**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
16681481_1598933060151082_5488371245738276060_n.jpg
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අල්ලපු ගෙදර එකාට කවුරුහරි ඇවිත් කනට දෙකක් ගහලා යන තරම් සතුටක් සින්හලූන්ට තව කොයින්ද ? :lol::lol::lol:;);)
 
Wil Ohmsford

Member
Jan 8, 2017
126
7
0
අල්ලපු ගෙදර එකාට කවුරුහරි ඇවිත් කනට දෙකක් ගහලා යන තරම් සතුටක් සින්හලූන්ට තව කොයින්ද ? :lol::lol::lol:;);)
allapu gedara eka game lokka kiylane bn hithan inne:lol::lol:.ethin thwath happy:yes:
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මලින්දය කොච්චර විකට් ගත්තත් වැඩක් නෑ ඌව ටීම් එකට දාන් නෑනේ...:dull::dull::dull:

    ado herathta wada hondai fst class record eka malindage..
    Would you believe it he has almost the same avg as murali and way better strike rate than murali..
    :shocked::shocked:

    He deserved a place in the team for sure.. doesn't matter herath is there. We can play two left arm spinners from both ends. This guy is that good. His record speaks volume.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ado herathta wada hondai fst class record eka malindage..
    Would you believe it he has almost the same avg as murali and way better strike rate than murali..
    :shocked::shocked:

    He deserved a place in the team for sure.. doesn't matter herath is there. We can play two left arm spinners from both ends. This guy is that good. His record speaks volume.

    ඔව් ගන්නනවා නම් බංගලි series එකේදී තමයි මොකෝ තව කල් වැඩිය නෑනේ පොරට 31ක් නෙහ් :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    ado herathta wada hondai fst class record eka malindage..
    Would you believe it he has almost the same avg as murali and way better strike rate than murali..
    :shocked::shocked:

    He deserved a place in the team for sure.. doesn't matter herath is there. We can play two left arm spinners from both ends. This guy is that good. His record speaks volume.

    අපරාදේ බන් පට්ටම ටැලන්ට් එකක් නාස්ති වෙනවා...:dull::dull::(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලසිත් මාලිංග වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු නැවත කණඩායම සමග එක්වීමෙන් කණ්ඩායමේ ආකල්පමය වෙනසක් ඇති වූ බව, ග්‍රැහැම් ෆෝඩ් මෙහිදී පැවසුවේය.

    තරුණ ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙමින් ලසිත් මාලිංග ක්‍රීඩා කල ආකාරය ප්‍රශංසනීය බවත්, පන්දු යවන්නෙකුට වඩා වැඩි දායකත්වයක් මාලිංගගෙන් කණ්ඩායමට ලැබුණ බවත් ඔහු පැවසුවේය.

    ලසිත් මාලිංග ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වලද සිටිය යුතු ක්‍රීඩකයෙකු බව ග්‍රැහැම් ෆෝඩ් වැඩිදුරටත් පැවසුවේය.

    “ඔහු අසම සමයි, ඔහු වැනි ක්‍රීඩකයෙකු වගේම කුලසේකර කණ්ඩායමේ සිටීම අති විශේෂයි. පන්දුවාර 20/20 තරගයක ඔහු ඉතා විශේෂ ක්‍රීඩකයෙක්. ඔහු කණ්ඩායමට නැවත එක්වීමෙන් බොහෝදේ කණ්ඩායමට හිමිවුණා. කැපවීම, ශක්තිය, තරගකාරීබව වැඩි කිරීමට ඔහු දායක වුණා. ඔහු එය ක්‍රියාවෙන් ඔප්පු කළා. තරුණ ක්‍රීඩකයන් ඉදිරියේ හැකි සෑම උත්සාහයක්ම යෙදුවා කණ්ඩායම වෙනුවෙන්. ඔහු වැනි ක්‍රීඩකයෙකු ටෙස්ට් හා එක්දින තරග සඳහා ද කණ්ඩායමේ සිටිය යුතුයි. මම උත්සාහ කරනවා ඔහුව ටෙස්ට් තරග සඳහා සූදානම් කිරීමට.” – ග්‍රැහැම් ෆෝඩ් (පුහුණුකරු – ශ්‍රී ලංකා කණ්ඩායම )

    :):):)
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ...

    Kawda Malinga? Malinga aye test gahnne ne kohomath. ODI gahnna tamai help karanna one. Ford ohe kiyawana wage ohoma comment damma ma :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Kawda Malinga? Malinga aye test gahnne ne kohomath. ODI gahnna tamai help karanna one. Ford ohe kiyawana wage ohoma comment damma ma :baffled:

    ya kohomhaari 2019 wc ekata ready karagnna tibbnm athi kollawa, fuck test malinga was never even a regular test player even before his injuries
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Kawda Malinga? Malinga aye test gahnne ne kohomath. ODI gahnna tamai help karanna one. Ford ohe kiyawana wage ohoma comment damma ma :baffled:

    ya kohomhaari 2019 wc ekata ready karagnna tibbnm athi kollawa, fuck test malinga was never even a regular test player even before his injuries

    :yes::yes: මාලිංග ටෙස්ට් ගහන්න ඕනා කියලා ෆොඩ් කියුවට තියෙන ආබාධ එක්ක වෙන වැඩක් නෙමේ :no::no: උඹ කියුවා වගේ වෙන්න ඕනා ඊලඟ ලෝක කුසලානෙට මාලිංග සෙල්ලම් කරන්න පුලූවන් වෙන විදියට බලාගන්න එක තමයි :) නැතිව ටෙස්ට් ගහන්න කතාකරන එක බොරු වැඩක් :angry::angry: