monawa kiuwath me gani kiyala tibba script eka daala tiyenne..eaka hodai wage
![]()

හරි හරි අම්බෝ අඬන්න එපා අයියායායාතෝ මොන හාල්පාරුවෙක්ද![]()

oka dhihaa baluwama peannadda ban oya ara Dent kiyana player dala thibba Algorithm ekama thamayi eka laga 3 parak kela wela thiyanne me script eke multiplier eka tikak wadiyen athi rathu paara tikak wadiyen thiyanne e nisa wage. parissamin karapan monaa unath![]()

Danna kenek innawa nam kiyannakona bun eke thiyena auto eka witharai use kareuba script ekak daalada tiyenne ?
RDP ekane bun ithin 24/7 onbrowser eka on eke thiyenna oneda![]()
මේ තියන්නෙ site එකේ stats ටික.
![]()
Gambling වල හැමදාම දිනන එක පාර්ශවයයි ඉන්නෙ. ඒ තමා house එක. මේකෙ site එකෙන් දාලම තියනව උන්ගෙ profit එක. bits 999,752,805 ක්. ඒ කියන්නෙ ඩොලර් මිලියන 999
. දැනට සේරම rounds 3701509 ක් විතර තිබිලලු. මම කරපු calculations විදිහට round එකක average කාලය තප්පර 30ක්. ආයි පස්සට ගණන් හදල බැලුවොත් site එක අව්රුදු 4ක් තිස්සෙ වැඩ. gambling site එකක් නිසාත් house profit එක හොඳට ලබන බව පේන නිසාත් අපිට පොල්ල තියන්න පුළුවන් ඉඩ අඩුයි කියල තමා හිතෙන්නෙ
. හැබැයි අර profit එකත් උන් කියල තියන විදිහට site එකේ සංසරනය වෙච්ච මුළු capital එකෙන් 0.32% යි. සක්විති වගේ ආතල් එකක් දෙන්න බැරිත් නෑ
. Crypto currency හින්ද පොල්ල තියල ගියත් බේරෙන්න ඉඩ වැඩියි
. කොහොම වෙතත් casino එකක් online දාල internet පාවිච්චි කරන සමස්ත බිලියන ගානටම open කරපු එකනම් brilliant business idea එකක් සිඞහලු
ps:- ඊයෙ පෙරේද එළකිරි ආපු පඟර නැට්ටො මට සල්ලි ගැන උගන්නන්නැතුව හිටියොත් නේද හොඳ![]()

na bun eke thiyena auto eka witharai use kare
RDP ekane bun ithin 24/7 on

මට මොලේ පු^ කියලා බැන බැන ඒකම පාවිච්චි කරලා ගොඩ යනවා නේmonawa kiuwath me gani kiyala tibba script eka daala tiyenne..eaka hodai wage

උඹට ඕව වල logic එක හරියට තේරුම් ගන්න බැරිනම් ඒ risk එක ගැන දැනගනම කරපන්. Thread එක දාපු එකා කිව්ව වගේ ඕවයින් හොඳට සල්ලි අදිනවනම් script හදපු එකාම කෝටියක් විතර දාල ඕකම කරන් යන්නැතුව එක internet එකේ තුට්ටුවට දෙකට විකුණන්න දාන්නෙ නෑ නේද.....![]()
මේ තියන්නෙ site එකේ stats ටික.
![]()
Gambling වල හැමදාම දිනන එක පාර්ශවයයි ඉන්නෙ. ඒ තමා house එක. මේකෙ site එකෙන් දාලම තියනව උන්ගෙ profit එක. bits 999,752,805 ක්. ඒ කියන්නෙ ඩොලර් මිලියන 999
. දැනට සේරම rounds 3701509 ක් විතර තිබිලලු. මම කරපු calculations විදිහට round එකක average කාලය තප්පර 30ක්. ආයි පස්සට ගණන් හදල බැලුවොත් site එක අව්රුදු 4ක් තිස්සෙ වැඩ. gambling site එකක් නිසාත් house profit එක හොඳට ලබන බව පේන නිසාත් අපිට පොල්ල තියන්න පුළුවන් ඉඩ අඩුයි කියල තමා හිතෙන්නෙ
. හැබැයි අර profit එකත් උන් කියල තියන විදිහට site එකේ සංසරනය වෙච්ච මුළු capital එකෙන් 0.32% යි. සක්විති වගේ ආතල් එකක් දෙන්න බැරිත් නෑ
. Crypto currency හින්ද පොල්ල තියල ගියත් බේරෙන්න ඉඩ වැඩියි
. කොහොම වෙතත් casino එකක් online දාල internet පාවිච්චි කරන සමස්ත බිලියන ගානටම open කරපු එකනම් brilliant business idea එකක් සිඞහලු
ps:- ඊයෙ පෙරේද එළකිරි ආපු පඟර නැට්ටො මට සල්ලි ගැන උගන්නන්නැතුව හිටියොත් නේද හොඳ![]()

ඒකනේ අනේ
ඔයා වගේ දැන උගත් ලොජික් පොරවල් ටික සෙට් උනා නම් ඔය සයිට් එක සතියෙන් බංකොලොත්
කොහෙද ලොජික් දන්නෙ නැහැ නෙ කට්ටිය
PS - එහෙනම් එහෙනම්
අයියා නෙ ලංකාවෙ බිලියනපතියා
වෙන එකක් තියා අණ්ඩුවේ සල්ලි ප්රින්ට් කරන්නෙත් අයියගේ ගෙදරනෙ

math auto eka withari. ithin ban computer on eke thiyanna one nadda 24/7?
AWS hari Digital Ocean hari VPS ekak aran dala eekatath gewala thawa profit hoyanna puluwan wage mehema yaddi lel![]()
eken gaththa RDP ekak nikan thiyena eken mamath podi wadak gannawa ithinසිරාවට හැබැයි මොනා වුනත් මේ idea එක නං සුපිරි![]()
. ධම්මික පෙරේරලත් පටන් ගත්ත field එකනෙ මේක
microsoft subscription ekak thiyenawa 2yr freeeken gaththa RDP ekak nikan thiyena eken mamath podi wadak gannawa ithin
athaarala damma VPS ekath dan iwaraida kohedaඔයා කොහොමද කියන්නෙ ඔය ඇත්තම ප්ලේයර්ස්ලා කියලා?
![]()
මේ dudaxmaimons වගේ player ල මොළෙන් රුපියල් කෝටි 4.1 කුයි gohard වගේ player ල රුපියල් කෝටි 5 කුයි LosDeXibalbaMC කෝටි 3.2 කුයි හොයද්දි ගණං බැරුව රෙද්දස්සෙ තියන script ගහන්න ගිහින් Net Profit එක (-) තියන්නෙ තෝ වගේ අනාතයො තමා![]()

koheda. mama ikman eke wahana price track karanna dala thibba VPS aran hena software ekak hadawala. stable nathuwa kela wenawa hamadama. software, coding reddawal dannathi nisa hamadama odesk anathayo mawa thambannamai balanneathaarala damma VPS ekath dan iwaraida koheda
mamanam meka damme nikan thiyena RDP eken maseta $30 wath set weine kiyala 
මම මේක මොනිටර් කරන් බන් ඉන්නේ , කොයි වෙලාවේ හරි 900ට වඩා bit කරොත් නවත්තනවා කියලා හිතාගෙන ඉන්නේ .. තාම නං 90ට වඩා bit කරලා නෑ බලමුකෝ ...

මමත් ඔය algorithm එකම ටිකක් modify කරල දැම්ම මගෙ කන අත ගෑවොත් උන්ගෙ කන nuke කරගන හිටියටත් වඩා හොඳට recover වෙන්න