ගේම් එකක් නෙමෙයි බන් මේ bustabit. User stat එකක්.
Uba script ekak use karada?
ගේම් එකක් නෙමෙයි බන් මේ bustabit. User stat එකක්.
Script එකක් නෙමෙයි.. මේක කියවපන් http://elakiri.com/forum/showpost.php?p=21281351&postcount=175 මට හිතුන දේ මේ කිව්වේ මම..Uba script ekak use karada?
coinmama minimum 60$ da කොහෙද


mata meka kiyanna. dan me site eka withdrawal walata legit denawada. eka parata thurudahan wena ekak na neda?. Game eke risk ekanam balagannamko.
ita passe thawa ekak. Blockchain wage btc wallet walata withdraw karagaththama ethanin ehata ape athata rupiyal adina eka risk ekak nathuwa karaganna puluwanda? bitcoin wallet saha paypal ---> Payza bla bla bla ---> HNB bank or whatever method btc wallet eke idan salli ape athata labena channel eke risk kohomada.
mu baya wela

kiyala denna kalinma kattiya wada neh?
bitcoin kelinma skrill / paysa / netteller support ban
මේකේ මම දැක්ක strategy එකක් අර martingale වගේ කරන එක. හැබැයි double කර කර යන එක නෙමෙයි. මෙන්න මෙහෙමයි කරන්නේ. අපි හිතමු අපි ගාව තියෙනවා බිට්ස් 10000ක්. අපි හැමවෙලේම බෙට් කරන්නේ 1000බිට්ස් cashout කරනවා 1.01X වලදී. එකක් හරි ලොස් උනොත් ඊළඟ බෙට් එක දානවා 10000 බිට්ස් 1.01X වලටම. එක ළඟ 1.00X දෙකක් යනවා මම දැකලම නෑ දැනට නම්. ඒ විදියට කලාම මෙන්න මෙහෙම තමයි වෙන්නේ..
![]()