්තේ 2012දී. මේ වෙද්දී මම මාසෙකට දල වශයෙන් 6ත් 7.5ත් අතර හොයනවා.:)
    එතකොට ඔයා මේ කියලා තියන (ලසා) නොහොත් ලසන්ත වික්‍රමසිංහ කියන්නේ මීට අවුරුදු 14යි මාසයකට කට කලින් :shocked: (හොදට බලන්න මෙක, මීට අවුරුදු 14කට කලින්) තමන්ගේ Internet Marketing Carrier එක ආරම්භ කරලා අදටත් ඒ වෘත්තියේම නියැලිලා ඉන්න කෙනෙක්.:cool:

    එතකොට මමත් තවම අවුරුදු 5යි වැඩ පටන් අරන්. එතකොට මේ ලසන්ත වික්‍රමසිංහ කියන පුද්ගලයා ගැන කවර කතාද.!!! කොච්චර වැඩ කරන්න ඇත්ද අද මේ තත්වෙට එන්න. සතුටුයි ඇත්තටම.

    ඉතින් හමර් පදිනවා කියන එක එයාට මහ දෙයක් නෙවෙයි යාලුවා.;)
    එයාගේම Online Marketing Company එකක් තියනවා එයාට. Builtapps කියන්නෙ එයාගෙ Company එක. එතකොට එයා මොනවද ඒකෙන් කරන්නේ.?? එයා කරන්නේ යාලුවා යුරෝපීය රටවල් වලට තමන්ගේ Service එක දෙන එක සුපිරියටම. ඒකට ලොකු Strategy එකක් පාවිච්චි කරනවා Group Work එකකින්.:yes:

    තව අවුරුදු 2ක් විතර මෙහෙම ඇදලා මමත් බහිනවා අනිවාර්යෙන්ම වැඩේට. අවශ්‍ය වෙන්නෙ Hard workingම නෙවෙයි යාලුවා එතනදී. Hard Working + Smart Work කියාලායි මගේ හැඟීම නම්.:D

    මෙන්න එයාගෙ FB Page එක. https://www.facebook.com/builtapps/
    Contact තියනවා. ඕන කෙනෙක් කතා කරලා විස්තර අහන්න. කොහොමද මෙතනට ආවෙ කියලා. ඒ තරමට නිහතමානි මනුස්සයෙක් නම් ඔයාල කලොත් කතා කරාවි අනිවාර්යෙන්ම. මම දන්න තරමින් එයා Real Gentlemen කෙනෙක්.:)

    අවංකවම මම ඒ පුද්ගලායාට ගරු කරනවා. මොකද තමන්ගේ උත්සාහයෙන් එතනට ඇවිත් ඉන්නේ. අවුරුදු 14ක් කියන්නේ දෙයියනේ මගෙ වයසෙනුත් බාගයක් වගේ.:shocked:
    මේ තියෙන්නේ එයාගේ Carrier Profile එක. http://www.**Please do not spam****...pam****Please do not spam**/members/lasantha/
    මමත් මෙතන ඉන්නවා. පුලුවන් නම් හොයාගන්න.;)

    මම මෙතනට අද ඇවිත් ඉන්නේ කාගෙන්වත් උදවු අරන් නෙවෙයි. මට කියලා උදවු කරන්න කවුරුවත් හිටියෙ නැහැ. ඒත් මම කලේ ඉස්සෙල්ලාම එලවා එලවා පහරදෙන English හදාගන්න එක. ඒ වෙනුවෙන් මම මාස 8කට වඩා කැප කලා. ඒ 2011 දී. ඊලඟට Google කියන්නේ God කියලායි මම හිතන්න, විශ්වාස කරන්න පටන් ගත්තේ. පටන් ගත්තා එතන ඉදන් හරියටම අවුරුද්දක් Research කරා. Testing කරා. වෙන මොනවත් කලේ නැහැ. මම යන්න ඕන තැන මම හිතා ගත්තා මුලදීම. එහෙමයි වැඩ කරන්න පටන් ගත්තේ.

    ලංකාවේ මිනිස්සුන්ගේ තියන එක වැරද්දක් නිසායි හැමදාමත් එක තැන ඉන්නේ. ඒ වෙන මොනවාත් නෙවෙයි. හැමදේම තමන් ලගට වැටෙනකල් කට බලියාගෙන ඉන්න එක. හැමදේම අනුන් කරලා දේවි කියලා හිතෙන එක. ඇයි දෙයියනේ මොලයක් කියලා දෙයක් දීල තියනවා නේද මිනිස්සුන්ට. ඇයි ඕක පාවිච්චි අරන්න බැරි. ඉංග්‍රීසි බැරි නම් ඇයි දෙයියනේ හදාගන්න බැරි.:confused: මම ඇතුලුව මේ ක්ශේත්‍රයේ ඉහලට යන්න නම් සිංහලෙන් නම් බැහැ යාලුවනේ. Internet එක කියන්නේ දැනුම සාගරයක්. එතනින් ප්‍රයෝජනයක් ගන්න නම් තමන්ගේ English දැනුම හදාගෙන හරි ට්‍රැක් එකක් තෝරගෙන වැඩට බහින්න. මම ආයෙත් කියනවා හරි ට්‍රැක් එකක් තෝරගෙන! එක සාර්ථකත්වය කරා යනකල්ම කරන්න. හැම එකම බදාගන්න එපා. කෙනෙක් ඇවිත් මේක හොදයි කිවුව ගමන් ඒක කරන්න යන්න එපා තමන් කර කර හිටපු දේ අත් ඇරලා දාලා. හරි දෙයක් තෝරගත්තාට පස්සෙ ඒක සාර්තක වෙනකල් අත් අරින්න එපා. ඔන්න ඔතනයි මොන මිනිහගේ වුනත් සාර්ථකත්වය තීරනය වෙන තැන මම නම් හිතන්නේ. මේ එලකිරි එකේ දැනට මම දන්න එකම එක පුද්ගලයායි CilckBank වලින් විතරක් දවසට 400$ හොයලා තියෙන්නේ. ඔහුත් මගේ අදහසට එකඟ වේවි. ඒත් ඔහුගේ තියන මෝඩ කමට දැන් ඔහු කම්මැලි වෙලා.
    මගේ අදහස මම කිවුවේ. අදහස් දක්වන්න කියලා තියෙන නිසාවෙන්ම.:yes:

    දැන් සමහරු PM කර කර අහාවිද දන්නේ නැහැ මචන් උබ මොනවාද කරන්නේ කියලා. එකටත් උත්තර මෙතන දාලා යනවා.

    මේ මම කරන ඒවා.
    Adsense ( full )
    Click bank + CJ ( Part )
    Crakrevenue ( full )
    +amazon ( little)
    other CPA, CPC ( මෙතනට අනිත් ඇඩ් නෙට්වර්ක්ස්, affiliates සහ අයත් වෙනවා.)

    නැත්නම් ඇත්තටම මම Elakiri එකට ආවම ත්‍රෙඩ් දානවට වඩා මම කරන්නේ PM වලට Reply කරන එක. මොකද ඒක පිනක් නිසා. මම එතනට ආවා නම් තවත් කෙනෙක්ට පුලුවන් විදියට කියලා දෙන එක. සමහර අය ඉන්නවා WordPress වත් බැහැ. ඉතින් කොහොමද කරන්නේ දෙයියනේ.:sorry:

    තව දෙයක් හමර් ගන්න එක, Audi ගන්න එක අමාරු දෙයක් නෙවී යාලුවා. ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන එකයි අමාරු ගොඩාක් අයට.:yes: දැනුම කියන්නේ පොවන්න පුලුවන් හෙයක් නම් මම බොතල් කරලා නොමිලේම දෙනවා යාලුවා. ඒත් දැනුම කියන්නේ හොයාගෙන යන්න ඕන හෙයක් මිසක් ලඟට වැටෙන දෙයක් නෙවෙයි.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එතකොට ඔයා මේ කියලා තියන (ලසා) නොහොත් ලසන්ත වික්‍රමසිංහ කියන්නේ මීට අවුරුදු 14යි මාසයකට කට කලින් :shocked: හොදට බලන්න මෙක, මීට අවුරුදු 14කට කලින්[/B]) තමන්ගේ Internet Marketing Carrier එක ආරම්භ කරලා අදටත් ඒ වෘත්තියේම නියැලිලා ඉන්න කෙනෙක්.:cool:

    එතකොට මමත් තවම අවුරුදු 5යි වැඩ පටන් අරන්. එතකොට මේ ලසන්ත වික්‍රමසිංහ කියන පුද්ගලයා ගැන කවර කතාද.!!! කොච්චර වැඩ කරන්න ඇත්ද අද මේ තත්වෙට එන්න. සතුටුයි ඇත්තටම.

    ඉතින් හමර් පදිනවා කියන එක එයාට මහ දෙයක් නෙවෙයි යාලුවා.;)
    එයාගේම Online Marketing Company එකක් තියනවා එයාට. Builtapps කියන්නෙ එයාගෙ Company එක. එතකොට එයා මොනවද ඒකෙන් කරන්නේ.?? එයා කරන්නේ යාලුවා යුරෝපීය රටවල් වලට තමන්ගේ Service එක දෙන එක සුපිරියටම. ඒකට ලොකු Strategy එකක් පාවිච්චි කරනවා Group Work එකකින්.:yes:

    තව අවුරුදු 2ක් විතර මෙහෙම ඇදලා මමත් බහිනවා අනිවාර්යෙන්ම වැඩේට. අවශ්‍ය වෙන්නෙ Hard workingම නෙවෙයි යාලුවා එතනදී. Hard Working + Smart Work කියාලායි මගේ හැඟීම නම්.:D

    මෙන්න එයාගෙ FB Page එක. https://www.facebook.com/builtapps/
    Contact තියනවා. ඕන කෙනෙක් කතා කරලා විස්තර අහන්න. කොහොමද මෙතනට ආවෙ කියලා. ඒ තරමට නිහතමානි මනුස්සයෙක් නම් ඔයාල කලොත් කතා කරාවි අනිවාර්යෙන්ම. මම දන්න තරමින් එයා Real Gentlemen කෙනෙක්.:)

    ඔය Builtapps කියන්නේ තනිකරම බොරුවක්...තමන්ගේ real earning වහ ගන්න ලසන්ත අයියා කරන පොඩි joke එකක් ...:no:

    මන් හිතුවේ නැහැ උබ වගේ එකෙකුත් අහු වේවි කියලා :(

    මගේ යාළුවෙක් පොඩි research පාරක් දැම්මා,builtapps.com site එක හදපු විදිය ගැන..උ මට එව්වා විස්තර ටික මේ ;)

    WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ :shocked::shocked:

    බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?

    මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන.. :D
    https://www.hoothemes.com/themes/single-page.html

    හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා :baffled:

    දැන් තමා හොදම හරිය..සසදන්න මේ ටෙම්පල් දෙක..

    http://demo.hoosoft.com/singlepage
    builtapps.com

    1zFPa4w.png

    kdgovIM.png

    MMMwQ1Q.png

    er1ZmAq.png

    හොදට බලන්න ලින්ක් දෙක..දෙකේම images සමානයි නේද?අඩුම තරමේ මේ අය Fiverr‎ graphic design වැඩකාරයෝ නම් තමන්ගේ company site එකට තමන්ගේ අනන්‍යයතාවය තියෙන unique images ටිකක් හදන්න බැරිද? ඇයි මේ තරම් cheap staff බාවිතා කරන්නේ තමන් හබ්බු කරන් කනවා නම් company එකෙන් එන ආදයෙමෙන්? කාවද මේ රවටන්නේ?

    දැන් ඉතින් තරගෙට රෙෆ් කපන්න කලින් ඔය දාපු ෆොටෝ ටික බලල ඉදපල්ලා :lol::sorry:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ මහ කුහකයෙක් වගේ පේන විදියට. උබේ කතා වෙන් තේරෙනව. උන් යකෝ ඔච්චර හිතන්නෑ :lol::lol::lol: ඉන්ටර්නෙට් කියන එක උබයි මායි තව ලංකාවෙ උන් විතරක් යූස් කරන එකක් නෙමේ, ලසානම් එහෙම නෑ බන් උබ ඌව ආශය කරල නෑ. මම ඌට සුදු හුනු ගානව නෙමේ. ඇත්තටම මට හම්බ උන පට්ටම ඩයල් එකක්. :yes::yes::yes:

    උන්ගෙ කිසි අවුලක් නෑ කරන්නේ මොකද්ද කියන එක. මොකද මේව දැනගත්තට වැඩක් නෑ මේව කරන එකයි ගේම. ගොඩක් උන්ට ඒ කැප වීම නෑ, ඔය මාතලේ සෙට් එකත් උන් කරන වැඩේ එළටම කැපවීමෙන් කරනව. ඒක තමයි ගොඩයන්න හේතුව.

    melo maladanayak therenne na bn mata nm

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    එලකිරියේ උන්ට ඔවා කියන්න ගියාම අම්මට බනින්නේ එක නිසා අපි අපේ පාඩුවෙ කියක් හරි හොයන් ඉමු බං
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම අද ඊයෙ ඉදන් නෙමේ යකෝ freelancing කරන්නේ 9 10 වසරෙ ඉන්න කාලෙ වගේ ඉදන් ලොකල්ම Projects කරල ඇති 300කට වැඩිය o/l කරන්නත් කලින්. මට බලු වැඩ කරන උන්ට මම රිටර්න් එක දෙනව. ආයි ඒකේ කතා වක් නෑ. මේකේ උන් සුද්දො කිව්වම නැහෙන්න හදනව.

    nodanna euntath kyla diyanko

    api wage:(:sorry:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔය Builtapps කියන්නේ තනිකරම බොරුවක්...තමන්ගේ real earning වහ ගන්න ලසන්ත අයියා කරන පොඩි joke එකක් ...:no:

    මන් හිතුවේ නැහැ උබ වගේ එකෙකුත් අහු වේවි කියලා :(

    WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ :shocked::shocked:

    බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?

    මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන.. :D
    https://www.hoothemes.com/themes/single-page.html

    හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා :baffled:

    මෙහෙමත් සීන්න් එකද මේක. :D එතකොට මෙයාගේ Experience එක අවුරුදු 14ක් තියන විදියට. :sorry: මමත් අහුවුනා නම් කවර කතාද.!:sorry:
    ඇයි අප්ප මෙච්චර වෙලා හිටියේ reply කරන්න thread එකට. ඔයා තමයි සුපිරි පොර. හොරු අල්ලන්න හරි දක්ශයි නේ.එල එල.
    11.gif
    11.gif
    11.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lasa kohomd salli hoyanne kyla dan ubaala awurudu ganak worry wenawa, but ubala tamat eka tena, denwat u gena worry wena eka nawattapalla bn, maseta kotiyak unat hoyanna puluwan easily internet eke, kalaya yodawala kepawimen weda karana attama daksayekta, etanin ehata moktda u gena hoyanne,
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය Builtapps කියන්නේ තනිකරම බොරුවක්...තමන්ගේ real earning වහ ගන්න ලසන්ත අයියා කරන පොඩි joke එකක් ...:no:

    මන් හිතුවේ නැහැ උබ වගේ එකෙකුත් අහු වේවි කියලා :(

    මගේ යාළුවෙක් පොඩි research පාරක් දැම්මා,builtapps.com site එක හදපු විදිය ගැන..උ මට එව්වා විස්තර ටික මේ ;)

    WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ :shocked::shocked:

    බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?

    මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන.. :D
    https://www.hoothemes.com/themes/single-page.html

    හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා :baffled:

    දැන් තමා හොදම හරිය..සසදන්න මේ ටෙම්පල් දෙක..

    http://demo.hoosoft.com/singlepage
    builtapps.com

    1zFPa4w.png

    kdgovIM.png

    MMMwQ1Q.png

    er1ZmAq.png

    හොදට බලන්න ලින්ක් දෙක..දෙකේම images සමානයි නේද?අඩුම තරමේ මේ අය Fiverr‎ graphic design වැඩකාරයෝ නම් තමන්ගේ company site එකට තමන්ගේ අනන්‍යයතාවය තියෙන unique images ටිකක් හදන්න බැරිද? ඇයි මේ තරම් cheap staff බාවිතා කරන්නේ තමන් හබ්බු කරන් කනවා නම් company එකෙන් එන ආදයෙමෙන්? කාවද මේ රවටන්නේ?

    දැන් ඉතින් තරගෙට රෙෆ් කපන්න කලින් ඔය දාපු ෆොටෝ ටික බලල ඉදපල්ලා :lol::sorry:

    අම්මටසිරි කිව්වලු. මේ සීන් එක දැන ගත්තේ අද කියාන්කෝ. උඹ එල කොල්ලෙක්නේ.

    11.gif

    11.gif
    11.gif
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මෙහෙමත් සීන්න් එකද මේක. :D එතකොට මෙයාගේ Experience එක අවුරුදු 14ක් තියන විදියට. :sorry: මමත් අහුවුනා නම් කවර කතාද.!:sorry:
    11.gif
    11.gif
    11.gif

    මේ අය සල්ලි හොයනවා,ඒ ගැන කිසිම කතාවක් නැහැ..එත් ලොකු ගේමක් දෙනවා සල්ලි හොයන විදිය කවර් කරන්න..එකයි සින් එක..

    ෆයිවර්,Builtapps මේ සේරම real earning cover කර ගන්න ගහන ගැටයක් කියලා මට නම් හිතෙන්නේ,දැකපු දේවල් අනුව ;)

    හමර්,බෙන්ස් ගන්න පුළුවන් අය Free දෙන template එකක් දාලා ඒ template එකේම දෙන images use කරනවා නම් හිතන්න පුළුවන් වෙන්නේ ලොකු සැලකිල්ලක් දෙන්නේ නැහැ කියලා තමන්ගේ company site එකට :lol:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    lasa kohomd salli hoyanne kyla dan ubaala awurudu ganak worry wenawa, but ubala tamat eka tena, denwat u gena worry wena eka nawattapalla bn, maseta kotiyak unat hoyanna puluwan easily internet eke, kalaya yodawala kepawimen weda karana attama daksayekta, etanin ehata moktda u gena hoyanne,

    ආවද මචන්?? ඔයා ගැනත් මම කියලා ඇති උඩ. කමක් නෑනේ.:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ අය සල්ලි හොයනවා,ඒ ගැන කිසිම කතාවක් නැහැ..එත් ලොකු ගේමක් දෙනවා සල්ලි හොයන විදිය කවර් කරන්න..එකයි සින් එක..

    ෆයිවර්,Builtapps මේ සේරම real earning cover කර ගන්න ගහන ගැටයක් කියලා මට නම් හිතෙන්නේ,දැකපු දේවල් අනුව ;)

    හමර්,බෙන්ස් ගන්න පුළුවන් අය Free දෙන template එකක් දාලා ඒ template එකේම දෙන images use කරනවා නම් හිතන්න පුළුවන් වෙන්නේ ලොකු සැලකිල්ලක් දෙන්නේ නැහැ කියලා තමන්ගේ company site එකට :lol:

    ehemat ne bn api internet eke hema ekama kohen haari ussala free dannne purudu wela inne, godak interet marketers la ehemai patan ganne, ekane blackhat sites wehi wehala tiyenne, samaharaa un sallli koti ganan hewwat parana purudda ath arinne ne, den balahn api ubala unat apita easily afford karanna puluwan softwear ekakwt salli dila ganne naane itin malata ,ewage ta,a

    lasage ara adsense site list ekak dala tibbaaa neda, 10$ per day hoyala adense site 50k 100k hdnna puluwan ban kalayak katta kana ekekta, so 1000$ per day is very much possible ,

    ape un hitanne mokak hari rahaasaak tiynwa, trick ekak tiynwa ohom tama,eka hoya hoya kale kanawa, ekai hemadama eka tenaa,
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මේ අය සල්ලි හොයනවා,ඒ ගැන කිසිම කතාවක් නැහැ..එත් ලොකු ගේමක් දෙනවා සල්ලි හොයන විදිය කවර් කරන්න..එකයි සින් එක..

    ෆයිවර්,Builtapps මේ සේරම real earning cover කර ගන්න ගහන ගැටයක් කියලා මට නම් හිතෙන්නේ,දැකපු දේවල් අනුව ;)

    හමර්,බෙන්ස් ගන්න පුළුවන් අය Free දෙන template එකක් දාලා ඒ template එකේම දෙන images use කරනවා නම් හිතන්න පුළුවන් වෙන්නේ ලොකු සැලකිල්ලක් දෙන්නේ නැහැ කියලා තමන්ගේ company site එකට :lol:

    මම එකගයි ඒ කතාවට නම්. මම වුනත් මෙතන ඉන්නේ Unknown විදියට. මම හිතනවා ඒක මට හොදයි කියලා මචන්. ඒත් කරන්න පුලුවන් උදවුව කරනවා කාට වුනත්.
    හැබැයි මචන් යමක් කමක් දන්න කෙනෙක්ට ට්‍රැක් එකට ඇදලා දෙන එක කරන්න පුලුවන්. :yes:මොනවත්ම බැරි අයට මොනවද කරන්නේ. අනේ මන්දා. සමහර PM දැක්කම පට්ට දුකයි මටත්. :sorry:ඒත් ඉතින් මොනවා කරන්නද. පුලුවන් විදියට උදවු කරනවා ඒ අයටත්.
     
    Last edited: