Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Kattiya try ekak denna mulin.. mama post karannam.

    වැදගත් රහසක්: price එක හරියටම හැරෙන තැන හොයන්න නම් kink එක ඇතුලේ trick එක හොයාගන්න. meka kiyala denna ;)
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    3. Flag Limit

    price එක ඇත්තටම වැඩිම කාලයක් ගත කරන්නේ එකම තැන වගේ. හැම වෙලේම price එක move වෙන්නේ නැ. එහෙම වෙනවනම් ඉතින් හරි ලේසි වෙයි trade කරන්න නේද? ගොඩක් වෙලාවට price එක පොඩි range එකක වගේ කාලය ගත කර කර ඉන්නවා. ලොකුවට movement එකක් පෙන්නන්නේ නැ. මෙන්න මේ කියන range අපිට trade කරන්න පුළුවන්. ඇත්තටම මේ පාඩමෙන් කරන්නේ අන්න එකයි. Flag Limit (FL) කියන ඒවා තමයි ඇත්තටම sell orders/buy orders පිරිලා තියෙන තැන්. මේකත් පොඩ්ඩක් resistance support පාඩම වගේ තමයි. Forex වල Flag එකක් කියල කියන්නේ මොකක්ද? ඒ කියන්නේ price එක ඉහල යන්නෙත් නැතිව පහල යන්නෙත් නැතිව, මම අර කිව්වා වගේ, එක තැන ඉහල පහල යන ගමන් හරිම මන්දගාමී ස්වභාවයක් පෙන්නන අවස්ථාවක්. ලොකු time frame එකක Flag එකක් පහල time frame එකකදී Flag එකක් විදියට පෙන්නේ නැති වෙන්න පුළුවන්. Flag limit එක අර්ථ දක්වමු දැන්. Flag limit (FL) එකක් හැදෙන්නේ එක්තරා ආකාරයක වැදගත් price level එකක් break වෙලා price එක මොහොතක් නතර වෙලා kink එකක් හදනවා. අන්න එකට. මේ kink ගැන මම support/resistance වල කරලා තියෙන්නේ. එක කියවල බලන්න. තව දෙයක් තමයි, price එක පොඩ්ඩක් slow වෙනවා මෙන්න මේ FL ලගදි. දැන් මොකක්ද මේ වැදගත් price level එකක් කියන්නේ? එක සමහර විට තවත් FL එකක් වෙන්න පුළුවන්. නැත්තම් කාලයක් තිබ්බ chart එකේ වැඩිම price එක (high) වෙන්න පුළුවන්, කාලයක් chart එකේ තිබ්බ අඩුම price එක (low) වෙන්න පුළුවන්.

    පහල image එකක් දැම්ම තේරුම් ගන්න ලේසි වෙන්න

    1iB3TF7.png

    මෙන්න උදාහරණ ටිකක්.

    BVL8ABN.png

    9rPlbRH.png

    o65p9wP.png

    පාඩම සරලයි. ඒ උනාට. පට්ටම වැදගත්. ඊට වඩා පැහැදිලි කරන්න බැ මේක. elakiri එකේ කවුරුවත් ඕක ඔයිට වඩා හොදට කියලා දෙන්නෙත් නැ දන්නෙත් නැ. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    homework

    1. FL 20ක් හොයන්න හැබැයි price එක එක පාරක් විතරක් FL එකට ඇවිල්ලා යනවා හැබැයි දෙවැනි පාර FL එක break කරනවා

    2. FL 20ක් හොයන්න price එක කීප වතාවක් FL එකට ඇවිල්ල bounce වෙනවා

    3. FL 20ක් හොයන්න price එක FL එකට ඇවිල්ල boune වෙන්නේ නැතිව break වෙනවා. මෙන්න මේවා තමයි ඔයාලගේ fail වෙන trade වෙන්නේ. මොකද අපි හිතන්නේ price එක bounce වෙයි කියල.හැබැයි ඇත්තටම price එක bounce වෙන්නේ නැතිව FL එක break කරගෙන යනවා. මේකේ වැදගත්කමක් තියෙනවා. හොයාගත්තොත් ඔයාලටමයි වැදගත් වෙන්නේ.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ගොඩක් ඉස්ටුටි මචන්. ‍:love:
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    වැදගත් රහසක්: price එක හරියටම හැරෙන තැන හොයන්න නම් kink එක ඇතුලේ trick එක හොයාගන්න. meka kiyala denna ;)

    හරි.. මෙන්න උත්තරේ. මම පහල පෙන්නලා තියෙනවා. kink එකේ M1 chart එක.

    Ru8DiAX.png

    පහල පෙන්නලා තියෙන්නේ හරියටම ඒ level එකේදී price එක හැරෙන විදිය. trick level එකේදී තමයි අපි order එක දාන්න ඕන.

    49sewVv.png

    මේ trade එක හරියට කලා නම් stoploss එක 10 pips, target එක 250 pips. ඒ කියන්නේ 25:1 R/R එකක්. :yes::yes:
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඒක තමයි එහෙනම් මෙච්චර දවසක් මම දාපු ස්ටොප් ලොස් වලට කෙළවුනේ.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඒක තමයි එහෙනම් මෙච්චර දවසක් මම දාපු ස්ටොප් ලොස් වලට කෙළවුනේ.

    stoploss දාන්න ඕන ඇත්ත supply demand zone එකෙන් එළියෙන්. ඒ කියන්නේ FL එකෙන් එළියෙන්.
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    trailing stop loss තියෙන එක ගැන මොකද හිතන්නෙ? පොයින්ට් කීයක් විතරද තියන්නෙ හොඳ?

    subscribed to the thread ;)

    හොද trade එකක් කෙල වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට price එක පොඩ්ඩක් උඩට යනවා ආයේ පහලට යනවා. ඒ වගේ වෙලාවට trailing stoploss එක හරියන්නේ නැ. හොදම දේ තමයි. sell එකකදී, price එක අපේ key level එකෙන් bounce උන ගමන්, stoploss level එක ගෙන්න order එක දාපු මට්ටමෙන් පහලට ගෙන්න. එතකොට stoploss එක hit උනත් කමක් නැ අපිට පොඩි profit එකක් තියෙනවා. හැම වෙලේම මතක තියාගන්න. stoploss දානකොට spread stoploss එකට එකතු කරන්න. buy කරද්දී stoploss එකෙන් අඩු කරන්න.
     
    Last edited:

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    යාලුවා කොහොම ස්තුති කරන්නද මන්දා ගොඩක්ම ස්තුතිය් ලොකු දැනුමක් සහ නොදන්න බොහොදැ ඉගන ගත්තා දිගටම ඔයා දන්න හැමදෙම කියලා දෙන්න
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    යාලුවා කොහොම ස්තුති කරන්නද මන්දා ගොඩක්ම ස්තුතිය් ලොකු දැනුමක් සහ නොදන්න බොහොදැ ඉගන ගත්තා දිගටම ඔයා දන්න හැමදෙම කියලා දෙන්න

    ගොඩක් දේවල් තමන්ම හොයාගන්න ඕන. මම basics තමයි මේ thread එකේ දාන්නේ. හැමදේම කියලා දුන්නම අගයක් නැ නේ ;)

    ප.ලි: මේ දේවල් මේ දුරට තේරුම් ගන්න මට අවුරුද්දක් වගේ ගියා. එත් තව ගොඩක් තියෙනවා ඉගන ගන්න. එතකොට හිතාගන්න යන කාලය. හැබැයි ෆුල් time මේක ඉගන ගන්නවාම් අඩු කාලෙකින් කරන්න පුළුවන්.

    "PAST" ගැන කරන්න ඕන articles ටික මම දාල ඉවරයි. දැන් තියෙන්නේ "APPROACH" ගැන. එකත් පටන් ගන්නම් ඉක්මනට.

    Approach කියන්නේ අපි "PAST" එකේදී අදුරගත්ත price level වලට price එක ලගා වෙන ආකාරය. මේකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි. ඉතා වේගයෙන් price එක ඒ level එකට එනවා. තව එකක් තමයි හෙමින් හෙමින් ලොකු කාලයක් අරන් එනවා. මෙන්න මේ කිව්ව දෙවැනි ආකාරය හරි වැදගත්. එක තමයි Compression කියන්නේ. එක ගැන මම ඊලගට කරනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,121
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොද trade එකක් කෙල වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට price එක පොඩ්ඩක් උඩට යනවා ආයේ පහලට යනවා. ඒ වගේ වෙලාවට trailing stoploss එක හරියන්නේ නැ. හොදම දේ තමයි. sell එකකදී, price එක අපේ key level එකෙන් bounce උන ගමන්, stoploss level එක ගෙන්න order එක දාපු මට්ටමෙන් පහලට ගෙන්න. එතකොට stoploss එක hit උනත් කමක් නැ අපිට පොඩි profit එකක් තියෙනවා. හැම වෙලේම මතක තියාගන්න. stoploss දානකොට spread stoploss එකට එකතු කරන්න. buy කරද්දී stoploss එකෙන් අඩු කරන්න.

    ela
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    forexfactory kiyana site 1 broker kenekda?
    forex gana kata karana forum ekak. eonomic calender wage dewalut tiye. poddak oluwa dala balahan umbata terei mona wageda kiyala. icmarket.tickmill,pepperstone wage ekak brokerta hodai machan
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    machan paadam set ekama 1st post ekata danna puluwan nm godak pahadili :rolleyes:

    මට 1st post එක වෙනස් කරන්න බැ නේ දැන්. පුළුවන් නම් ඔක්කොම එකට දාන්නම්