එතින් යකෝ ගොන්කත කියන එකා උබලටවඩා හොදයි.. වෙනසකට තියෙන්නේ මුන්ගේ කටේ විතරයි , උබලගේ මුළු ඇගේම ගොන්කමනේ![]()
හා


එතින් යකෝ ගොන්කත කියන එකා උබලටවඩා හොදයි.. වෙනසකට තියෙන්නේ මුන්ගේ කටේ විතරයි , උබලගේ මුළු ඇගේම ගොන්කමනේ![]()


reply eke baagayak quote krama harida![]()
ආ දැන් උඹ එතකොට මද්‍යස්ථ මතදාරියා? අනේ යකෝ චන්දෙ දවස්වල මහින්දයට මැරීගෙන කඩේ ගියේ උඹේ හොල්මනද?
අපි මැරිලා ඉපදුනේ නෑ
කියපන්කො බලන්න පර්මිට් එකට ගන්න පුළුවන් ලංකාව පුරාම යන්න පුළුවන් අඩු ගානකට ගන්න පුළුවන් ඩියුරබල් වෙන වාහනයක්?




එතින් යකෝ ගොන්කත කියන එකා උබලටවඩා හොදයි.. වෙනසකට තියෙන්නේ මුන්ගේ කටේ විතරයි , උබලගේ මුළු ඇගේම ගොන්කමනේ![]()
, thanks for the support btw ඉතින් මොකෝ වෙන්නේ. උන් පාවිච්චි කරේ උන්ට දීලා තියෙන දීමනාව මිසක් වෙන එකක් නෙවෙයි. ඇයි උබ ජෙප්පො ගැන ඔච්චර ඔහොම හිතන්නේ? උබ හිතුවද ජෙප්පො කවදා හරි බලයට ආවොත් (ලොවෙත් එන්නේ නෑ) උන් වෙඩි නොවදින කාර් වලින්/හෙලිකොප්ටර් වලින් නොයාවි කියලා? බදු නොගහා ලෙනින්ගේ ඇටේ විකුනලා ණය ගෙවයිද? අනේ මන්දා බන් බොලත්. අනිත් පක්ෂ වගේම ජෙප්පො කියන්නෙත් මේ රටේ සමහරක් කොටසක් නටවන නලාවක් විතරයි. ජෙප්පන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා, නලල පොඩ්ඩක් අතගාලා බලපන්. නලලේ ගූ නැහැයි කියලා හිතාගෙන උබලා රැඟුවට, උබලව දකින මිනිස්සුන්ට පිලිකුල්.

ai uba lord da ube nalaleth guu thamaඉතින් මොකෝ වෙන්නේ. උන් පාවිච්චි කරේ උන්ට දීලා තියෙන දීමනාව මිසක් වෙන එකක් නෙවෙයි. ඇයි උබ ජෙප්පො ගැන ඔච්චර ඔහොම හිතන්නේ? උබ හිතුවද ජෙප්පො කවදා හරි බලයට ආවොත් (ලොවෙත් එන්නේ නෑ) උන් වෙඩි නොවදින කාර් වලින්/හෙලිකොප්ටර් වලින් නොයාවි කියලා? බදු නොගහා ලෙනින්ගේ ඇටේ විකුනලා ණය ගෙවයිද? අනේ මන්දා බන් බොලත්. අනිත් පක්ෂ වගේම ජෙප්පො කියන්නෙත් මේ රටේ සමහරක් කොටසක් නටවන නලාවක් විතරයි. ජෙප්පන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා, නලල පොඩ්ඩක් අතගාලා බලපන්. නලලේ ගූ නැහැයි කියලා හිතාගෙන උබලා රැඟුවට, උබලව දකින මිනිස්සුන්ට පිලිකුල්.

itin dan uba kyne api monada kranna ona,dik karanna hoda nettam pukeda agila gahagnna ona etakota?![]()
උබ හිතුවද ජෙප්පො කවදා හරි බලයට ආවොත් (ලොවෙත් එන්නේ නෑ) උන් වෙඩි නොවදින කාර් වලින්/හෙලිකොප්ටර් වලින් නොයාවි කියලා? බදු නොගහා ලෙනින්ගේ ඇටේ විකුනලා ණය ගෙවයිද?



ai uba lord da ube nalaleth guu thama![]()

rachanaa kiywanna be ban ekaia
man mage life eke vote karala tiyenne deparai mahidnata only, my other choices were, fonseka and my3
paksha walat pukadigen yanne ne man, jvp gena yam positive idea ekak tiynw, eth mewa dekkama unut arun wgemai kyl witari hitenne,
ubala dekkama itat wada epa wenwa, toyyo baayyo wagem tama, wenask attem ne, itin leadders la wenas weida , hemom tamange pary eka iha mudunen pili gamu, rata sartaka wei etkot![]()
කෝ උඹ උන් ගෙනාපු වාහන ගැන දාපු ත්‍රෙඩ් එක?
අන්තිමට චන්දෙදි දූවගෙන ගිහින් මහින්දයට කතිරේ ගහන එක කරන්නේ.

මහින්දට / ගෝටා ට නම් චන්දෙ දෙනව ඉල්ලුවොත්
ඒත් උන් ඉන්න පක්ෂෙම උනත් වෙන එකෙකුටවත් දෙන්නෑ චන්දෙ
පලවෙනි වතාවට JVP එකට දෙන්න ඉන්නෙ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරනේදී
unta rajakari walta wen wahanaa denwane ned? mewa personlly use karnnne ban,