The Lion King - Reborn

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    The Lion King - Reborn :)

    මේ වීඩියෝ එක ෆේක් එකක් කියලා කස්ටිය කියනවා. නමුත් දවස් දෙකකට කලින් මෙහේ රේඩියෝ එකේ මේ ගැන කතා උනා ඇත්තටම ෆිල්ම් එක හදනවා කියලා.. But එනකල් ශුවර් නෑ :dull:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    The Lion King - Reborn :)

    මේ වීඩියෝ එක ෆේක් එකක් කියලා කස්ටිය කියනවා. නමුත් දවස් දෙකකට කලින් මෙහේ රේඩියෝ එකේ මේ ගැන කතා උනා ඇත්තටම ෆිල්ම් එක හදනවා කියලා.. But එනකල් ශුවර් නෑ :dull:

    ඔව් :yes: Live action ෆිල්ම් එකක් විදියට හදන්නේ. Avatar, Jungle Book හදපු ආකාරයට.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මෙහේ රේඩියෝ eka koheda

    virgin_radio_dubai.png