කෑම කඩයක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මහරගම, පන්නිපිටිය අවටින් හොද කෑම ගන්න හොද කෑම කඩයක් කියපල්ලකෝ.
    ඉක්මන්ට.... !!! fried rice වගේ තමයි බැලුවේ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Maharagama Nolimit ekata eha peththe Flower Dragon eke kema rasai

    thawa joint ekak thiyenawa waththegedara peththata yaddi Keells ekata meha

    hammee. deyya. වත්තගෙදර ඉදන් කොටුව පැත්තට වෙන්න තියන එකද නැත්තම් මහරගම පැත්තට වෙන්නද? අර red balloon එක ගැනද මේ කියන්නෙ? 5+
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    hammee. deyya. වත්තගෙදර ඉදන් කොටුව පැත්තට වෙන්න තියන එකද නැත්තම් මහරගම පැත්තට වෙන්නද? අර red balloon එක ගැනද මේ කියන්නෙ? 5+

    ekak thiyenne no limit eka eha peththe. pallehata bahinna thiyenne (flower dragon)

    anith eka red balloon da kiyala sure nae. issara thibbe red balloon, den wena ekakda koheda. maharagama indan waththegedara peththata yaddi thiyena eka
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ekak thiyenne no limit eka eha peththe. pallehata bahinna thiyenne (flower dragon)

    anith eka red balloon da kiyala sure nae. issara thibbe red balloon, den wena ekakda koheda. maharagama indan waththegedara peththata yaddi thiyena eka

    flower dragon නම් දන්නව. ගොඩක් ඉස්සර කෑම ගත්ත එතනින්. ලගදි ඉදන් අර පමුණුව පාර ගාව තියන royal foods එකෙන් ගත්තෙ. මෙලෝ රහක් නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    flower dragon නම් දන්නව. ගොඩක් ඉස්සර කෑම ගත්ත එතනින්. ලගදි ඉදන් අර පමුණුව පාර ගාව තියන royal foods එකෙන් ගත්තෙ. මෙලෝ රහක් නෑ.

    apo royal foods, nama witharai royal :D

    flower dragon kema rahai (chopsue rice eka ehema patta)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,254
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    Royal Food
    Flower Dragon
    Daddy
    Pillows Hotel -mahargama road/
    Red Balloon
    KFC
    Blu in da mokuk da seen 1a kuth have -Tamil
    Anith 1a Saveena da mokuk da hariyatama name 1a click wenn ne.
     
    Aknasi

    Junior member
  • Sep 29, 2010
    91
    4
    8
    Srilanka
    Restaurant 171

    Restaurant 171 - Supiri Pot eka. 119 Maharagama - Nugegoda route eke, Navinna ayurwede pahu unama thiyenne. Cheesy Omelet ekakuth ganin
     
    Last edited: