ආවද මචන්?? ඔයා ගැනත් මම කියලා ඇති උඩ. කමක් නෑනේ.![]()

ai machan mahama hitapan 2009 bitcoin 10000 witara aran tibbanum ada a tika kiyak watinawada kiyala

ehemat ne bn api internet eke hema ekama kohen haari ussala free dannne purudu wela inne, godak interet marketers la ehemai patan ganne, ekane blackhat sites wehi wehala tiyenne, samaharaa un sallli koti ganan hewwat parana purudda ath arinne ne, den balahn api ubala unat apita easily afford karanna puluwan softwear ekakwt salli dila ganne naane itin malata ,ewage ta,a




උබ වලිගෙ පාගාගෙන...මන් කතා කරන්නේ උගේ ad sense site ගැන නෙවි..උගේ company site එක ගැන
උ පිටරට ලොකු company වලින් වැඩ අරන් කරනවා නම් අනිවාර්යෙන්ම හොද Professional web site එකක් ඕන...සුද්දෝ මුලින්ම බලන්නේ company site එක
දැන් අපි උබත් අලුත් company එකක වැඩට යනවා නම් මුලින්ම බලන්නේ company site එකනේ![]()

බන් අපිට වැඩක් නැ කවුරු මිලියන ගානක් බැරිනම් කෝටි ගානක් හෙව්වත්
මේකේ ඉන්න කොල්ලොන්ට මාසෙට පොඩි ගානක් හරි හොයාගන්න පොඩි කික් එකක් දියන්
මෙන්න මේ දේ කරපන් කියල
නැත්නම් උබ අද ඔටෝ පයිලට් එකෙන් දවසට 60 70 හොයන තැනට ආපු විදිහ දාපන්
අරූ මෙච්චර හම්බ කරනව අච්චර හමබ කරනව අපිට අදාලම නෑනේ




api wage moda misalayo.e kale bitcoin peni peni mae mona magulakda kiyala balan hitiya.e kale laksheka witara bitcoin gattanan ada![]()

මේ අය සල්ලි හොයනවා,ඒ ගැන කිසිම කතාවක් නැහැ..එත් ලොකු ගේමක් දෙනවා සල්ලි හොයන විදිය කවර් කරන්න..එකයි සින් එක..
ෆයිවර්,Builtapps මේ සේරම real earning cover කර ගන්න ගහන ගැටයක් කියලා මට නම් හිතෙන්නේ,දැකපු දේවල් අනුව
හමර්,බෙන්ස් ගන්න පුළුවන් අය Free දෙන template එකක් දාලා ඒ template එකේම දෙන images use කරනවා නම් හිතන්න පුළුවන් වෙන්නේ ලොකු සැලකිල්ලක් දෙන්නේ නැහැ කියලා තමන්ගේ company site එකට![]()
lasa kohomd salli hoyanne kyla dan ubaala awurudu ganak worry wenawa, but ubala tamat eka tena, denwat u gena worry wena eka nawattapalla bn, maseta kotiyak unat hoyanna puluwan easily internet eke, kalaya yodawala kepawimen weda karana attama daksayekta, etanin ehata moktda u gena hoyanne,
Man Me Year Eka End Wenna Kalin 100k Per Month Hoyala Ubalata Kale Kohomada Kiyalat dannamko, etakota doubts neti karaganna puluwnne ubalata![]()

mchn udawwak vidiyata poddak kohomada karanne kyapnko?? mokakda karanna one ?
Rs 10 million නේද
එල එල
එලකිරියේ උන්ට ඔවා කියන්න ගියාම අම්මට බනින්නේ එක නිසා අපි අපේ පාඩුවෙ කියක් හරි හොයන් ඉමු බං

ehemat ne bn api internet eke hema ekama kohen haari ussala free dannne purudu wela inne, godak interet marketers la ehemai patan ganne, ekane blackhat sites wehi wehala tiyenne, samaharaa un sallli koti ganan hewwat parana purudda ath arinne ne, den balahn api ubala unat apita easily afford karanna puluwan softwear ekakwt salli dila ganne naane itin malata ,ewage ta,a
lasage ara adsense site list ekak dala tibbaaa neda, 10$ per day hoyala adense site 50k 100k hdnna puluwan ban kalayak katta kana ekekta, so 1000$ per day is very much possible ,
ape un hitanne mokak hari rahaasaak tiynwa, trick ekak tiynwa ohom tama,eka hoya hoya kale kanawa, ekai hemadama eka tenaa,

