Suzuki Swift for sale

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    Suzuki Swift (Japan) 2003
    Center Antena
    Full Option Car
    Alloy wheel
    TV
    Center lock System with Remote Key
    Manual

    17021596_10212721085001166_8031012559960662656_n.jpg

    17022100_10212721087081218_2999258174830838318_n.jpg

    16998085_10212721085921189_3463496206936308296_n.jpg

    16998764_10212721085361175_4483956223590290120_n.jpg

    16998024_10212721087481228_7708303400031057180_n.jpg

    16999054_10212721088641257_8853138165445792945_n.jpg

    16998167_10212721087161220_3118362721550595322_n.jpg

    16938493_10212721088001241_249133975384769677_n.jpg

    17021507_10212721086761210_8136841321833907946_n.jpg

    Seen at
    Boralasgamuwa, Dematagoda, or Panadura.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Leasing

    Suzuki Swift (Japan) 2003
    Center Antena
    Full Option Car
    Alloy wheel
    TV
    Center lock System with Remote Key
    Manual

    17021596_10212721085001166_8031012559960662656_n.jpg

    17022100_10212721087081218_2999258174830838318_n.jpg

    16998085_10212721085921189_3463496206936308296_n.jpg

    16998764_10212721085361175_4483956223590290120_n.jpg

    16998024_10212721087481228_7708303400031057180_n.jpg

    16999054_10212721088641257_8853138165445792945_n.jpg

    16998167_10212721087161220_3118362721550595322_n.jpg

    16938493_10212721088001241_249133975384769677_n.jpg

    17021507_10212721086761210_8136841321833907946_n.jpg

    Seen at
    Boralasgamuwa, Dematagoda, or Panadura.

    machan uba oka leasing ekak dala gannwnm kyhn bn mm aduwata lease eka dala wahane ubata set karala dennm bn
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    පවුල පිටින්ම කැන්ගරු දේශයටවත් යන්නද හදන්නේ :P:P

    නෑ යකූ... පවුල පිටින් කැනඩාව බලා පිටත්ව යන්න හදන්නේ... ඒකයි මේක හදිස්සියේම දෙන්නේ. මේවගේ එකක් ආයේ මට ගන්න වෙන්නේ නෑ.....:(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    නෑ යකූ... පවුල පිටින් කැනඩාව බලා පිටත්ව යන්න හදන්නේ... ඒකයි මේක හදිස්සියේම දෙන්නේ. මේවගේ එකක් ආයේ මට ගන්න වෙන්නේ නෑ.....:(:(

    අඩෝ පවුලත් එක්කද යන්නේ උබ තනියෙන් නෙමෙයි ද :sorry::sorry: joke හොදේ ;)
    යකු කැ@ සීතලයි නෙහ් :shocked: Edmonton වල මගේ යාලුවෙක් ඉන්නවා එහෙ -17 මේ දවස් වල :sorry:

    ගන්න එකෙක්ට වටිනවා වන්ඩ්ය නම් :yes:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    අඩෝ පවුලත් එක්කද යන්නේ උබ තනියෙන් නෙමෙයි ද :sorry::sorry: joke හොදේ ;)
    යකු කැ@ සීතලයි නෙහ් :shocked: Edmonton වල මගේ යාලුවෙක් ඉන්නවා එහෙ -17 මේ දවස් වල :sorry:

    ගන්න එකෙක්ට වටිනවා වන්ඩ්ය නම් :yes:

    එහේ තමා යකූ යන්නේ. -40 වලටත් යන දවසුත් තියෙනවා. ගුලිවෙලා තමා ඉන්න වෙන්නේ.

    මේක දෙන්න දුකයි....:sorry::sorry: ඒත් මොනවා කියලා කරන්නද? පටවං යන්න බෑනේ...;);)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    එහේ තමා යකූ යන්නේ. -40 වලටත් යන දවසුත් තියෙනවා. ගුලිවෙලා තමා ඉන්න වෙන්නේ.

    මේක දෙන්න දුකයි....:sorry::sorry: ඒත් මොනවා කියලා කරන්නද? පටවං යන්න බෑනේ...;);)

    ඔව් ඔව් උබල ගැරඩි දෙන්නා වගේ වේලිලා ඉදපල්ලා :baffled::baffled:
    හ්ම්ම් ඔව් කරන්න දෙයක් නෑනේ පුති :sorry:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    ඔව් ඔව් උබල ගැරඩි දෙන්නා වගේ වේලිලා ඉදපල්ලා :baffled::baffled:
    හ්ම්ම් ඔව් කරන්න දෙයක් නෑනේ පුති :sorry:

    ඊයා.. කැත කතා කියන්න එපා පුතී....:baffled::baffled: