Ithin thopi unta chande dunnada ochchara andanne![]()
ne bn etaram moda une ne api, but chande nodipu unut jvp gena positive widihta hitenw, mewaa dekkam itin duk hitenw, ewa ita passe demmama mewage, jvp unut toyyo wahallu wagema reply karanwa, antimeta baladdi okkoma ekaine, so sad, rip sl

අර ගාන අතින් දාල තමන්ට හොඳ වාහනයක් ගන්න තරං කුණු ලෝභ ගොන් හැත්තකට රටක් භාර දුන්නම කොහොමට තියෙයිද
දෙන්න නං එපා ඕකුන්ට
මේ වගේ හරක් හිතනව ඇති අපි උන්ට රැවටෙනව කියල ..
අපි අවුරුදු හැට නවයක් රැවටිලා හොඳට තැම්බිලා ඉන්නේ , මුන්ට අපිව තම්බන්න තව ඉගෙන ගෙන එන්න වෙයි නේද 


