The Lion King - Reborn :) jTHRCHrVWk8 මේ වීඩියෝ එක ෆේක් එකක් කියලා කස්ටිය කියනවා. නමුත් දවස් දෙකකට කලින් මෙහේ රේඩියෝ එකේ මේ ගැන කතා උනා ඇත්තටම ෆිල්ම් එක හදනවා කියලා.. But එනකල් ශුවර් නෑ :dull: