dawasakata 10$ k hoyanna

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    monawa kiuwath me gani kiyala tibba script eka daala tiyenne..eaka hodai wage

    jrdxr4.jpg

    oka dhihaa baluwama peannadda ban oya ara Dent kiyana player dala thibba Algorithm ekama thamayi eka laga 3 parak kela wela thiyanne me script eke multiplier eka tikak wadiyen athi rathu paara tikak wadiyen thiyanne e nisa wage. parissamin karapan monaa unath :D
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    oka dhihaa baluwama peannadda ban oya ara Dent kiyana player dala thibba Algorithm ekama thamayi eka laga 3 parak kela wela thiyanne me script eke multiplier eka tikak wadiyen athi rathu paara tikak wadiyen thiyanne e nisa wage. parissamin karapan monaa unath :D

    ow ow machan...mata paudgalikawama crypto currency gana loku awabodayak na..eaka hinda man eaka lokuwata wishwasa karanne na...eth nikamata bitcoins tikak aran daala baluwe... digatama mewa karanne na .. :D
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    10$ wage bits walata harawaganne kohomada? mage Debit card eke echcharai thiyenne.Coinmama minimum 60$ illanawane.cex.io miniumum 20$ :oo: Danna kenek innawa nam kiyannako
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේ තියන්නෙ site එකේ stats ටික.

    sdsda_zpsodb64im9.jpg~original

    Gambling වල හැමදාම දිනන එක පාර්ශවයයි ඉන්නෙ. ඒ තමා house එක:P. මේකෙ site එකෙන් දාලම තියනව උන්ගෙ profit එක. bits 999,752,805 ක්. ඒ කියන්නෙ ඩොලර් මිලියන 999 :baffled:. දැනට සේරම rounds 3701509 ක් විතර තිබිලලු. මම කරපු calculations විදිහට round එකක average කාලය තප්පර 30ක්. ආයි පස්සට ගණන් හදල බැලුවොත් site එක අව්රුදු 4ක් තිස්සෙ වැඩ. gambling site එකක් නිසාත් house profit එක හොඳට ලබන බව පේන නිසාත් අපිට පොල්ල තියන්න පුළුවන් ඉඩ අඩුයි කියල තමා හිතෙන්නෙ:oo:. හැබැයි අර profit එකත් උන් කියල තියන විදිහට site එකේ සංසරනය වෙච්ච මුළු capital එකෙන් 0.32% යි. සක්විති වගේ ආතල් එකක් දෙන්න බැරිත් නෑ:oo:. Crypto currency හින්ද පොල්ල තියල ගියත් බේරෙන්න ඉඩ වැඩියි:dull:. කොහොම වෙතත් casino එකක් online දාල internet පාවිච්චි කරන සමස්ත බිලියන ගානටම open කරපු එකනම් brilliant business idea එකක් සිඞහලු:love:

    ps:- ඊයෙ පෙරේද එළකිරි ආපු පඟර නැට්ටො මට සල්ලි ගැන උගන්නන්නැතුව හිටියොත් නේද හොඳ :lol:

    ඒකනේ අනේ
    ඔයා වගේ දැන උගත් ලොජික් පොරවල් ටික සෙට් උනා නම් ඔය සයිට් එක සතියෙන් බංකොලොත්
    කොහෙද ලොජික් දන්නෙ නැහැ නෙ කට්ටිය

    PS - එහෙනම් එහෙනම්
    අයියා නෙ ලංකාවෙ බිලියනපතියා
    වෙන එකක් තියා අණ්ඩුවේ සල්ලි ප්‍රින්ට් කරන්නෙත් අයියගේ ගෙදරනෙ :rofl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    monawa kiuwath me gani kiyala tibba script eka daala tiyenne..eaka hodai wage
    මට මොලේ පු^ කියලා බැන බැන ඒකම පාවිච්චි කරලා ගොඩ යනවා නේ
    කමක් නැහැ.... කමක් නැහැ.... අඩුම ගානේ මට පින් ටිකක් හරි ලැබෙයි නෙ :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උඹට ඕව වල logic එක හරියට තේරුම් ගන්න බැරිනම් ඒ risk එක ගැන දැනගනම කරපන්. Thread එක දාපු එකා කිව්ව වගේ ඕවයින් හොඳට සල්ලි අදිනවනම් script හදපු එකාම කෝටියක් විතර දාල ඕකම කරන් යන්නැතුව එක internet එකේ තුට්ටුවට දෙකට විකුණන්න දාන්නෙ නෑ නේද.....:dull:

    මම මේක මොනිටර් කරන් බන් ඉන්නේ , කොයි වෙලාවේ හරි 900ට වඩා bit කරොත් නවත්තනවා කියලා හිතාගෙන ඉන්නේ .. තාම නං 90ට වඩා bit කරලා නෑ බලමුකෝ ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේ තියන්නෙ site එකේ stats ටික.

    sdsda_zpsodb64im9.jpg~original

    Gambling වල හැමදාම දිනන එක පාර්ශවයයි ඉන්නෙ. ඒ තමා house එක:P. මේකෙ site එකෙන් දාලම තියනව උන්ගෙ profit එක. bits 999,752,805 ක්. ඒ කියන්නෙ ඩොලර් මිලියන 999 :baffled:. දැනට සේරම rounds 3701509 ක් විතර තිබිලලු. මම කරපු calculations විදිහට round එකක average කාලය තප්පර 30ක්. ආයි පස්සට ගණන් හදල බැලුවොත් site එක අව්රුදු 4ක් තිස්සෙ වැඩ. gambling site එකක් නිසාත් house profit එක හොඳට ලබන බව පේන නිසාත් අපිට පොල්ල තියන්න පුළුවන් ඉඩ අඩුයි කියල තමා හිතෙන්නෙ:oo:. හැබැයි අර profit එකත් උන් කියල තියන විදිහට site එකේ සංසරනය වෙච්ච මුළු capital එකෙන් 0.32% යි. සක්විති වගේ ආතල් එකක් දෙන්න බැරිත් නෑ:oo:. Crypto currency හින්ද පොල්ල තියල ගියත් බේරෙන්න ඉඩ වැඩියි:dull:. කොහොම වෙතත් casino එකක් online දාල internet පාවිච්චි කරන සමස්ත බිලියන ගානටම open කරපු එකනම් brilliant business idea එකක් සිඞහලු:love:

    ps:- ඊයෙ පෙරේද එළකිරි ආපු පඟර නැට්ටො මට සල්ලි ගැන උගන්නන්නැතුව හිටියොත් නේද හොඳ :lol:

    සිරාවට හැබැයි මොනා වුනත් මේ idea එක නං සුපිරි :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඒකනේ අනේ
    ඔයා වගේ දැන උගත් ලොජික් පොරවල් ටික සෙට් උනා නම් ඔය සයිට් එක සතියෙන් බංකොලොත්
    කොහෙද ලොජික් දන්නෙ නැහැ නෙ කට්ටිය

    PS - එහෙනම් එහෙනම්
    අයියා නෙ ලංකාවෙ බිලියනපතියා
    වෙන එකක් තියා අණ්ඩුවේ සල්ලි ප්‍රින්ට් කරන්නෙත් අයියගේ ගෙදරනෙ :rofl:

    sdsda_zps95jks8ix.jpg~original

    මේ dudaxmaimons වගේ player ල මොළෙන් රුපියල් කෝටි 4.1 කුයි gohard වගේ player ල රුපියල් කෝටි 5 කුයි LosDeXibalbaMC කෝටි 3.2 කුයි හොයද්දි ගණං බැරුව රෙද්දස්සෙ තියන script ගහන්න ගිහින් Net Profit එක (-) තියන්නෙ තෝ වගේ අනාතයො තමා:lol:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    math auto eka withari. ithin ban computer on eke thiyanna one nadda 24/7?
    AWS hari Digital Ocean hari VPS ekak aran dala eekatath gewala thawa profit hoyanna puluwan wage mehema yaddi lel:P

    microsoft subscription ekak thiyenawa 2yr free :P eken gaththa RDP ekak nikan thiyena eken mamath podi wadak gannawa ithin
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවට හැබැයි මොනා වුනත් මේ idea එක නං සුපිරි :P

    හතර අතේ ඉන්න software අනාතයො ටිකක් එකතු කරං අපිත් online Casino එකක් දාමුද සිඞහලු:P. ධම්මික පෙරේරලත් පටන් ගත්ත field එකනෙ මේක:love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    microsoft subscription ekak thiyenawa 2yr free :P eken gaththa RDP ekak nikan thiyena eken mamath podi wadak gannawa ithin

    koheda. mama ikman eke wahana price track karanna dala thibba VPS aran hena software ekak hadawala. stable nathuwa kela wenawa hamadama. software, coding reddawal dannathi nisa hamadama odesk anathayo mawa thambannamai balanne :( athaarala damma VPS ekath dan iwaraida koheda
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    sdsda_zps95jks8ix.jpg~original

    මේ dudaxmaimons වගේ player ල මොළෙන් රුපියල් කෝටි 4.1 කුයි gohard වගේ player ල රුපියල් කෝටි 5 කුයි LosDeXibalbaMC කෝටි 3.2 කුයි හොයද්දි ගණං බැරුව රෙද්දස්සෙ තියන script ගහන්න ගිහින් Net Profit එක (-) තියන්නෙ තෝ වගේ අනාතයො තමා:lol:
    ඔයා කොහොමද කියන්නෙ ඔය ඇත්තම ප්ලේයර්ස්ලා කියලා?
    ඔයා වගේ ලාමක ටිං ටිං හාවෝ අල්ල ගන්න ගොඩක් සයිට් වල ඇඩ්මීන්ලම ඔහොම බොරු එකවුන්ට් රන් කරනවා
    ඒවා බලලා අපතයෝ රැවටෙනවා
    අනික ඔය ඇත්ත මිනිස්සු නම්, එයාලා ස්ක්‍රිප්ට් කලා වෙන්න බැරිද?
    ඔයා උන්ගේ ගෙවල් වල ගිහින් බලන් හිටියද?

    මගේ ප්‍රොෆිට් එක - ද + ද ඔයා දන්නෙ කොහොමද?
    මමඔයාට මගේ ස්ටේටස් පෙන්නුවෙ නැහැ නෙ
    ලොජික් වැඩි වෙලා එක එක සමයං පේන්න පටන් අරන්ද? :lol:

    ඔයාගේ මාමාමාමාමාමාර් ලොජික් නෙ තියෙන්නෙ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    koheda. mama ikman eke wahana price track karanna dala thibba VPS aran hena software ekak hadawala. stable nathuwa kela wenawa hamadama. software, coding reddawal dannathi nisa hamadama odesk anathayo mawa thambannamai balanne :( athaarala damma VPS ekath dan iwaraida koheda

    appa ehemath seen ekakda. masayak withara karala profit aran shape eke RDP ekak daala run karahan eke gaanath enawane :D mamanam meka damme nikan thiyena RDP eken maseta $30 wath set weine kiyala :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම මේක මොනිටර් කරන් බන් ඉන්නේ , කොයි වෙලාවේ හරි 900ට වඩා bit කරොත් නවත්තනවා කියලා හිතාගෙන ඉන්නේ .. තාම නං 90ට වඩා bit කරලා නෑ බලමුකෝ ...

    ඔය දාල තියන logic එකටනම් script ඕනෙ නෑ මචන්, site එකේ auto බිඩ් feature එකෙන් ඔය සේරම කරන්න පුළුවන් maximum bid amount එකකුත් දාල stop වෙන්න :nerd:

    මමත් ඔය algorithm එකම ටිකක් modify කරල දැම්ම මගෙ කන අත ගෑවොත් උන්ගෙ කන nuke කරගන හිටියටත් වඩා හොඳට recover වෙන්න :cool:

    dsds_zps9xrvuxgo.jpg~original

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මමත් ඔය algorithm එකම ටිකක් modify කරල දැම්ම මගෙ කන අත ගෑවොත් උන්ගෙ කන nuke කරගන හිටියටත් වඩා හොඳට recover වෙන්න :cool:

    හයියෝ ඔයත් මේ ස්ක්‍රිප්ට් නැහැ බයිලා දෙන්නෙ එකක් දාලාද? :rofl: