geyak tiyenawanan vehicle ekak tiyenawan loan mukuth nattan oya gana hodatama athi ban.


මටත් නෑ![]()


අවුරුද්දට, දෙසැම්බර් වලට වගේ තාත්ත ඇදුම් අරන් දෙනවා. මගෙන් හදිස්සියට තාත්ත නයක් ගත්තොත් පොලියත් එක්ක දෙනවා. මට කෙල්ලෙකුත් නෑ තාම. බොන්නත් වැඩි කැමැත්තක් නැ(අතින් වියදම් කරන්නේ නෑ බොන්න). ඉන්ටෙර්නෙට් බිලයි ෆෝන් බිලයි office එකෙන් ගෙවනවා. ඉතින් මට 10ක් හොදටම ඇති පොඩ්ඩක් යාලුවොත් එක්ක ඇවිදල ඉන්න. salary ඉතුරුයි. එහෙම බැලුවම නම් ඉතින් 120ක් හොදටම ඇති. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. අනාගතේ ගැන හිතුවොත් 

Mata moleth na.
Mama lassanath na.
Sallith na.
Ithin diyunu wenna ba.![]()

රටේ 120,000/- salary ගන්න පිරිස බැලුවොත් 2-3% වගේ...ඒ නිසා ඔය පඩිය හොදටම ඇති හරියට කළමනාකරණය කරනවා නම්![]()


රත්තරං;21282218 said:උබට මොලේ ඇත්තෙම නෑ කියන්න බෑ. උබට මොකද මොලේ නෑ කියන එක තේරෙනවනේ බන්. මේකේ කී දෙන්ක් ඉන්නවද බන් මොලේ නෑ කියන එකවත් නොතේරෙන![]()



Muladi supiri kiyala hithei...
120k salary kiwwata EPF ETF Payee kapala enne 105k wagene...
oken 40k withara loan kapunama 65k wagene enne
masa 6k witara giyata thawa madi wenawa![]()
මට නම් දැන් ඉන්න විදියට හොදටම ඇති. කන්න බොන්න ගෙදරින්, උදේ office යද්දී අම්ම බත් එකත් දෙනවා, ඉස්සර නම් බස් එකට සලිත් දුන්න. තාත්ත සමහර දවසට bike එකට තෙල් ගහනවා. හදිස්සියට ගෙදර වාහනේ අරන් ගියත් මම තෙල් ගහන්නේ නැ.අවුරුද්දට, දෙසැම්බර් වලට වගේ තාත්ත ඇදුම් අරන් දෙනවා. මගෙන් හදිස්සියට තාත්ත නයක් ගත්තොත් පොලියත් එක්ක දෙනවා. මට කෙල්ලෙකුත් නෑ තාම. බොන්නත් වැඩි කැමැත්තක් නැ(අතින් වියදම් කරන්නේ නෑ බොන්න). ඉන්ටෙර්නෙට් බිලයි ෆෝන් බිලයි office එකෙන් ගෙවනවා. ඉතින් මට 10ක් හොදටම ඇති පොඩ්ඩක් යාලුවොත් එක්ක ඇවිදල ඉන්න. salary ඉතුරුයි. එහෙම බැලුවම නම් ඉතින් 120ක් හොදටම ඇති. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. අනාගතේ ගැන හිතුවොත්
![]()
70lks invest karanna widiyak kiyapanko
pissu huttala ban ohe tread dananwa anemandamata 25000i padi
thopi me laksha ganan gena kiyonawa

