අනිත් double quotation එක කෝ ?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අනිත් උධෘත ලකුණ කෝ? එකයි තියෙන්නෙ :rolleyes:
    අවසන් කරන උධෘත කොමාව නෑ..

    Sinhala_keyboard_win.png
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    keyboard එකෙත් තියෙන්නේ එකයි; නමුත් උබ type කරන්න ගන්නකොට ඒක දාලා පටන්ගෙන අවසාන අකුරට කලින් එක නැවත එක යෙදුවොත් නිවැරදි පැත්තට හැරිලා සටහන්වෙනවා-- "මම මෙහි යොදල තියනවා වගේ"
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    keyboard එකෙත් තියෙන්නේ එකයි; නමුත් උබ type කරන්න ගන්නකොට ඒක දාලා පටන්ගෙන අවසාන අකුරට කලින් එක නැවත එක යෙදුවොත් නිවැරදි පැත්තට හැරිලා සටහන්වෙනවා-- "මම මෙහි යොදල තියනවා වගේ"

    ඉංග්‍රීසි කිබෝඩ් එකේ දෙකම එකයි වගේ

    විජේසේකර කීබෝඩ් එකේ උඹ කියන කතාව වෙන්නෙ නෑ බං.. එකක් ගැහුව කියල දෙවෙනි එක හැරෙන්නෙ නෑ.. ඒකමයි වදින්නෙ