legalata ehema aulak na....pakkontanan gahuwa..ow ajmalta witarada koheda sanga hariyata gehuwe
legalata ehema aulak na....pakkontanan gahuwa..ow ajmalta witarada koheda sanga hariyata gehuwe

11 - No. of runs for which India lost their last seven wickets - their worst ever in Tests. Previous: 18 runs in Christchurch in 1989-90.
![]()

අල්ලපු ගෙදර එකාට කවුරුහරි ඇවිත් කනට දෙකක් ගහලා යන තරම් සතුටක් සින්හලූන්ට තව කොයින්ද ?

allapu gedara eka game lokka kiylane bn hithan inneඅල්ලපු ගෙදර එකාට කවුරුහරි ඇවිත් කනට දෙකක් ගහලා යන තරම් සතුටක් සින්හලූන්ට තව කොයින්ද ?

.ethin thwath happy

මලින්දය කොච්චර විකට් ගත්තත් වැඩක් නෑ ඌව ටීම් එකට දාන් නෑනේ...![]()

ado herathta wada hondai fst class record eka malindage..
Would you believe it he has almost the same avg as murali and way better strike rate than murali..
He deserved a place in the team for sure.. doesn't matter herath is there. We can play two left arm spinners from both ends. This guy is that good. His record speaks volume.

ඔව් ගන්නනවා නම් බංගලි series එකේදී තමයි මොකෝ තව කල් වැඩිය නෑනේ පොරට 31ක් නෙහ්![]()
ado herathta wada hondai fst class record eka malindage..
Would you believe it he has almost the same avg as murali and way better strike rate than murali..
He deserved a place in the team for sure.. doesn't matter herath is there. We can play two left arm spinners from both ends. This guy is that good. His record speaks volume.

...
“ඔහු අසම සමයි, ඔහු වැනි ක්රීඩකයෙකු වගේම කුලසේකර කණ්ඩායමේ සිටීම අති විශේෂයි. පන්දුවාර 20/20 තරගයක ඔහු ඉතා විශේෂ ක්රීඩකයෙක්. ඔහු කණ්ඩායමට නැවත එක්වීමෙන් බොහෝදේ කණ්ඩායමට හිමිවුණා. කැපවීම, ශක්තිය, තරගකාරීබව වැඩි කිරීමට ඔහු දායක වුණා. ඔහු එය ක්රියාවෙන් ඔප්පු කළා. තරුණ ක්රීඩකයන් ඉදිරියේ හැකි සෑම උත්සාහයක්ම යෙදුවා කණ්ඩායම වෙනුවෙන්. ඔහු වැනි ක්රීඩකයෙකු ටෙස්ට් හා එක්දින තරග සඳහා ද කණ්ඩායමේ සිටිය යුතුයි. මම උත්සාහ කරනවා ඔහුව ටෙස්ට් තරග සඳහා සූදානම් කිරීමට.” – ග්රැහැම් ෆෝඩ් (පුහුණුකරු – ශ්රී ලංකා කණ්ඩායම )

Kawda Malinga? Malinga aye test gahnne ne kohomath. ODI gahnna tamai help karanna one. Ford ohe kiyawana wage ohoma comment damma ma![]()
Kawda Malinga? Malinga aye test gahnne ne kohomath. ODI gahnna tamai help karanna one. Ford ohe kiyawana wage ohoma comment damma ma![]()
ya kohomhaari 2019 wc ekata ready karagnna tibbnm athi kollawa, fuck test malinga was never even a regular test player even before his injuries

මාලිංග ටෙස්ට් ගහන්න ඕනා කියලා ෆොඩ් කියුවට තියෙන ආබාධ එක්ක වෙන වැඩක් නෙමේ 
උඹ කියුවා වගේ වෙන්න ඕනා ඊලඟ ලෝක කුසලානෙට මාලිංග සෙල්ලම් කරන්න පුලූවන් වෙන විදියට බලාගන්න එක තමයි
නැතිව ටෙස්ට් ගහන්න කතාකරන එක බොරු වැඩක් 