JVP MPs Import Six Duty Free Vehicles

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ithin thopi unta chande dunnada ochchara andanne :lol:

    ne bn etaram moda une ne api, but chande nodipu unut jvp gena positive widihta hitenw, mewaa dekkam itin duk hitenw, ewa ita passe demmama mewage, jvp unut toyyo wahallu wagema reply karanwa, antimeta baladdi okkoma ekaine, so sad, rip sl :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    and toyyo bayyo wage jeppo reput kapala, :lol: ne ne wenasak attema ne ehenm :lol:

    d3e2f7b9b7f4bc40acf2d62beb9d5add.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඊයා මේ ගොන් හැත්ත බලපන් , චාන්ස් එක ලැබුන වෙලේ හොඳ එකක් ගෙන්නගෙන නෑ , කුණු ලෝභ කමට චාටර් ඒවා ගෙන්නාගෙන .. මේ වගේ හරක්ට රට භාර දුන්නොත් කොහොමට තියෙයිද .. :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඊයා මේ ගොන් හැත්ත බලපන් , චාන්ස් එක ලැබුන වෙලේ හොඳ එකක් ගෙන්නගෙන නෑ , කුණු ලෝභ කමට චාටර් ඒවා ගෙන්නාගෙන .. මේ වගේ හරක්ට රට භාර දුන්නොත් කොහොමට තියෙයිද .. :lol:

    eekane chance eka labuna welawa los nethuwa laksha 400k deela prado ekak gaththa nam kaatada adambara..
    nodakin lapa kumaraya..
     
    moda paakune, permit eken ona ekak ganna puluwana under 50 da koheda , car eka gana un pay krnn ona, arawa gann munta salli netuwa athi , ratata adarenm ban oa 20k walata parana hilux tikak gann tibbne ai permit ekat gatte , :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    ne bn etaram moda une ne api, but chande nodipu unut jvp gena positive widihta hitenw, mewaa dekkam itin duk hitenw, ewa ita passe demmama mewage, jvp unut toyyo wahallu wagema reply karanwa, antimeta baladdi okkoma ekaine, so sad, rip sl :lol:

    So what do you suggest them to do as a Brave Citizen?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    moda paakune, permit eken ona ekak ganna puluwana under 50 da koheda , car eka gana un pay krnn ona, arawa gann munta salli netuwa athi , ratata adarenm ban oa 20k walata parana hilux tikak gann tibbne ai permit ekat gatte , :lol:

    එකනේ බන් කියන්නේ , මුන්ගේ රටට ඇති ආදරෙකුත් නෑ තමන්ට ඇති ආදරෙකුන්ත් නෑ :angry: අර ගාන අතින් දාල තමන්ට හොඳ වාහනයක් ගන්න තරං කුණු ලෝභ ගොන් හැත්තකට රටක් භාර දුන්නම කොහොමට තියෙයිද :no: දෙන්න නං එපා ඕකුන්ට :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකනේ බන් කියන්නේ , මුන්ගේ රටට ඇති ආදරෙකුත් නෑ තමන්ට ඇති ආදරෙකුන්ත් නෑ :angry: අර ගාන අතින් දාල තමන්ට හොඳ වාහනයක් ගන්න තරං කුණු ලෝභ ගොන් හැත්තකට රටක් භාර දුන්නම කොහොමට තියෙයිද :no: දෙන්න නං එපා ඕකුන්ට :angry:

    ubala wage un raawattnn tama un hilux gatte, etkot api arun wage benz gatte nane kyna puluwnne, aio salli , :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ubala wage un raawattnn tama un hilux gatte, etkot api arun wage benz gatte nane kyna puluwnne, aio salli , :lol:

    අනිවා අනිවා .. :yes: මේ වගේ හරක් හිතනව ඇති අපි උන්ට රැවටෙනව කියල .. :rofl: අපි අවුරුදු හැට නවයක් රැවටිලා හොඳට තැම්බිලා ඉන්නේ , මුන්ට අපිව තම්බන්න තව ඉගෙන ගෙන එන්න වෙයි නේද :cool:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනිවා අනිවා .. :yes: මේ වගේ හරක් හිතනව ඇති අපි උන්ට රැවටෙනව කියල .. :rofl: අපි අවුරුදු හැට නවයක් රැවටිලා හොඳට තැම්බිලා ඉන්නේ , මුන්ට අපිව තම්බන්න තව ඉගෙන ගෙන එන්න වෙයි නේද :cool:

    ubalawa dekkma jvp eka tawat epa wenawa ban, wahallu hodi twa :lol:

    e awurudu 69 wagema tiyei jepponta dunnt ekaa tama peni yanne :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ubalawa dekkma jvp eka tawat epa wenawa ban, wahallu hodi twa :lol:

    e awurudu 69 wagema tiyei jepponta dunnt ekaa tama peni yanne :lol::lol:

    සිරාවට යකු .. ඒකම තමයි මමත් කිව්වේ , මේ අලුත් ගොන් හරක්ට දෙනවට වැඩිය අපිට පරණ පුරුදු ගොන් හරක් ටික හොඳයි :love:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරාවට යකු .. ඒකම තමයි මමත් කිව්වේ , මේ අලුත් ගොන් හරක්ට දෙනවට වැඩිය අපිට පරණ පුරුදු ගොන් හරක් ටික හොඳයි :love:

    ow baan wenaasa hilux ekak and prado ekaka tiyn wenaasa witai, :lol:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    hadun netthi

    Macho oya hadunla hari hoda minissu..maoo danna kale idala miniha padde starlet ekak..ekale minihata one naoo deal ekak dala hodata inna thibba..but adatath nihathamani minissu....
     
    Sep 25, 2010
    254
    14
    0

    Ow ban eeka aththa... un ta hoda education ekakuth tiyenawa.. moleth tiyenawa.. un ta one nam paduwe hamba karan athal eke inna puluwan.

    Un ge deshapalana darshane ekka mata ekanga wenna bari unath un un piliganna de wenuwen yamak karanawa un perfect nowunath.