JVP MPs Import Six Duty Free Vehicles

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,616
    2
    54,183
    113
    එතින් යකෝ ගොන්කත කියන එකා උබලටවඩා හොදයි.. වෙනසකට තියෙන්නේ මුන්ගේ කටේ විතරයි , උබලගේ මුළු ඇගේම ගොන්කමනේ:lol::lol::lol:

    හා :):lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    reply eke baagayak quote krama harida :lol:

    rachanaa kiywanna be ban ekaia

    ආ දැන් උඹ එතකොට මද්‍යස්ථ මතදාරියා? අනේ යකෝ චන්දෙ දවස්වල මහින්දයට මැරීගෙන කඩේ ගියේ උඹේ හොල්මනද?

    අපි මැරිලා ඉපදුනේ නෑ :lol::lol::lol:

    කියපන්කො බලන්න පර්මිට් එකට ගන්න පුළුවන් ලංකාව පුරාම යන්න පුළුවන් අඩු ගානකට ගන්න පුළුවන් ඩියුරබල් වෙන වාහනයක්?​

    man mage life eke vote karala tiyenne deparai mahidnata only, my other choices were, fonseka and my3 :lol:

    paksha walat pukadigen yanne ne man, jvp gena yam positive idea ekak tiynw, eth mewa dekkama unut arun wgemai kyl witari hitenne,

    ubala dekkama itat wada epa wenwa, toyyo baayyo wagem tama, wenask attem ne, itin leadders la wenas weida , hemom tamange pary eka iha mudunen pili gamu, rata sartaka wei etkot :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    ඉතින් මොකෝ වෙන්නේ. උන් පාවිච්චි කරේ උන්ට දීලා තියෙන දීමනාව මිසක් වෙන එකක් නෙවෙයි. ඇයි උබ ජෙප්පො ගැන ඔච්චර ඔහොම හිතන්නේ? උබ හිතුවද ජෙප්පො කවදා හරි බලයට ආවොත් (ලොවෙත් එන්නේ නෑ) උන් වෙඩි නොවදින කාර් වලින්/හෙලිකොප්ටර් වලින් නොයාවි කියලා? බදු නොගහා ලෙනින්ගේ ඇටේ විකුනලා ණය ගෙවයිද? අනේ මන්දා බන් බොලත්. අනිත් පක්ෂ වගේම ජෙප්පො කියන්නෙත් මේ රටේ සමහරක් කොටසක් නටවන නලාවක් විතරයි. ජෙප්පන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා, නලල පොඩ්ඩක් අතගාලා බලපන්. නලලේ ගූ නැහැයි කියලා හිතාගෙන උබලා රැඟුවට, උබලව දකින මිනිස්සුන්ට පිලිකුල්.
     
    • Like
    Reactions: Janith1994

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එතින් යකෝ ගොන්කත කියන එකා උබලටවඩා හොදයි.. වෙනසකට තියෙන්නේ මුන්ගේ කටේ විතරයි , උබලගේ මුළු ඇගේම ගොන්කමනේ:lol::lol::lol:

    uba kage fake ekakda :lol:, thanks for the support btw :p
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් මොකෝ වෙන්නේ. උන් පාවිච්චි කරේ උන්ට දීලා තියෙන දීමනාව මිසක් වෙන එකක් නෙවෙයි. ඇයි උබ ජෙප්පො ගැන ඔච්චර ඔහොම හිතන්නේ? උබ හිතුවද ජෙප්පො කවදා හරි බලයට ආවොත් (ලොවෙත් එන්නේ නෑ) උන් වෙඩි නොවදින කාර් වලින්/හෙලිකොප්ටර් වලින් නොයාවි කියලා? බදු නොගහා ලෙනින්ගේ ඇටේ විකුනලා ණය ගෙවයිද? අනේ මන්දා බන් බොලත්. අනිත් පක්ෂ වගේම ජෙප්පො කියන්නෙත් මේ රටේ සමහරක් කොටසක් නටවන නලාවක් විතරයි. ජෙප්පන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා, නලල පොඩ්ඩක් අතගාලා බලපන්. නලලේ ගූ නැහැයි කියලා හිතාගෙන උබලා රැඟුවට, උබලව දකින මිනිස්සුන්ට පිලිකුල්.

    itin dan uba kyne api monada kranna ona,dik karanna hoda nettam pukeda agila gahagnna ona etakota? :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426

    ai uba lord da ube nalaleth guu thama :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    itin dan uba kyne api monada kranna ona,dik karanna hoda nettam pukeda agila gahagnna ona etakota? :lol:

    අප්පොච්චගේ කාලේ පර්මිට් වලින් වාහන ගෙන්නනකොට,
    චෝගම් එකට එන උන්ට පැය ගානක ආතල් එකක් දෙන්න වාහන ගෙන්නනකොට,
    මිස්ටර් ක්ලීන්ගෙයි සරලගෙ මැති ඇමතිවරු පර්මිට් වලින් වාහන ගෙන්නනකොට,

    දික් නොවුන ඇඟිල්ල, පුකේම ගහන් හිටහන් දැන් එලියට ගත්තම ගඳයි නේද?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබ හිතුවද ජෙප්පො කවදා හරි බලයට ආවොත් (ලොවෙත් එන්නේ නෑ) උන් වෙඩි නොවදින කාර් වලින්/හෙලිකොප්ටර් වලින් නොයාවි කියලා? බදු නොගහා ලෙනින්ගේ ඇටේ විකුනලා ණය ගෙවයිද?

    :lol::lol::lol:

    Hinawela pana yanawa oi

    rep+
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    rachanaa kiywanna be ban ekaia

    man mage life eke vote karala tiyenne deparai mahidnata only, my other choices were, fonseka and my3 :lol:

    paksha walat pukadigen yanne ne man, jvp gena yam positive idea ekak tiynw, eth mewa dekkama unut arun wgemai kyl witari hitenne,

    ubala dekkama itat wada epa wenwa, toyyo baayyo wagem tama, wenask attem ne, itin leadders la wenas weida , hemom tamange pary eka iha mudunen pili gamu, rata sartaka wei etkot :lol::lol::lol:

    මහින්දගේ උන් පර්මිට් එකට ට්‍රයිසිකල්ද ගෙනල්ලා තියෙන්නේ?:rofl: කෝ උඹ උන් ගෙනාපු වාහන ගැන දාපු ත්‍රෙඩ් එක?

    උඹල වගේ උන්ගෙ පොසිටිව් අයිඩියා එකෙන් ජෙප්පන්ට කොහොමත් වැඩක් නෑ. මොකද උඹල මොන බයිලේ ගැහුවත් අන්තිමට චන්දෙදි දූවගෙන ගිහින් මහින්දයට කතිරේ ගහන එක කරන්නේ.

    නිකන් නයට කහින්නේ නැතුව තමන් චන්දෙ දීපු උන් කරන්නේ මොනවද කියල පොඩ්ඩක් බලාගනින් :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,616
    2
    54,183
    113
    අන්තිමට චන්දෙදි දූවගෙන ගිහින් මහින්දයට කතිරේ ගහන එක කරන්නේ.

    මහින්දට / ගෝටා ට නම් චන්දෙ දෙනව ඉල්ලුවොත්
    ඒත් උන් ඉන්න පක්ෂෙම උනත් වෙන එකෙකුටවත් දෙන්නෑ චන්දෙ :no:
    පලවෙනි වතාවට JVP එකට දෙන්න ඉන්නෙ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරනේදී
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    මහින්දට / ගෝටා ට නම් චන්දෙ දෙනව ඉල්ලුවොත්
    ඒත් උන් ඉන්න පක්ෂෙම උනත් වෙන එකෙකුටවත් දෙන්නෑ චන්දෙ :no:
    පලවෙනි වතාවට JVP එකට දෙන්න ඉන්නෙ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරනේදී

    මහින්ද නම් ආපහු ඉල්ලන එක සුවර් නෑ ගෝටාගේ අදහසක් තියන බවක් පේනවා ඒත් ඉඩක් ලැබෙයිද කියලා කියන්න බෑ.

    ඔය දෙන්නා ආවත් තනියම එන්නේ නෑනේ බං. අර සෙට් එක පිරිවරාගෙනනේ එන්නේ. වෙන එකක් තියා දැනුත් මහින්ද මහත්තයා ඉන්නේ උන් එක්කනේ.