අනිත් උධෘත ලකුණ කෝ? එකයි තියෙන්නෙ :rolleyes: අවසන් කරන උධෘත කොමාව නෑ..
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Feb 28, 2017 #1 අනිත් උධෘත ලකුණ කෝ? එකයි තියෙන්නෙ අවසන් කරන උධෘත කොමාව නෑ..
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Feb 28, 2017 #2 keyboard එකෙත් තියෙන්නේ එකයි; නමුත් උබ type කරන්න ගන්නකොට ඒක දාලා පටන්ගෙන අවසාන අකුරට කලින් එක නැවත එක යෙදුවොත් නිවැරදි පැත්තට හැරිලා සටහන්වෙනවා-- "මම මෙහි යොදල තියනවා වගේ"
keyboard එකෙත් තියෙන්නේ එකයි; නමුත් උබ type කරන්න ගන්නකොට ඒක දාලා පටන්ගෙන අවසාන අකුරට කලින් එක නැවත එක යෙදුවොත් නිවැරදි පැත්තට හැරිලා සටහන්වෙනවා-- "මම මෙහි යොදල තියනවා වගේ"
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Feb 28, 2017 #3 name-X said: keyboard එකෙත් තියෙන්නේ එකයි; නමුත් උබ type කරන්න ගන්නකොට ඒක දාලා පටන්ගෙන අවසාන අකුරට කලින් එක නැවත එක යෙදුවොත් නිවැරදි පැත්තට හැරිලා සටහන්වෙනවා-- "මම මෙහි යොදල තියනවා වගේ" Click to expand... ඉංග්රීසි කිබෝඩ් එකේ දෙකම එකයි වගේ විජේසේකර කීබෝඩ් එකේ උඹ කියන කතාව වෙන්නෙ නෑ බං.. එකක් ගැහුව කියල දෙවෙනි එක හැරෙන්නෙ නෑ.. ඒකමයි වදින්නෙ
name-X said: keyboard එකෙත් තියෙන්නේ එකයි; නමුත් උබ type කරන්න ගන්නකොට ඒක දාලා පටන්ගෙන අවසාන අකුරට කලින් එක නැවත එක යෙදුවොත් නිවැරදි පැත්තට හැරිලා සටහන්වෙනවා-- "මම මෙහි යොදල තියනවා වගේ" Click to expand... ඉංග්රීසි කිබෝඩ් එකේ දෙකම එකයි වගේ විජේසේකර කීබෝඩ් එකේ උඹ කියන කතාව වෙන්නෙ නෑ බං.. එකක් ගැහුව කියල දෙවෙනි එක හැරෙන්නෙ නෑ.. ඒකමයි වදින්නෙ