ඔයා කොහොමද කියන්නෙ ඔය ඇත්තම ප්ලේයර්ස්ලා කියලා?
ඔයා වගේ ලාමක ටිං ටිං හාවෝ අල්ල ගන්න ගොඩක් සයිට් වල ඇඩ්මීන්ලම ඔහොම බොරු එකවුන්ට් රන් කරනවා
ඒවා බලලා අපතයෝ රැවටෙනවා
අනික ඔය ඇත්ත මිනිස්සු නම්, එයාලා ස්ක්‍රිප්ට් කලා වෙන්න බැරිද?
ඔයා උන්ගේ ගෙවල් වල ගිහින් බලන් හිටියද?
මගේ ප්‍රොෆිට් එක - ද + ද ඔයා දන්නෙ කොහොමද?
මමඔයාට මගේ ස්ටේටස් පෙන්නුවෙ නැහැ නෙ
ලොජික් වැඩි වෙලා එක එක සමයං පේන්න පටන් අරන්ද?
ඔයාගේ මාමාමාමාමාමාර් ලොජික් නෙ තියෙන්නෙ
ගූ හරකො උන්ගෙ profile වලට ගිහින් stats බලල උන් bid කරපු මුළු history එකම බලල උන්ගෙ stratergy අල්ලගන සේරම research කරල තමා අපි මේවට සල්ලි ටිකක් දෑන්නෙ. තෝ වගේ දෙයියො දීපු මොළේ පාවිච්චි කරගන්න බැරුව හතර අතේ තියන script දදා ඉන්න උන් අනේ මන්ද





මට ඔය ලොජික් නං තේරෙන්නේ නෑ ඉතින් 


