Wife ta promotion hamba wela.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :yes::yes: matath ehema kalayak tibba. math e jiwitheta kamathi une na. :no::no:

    mage husband mata nithi dala na. mage phone eka check karane na. mage mail balan na. mage fb password ekawat dannawada dan na. mamth eyage ewa danne na mama eyage ewa balanet na. mata eya wishwasay eyata mawa wishwasay ithin api denna athara prashna na. eya mata ehema salakana nisa mata eyta boru karana hithen na. man karanet na. ithin api denna hugak sathutin jiwath wenawa. mage husband wage kenek mata hambune mage wasanawata. ekayi mama ekata:yes::yes: kiwe.

    hari kathawa pehedili.. Mehema ahuwoth.. oya Work karana thena hari samajaye kohedi hari oyata Amuthu oyata hitha yana BOY kenek meet wenawa.. eyage katha bahata gathigunawalata hasireemata oyata dakwana care ekata oyata Nikan mewuwa mewuwa ekak athi wenne nadda...? Husbond ta kochchara 1000000% PURE adare unath arama BOY kenek oyata Lan weddi wenas weemak wennema nadda?:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    math issara ohoma thama hithuwe. eth dan hithenawa nikan gedarata wela hitiyanam epa wenawa kiyala. anika man igena gaththa dewal aparade wenawa. mage husbandnam kiyane puluwan tharam igena ganna kiyala. mama kammali wenawa kiyalay baninne. eyanam kiyane kawru hambakarath api dennata kiyala. e kale job karan na kiyala hithuwata dan hithenawa job karana eka loku deyak kiyala. eyage family eke aya unat mata respect karanawa mata yamak kamak therenawa kiyala hithanwa. mata e thathwaya laben na mama nikanma gedarata wela hitiyanam. mama danam kiyane gedara dennama job karata kamakna hamadema balance karagana puluwanam. :yes::yes: mamath kalayak oya wage hithapu nisai ada marry karala jiwitheta muna denakota danena dey ganay hithala me comment eka damme.

    කසාද බැඳලා කොච්චර කල්ද? :baffled: ළමයි ඉන්නවද? :P:P

    රස්සාවක් කරන්න ඕනේ ගැහැණු ළමයෙක් උනාම...හැබැයි එකේ සීමාවක් ඇතුව..:yes:

    පිරිමියෙක් ගොඩක් වෙලාවට ගැනියෙක් කසාද බඳින්නේ ගෙදර දොරේ වැඩ කරගන්න, ළමයි බලාගන්න අරවට මේවට තමයි...:rofl: ජොබ් එකට යවල සල්ලි හම්බ කරගන්න නෙමෙයි...:rolleyes: මේක තමයි කොයි කවුරු මොනා කිව්වත් තිත්ත ඇත්ත...:rofl::rofl: අනිත් එක එහෙම ගෑනියෙක් රස්සාවට යවල එකෙන් කන්න බොන්න බලන් ඉන්නවා ඒ මනුස්සයාගේ පිරිමි කම මොකක්ද කියල සැකයක් එනවා...:baffled:

    මම කියන්නේ දෙන්නම රස්සාවල් කරාට ප්‍රශ්යනක් නැහැ තමන්ගේ වගකීම් දැනගෙන...ගෑනිට පිරිමියා වෙන්නත් බැහැ, පිරිමියා ගෑනි වෙන්නත් බැහැ...එහෙම ඉන්න කැමති උනුත් ඉන්නවා හැබැයි..නිකන් ගෙදරට වෙලා ඉන්නවට වඩා රස්සාවක් කරන එකනම් හොදයි තමයි..:baffled:

    හැබැයි ළමයි බලාගන්න හරි, ගෙදර වැඩ හරි හරියට වෙන්නේ නැත්තම් මම නම් මගේ වයිෆ් ගේ රස්සාව නවත්තනවා..:lol: නවත්තන්න බැරිනම් ගෙයින් දොට්ට බැහැල කරගනින් කියනවා...:lol:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    hari kathawa pehedili.. Mehema ahuwoth.. oya Work karana thena hari samajaye kohedi hari oyata Amuthu oyata hitha yana BOY kenek meet wenawa.. eyage katha bahata gathigunawalata hasireemata oyata dakwana care ekata oyata Nikan mewuwa mewuwa ekak athi wenne nadda...? Husbond ta kochchara 1000000% PURE adare unath arama BOY kenek oyata Lan weddi wenas weemak wennema nadda?:P

    naha kiyai :rofl::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කසාද බැඳලා කොච්චර කල්ද? :baffled: ළමයි ඉන්නවද? :P:P

    රස්සාවක් කරන්න ඕනේ ගැහැණු ළමයෙක් උනාම...හැබැයි එකේ සීමාවක් ඇතුව..:yes:

    පිරිමියෙක් ගොඩක් වෙලාවට ගැනියෙක් කසාද බඳින්නේ ගෙදර දොරේ වැඩ කරගන්න, ළමයි බලාගන්න අරවට මේවට තමයි...:rofl: ජොබ් එකට යවල සල්ලි හම්බ කරගන්න නෙමෙයි...:rolleyes: මේක තමයි කොයි කවුරු මොනා කිව්වත් තිත්ත ඇත්ත...:rofl::rofl: අනිත් එක එහෙම ගෑනියෙක් රස්සාවට යවල එකෙන් කන්න බොන්න බලන් ඉන්නවා ඒ මනුස්සයාගේ පිරිමි කම මොකක්ද කියල සැකයක් එනවා...:baffled:

    මම කියන්නේ දෙන්නම රස්සාවල් කරාට ප්‍රශ්යනක් නැහැ තමන්ගේ වගකීම් දැනගෙන...ගෑනිට පිරිමියා වෙන්නත් බැහැ, පිරිමියා ගෑනි වෙන්නත් බැහැ...
    එහෙම ඉන්න කැමති උනුත් ඉන්නවා හැබැයි..නිකන් ගෙදරට වෙලා ඉන්නවට වඩා රස්සාවක් කරන එකනම් හොදයි තමයි..:baffled:

    හැබැයි ළමයි බලාගන්න හරි, ගෙදර වැඩ හරි හරියට වෙන්නේ නැත්තම් මම නම් මගේ වයිෆ් ගේ රස්සාව නවත්තනවා..:lol: නවත්තන්න බැරිනම් ගෙයින් දොට්ට බැහැල කරගනින් කියනවා...:lol:

    දැන් ඉන්න ගොඩක් කෙල්ලො උයන්න, ලමයි බලාගන්න එහෙම කැමති නැ බන් . එහෙම එවුන් කරන්නේ job එක ඉස්සරහට දාලා ඒ දේවල් මගාරින එක බන්.. පොඩ්ඩක් බලපන්කො කොලබ අවට හරියෙ කොච්චර නම් daycare තියනවද කියල
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes: matath ehema kalayak tibba. math e jiwitheta kamathi une na. :no::no:

    mage husband mata nithi dala na. mage phone eka check karane na. mage mail balan na. mage fb password ekawat dannawada dan na. mamth eyage ewa danne na mama eyage ewa balanet na. mata eya wishwasay eyata mawa wishwasay ithin api denna athara prashna na. eya mata ehema salakana nisa mata eyta boru karana hithen na. man karanet na. ithin api denna hugak sathutin jiwath wenawa. mage husband wage kenek mata hambune mage wasanawata. ekayi mama ekata:yes::yes: kiwe.

    කොයි එකටත් ටිකක් හොයල බලන්න හැබැයි..:rofl::P

    මොකද ඕනෙවට වඩා වයිෆ් ට නිදහස දෙන එකේ හේතු දෙකක් මට හිතාගන්න පුළුවන්...:rolleyes:

    1. අවංකව ම වයිෆ් ගැන සැකයක් නැති කම..:P කොච්චර සැක නැති උනත් ටිකක් හරි ඔයා ඔන්ලයින් මොනාද කරන්නේ, ෆෝන් එකේ මොනාද කරන්නේ කියල බලනවා හොරෙන් හරි....:yes:

    2. ඔයාව සැක කරලා, නීති දාල ඔයාගේ ෆෝන් හොයන්න ගියොත් ඔයත් ඒ දේම කරනවා කියල දන්නා නිසා...:baffled::rofl: දැන් මට කියන්න...ඔයා එයාගේ ෆෝන් බලන්නේ නැත්තේ එයා ඔයාගේ ෆෝන් එක බලන්නේ නැති නිසානේ? එහෙම නෙමෙයිද? :P

    එහෙම කරාම ඔයත් හොයන්නේ නැහැ කියල දන්න නිසාත් එහෙම කරන්න පුළුවන්...ඒ නිසා ටිකක් සොයා බලන්න...:rolleyes::rofl::rofl: එහෙම අයගෙත් හොර වැඩ තියෙනවා :rofl:

    මමත් මගේ ගර්ල් ගේ ෆෝන් එක බලන්නේ නැහැ...:lol: හේතුව ඔය උඩ දෙකෙන් එකක් තමා... :baffled::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉන්න ගොඩක් කෙල්ලො උයන්න, ලමයි බලාගන්න එහෙම කැමති නැ බන් . එහෙම එවුන් කරන්නේ job එක ඉස්සරහට දාලා ඒ දේවල් මගාරින එක බන්.. පොඩ්ඩක් බලපන්කො කොලබ අවට හරියෙ කොච්චර නම් daycare තියනවද කියල

    ඒවා හරියන්නේ නැහැ බන්...:P:P

    එකට තමා උබ දැනගන්න ඕනේ හරියට ගේම ගහන්න :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    hari kathawa pehedili.. Mehema ahuwoth.. oya Work karana thena hari samajaye kohedi hari oyata Amuthu oyata hitha yana BOY kenek meet wenawa.. eyage katha bahata gathigunawalata hasireemata oyata dakwana care ekata oyata Nikan mewuwa mewuwa ekak athi wenne nadda...? Husbond ta kochchara 1000000% PURE adare unath arama BOY kenek oyata Lan weddi wenas weemak wennema nadda?:P

    එහෙම වෙන්නේ නැහැ බන් ගොඩක් වෙලාවට හොඳ කෙල්ලෝ...:yes:

    එහෙම බැලුවොත් ඉතින් ඒ වගේ උන් කීයක් එක්ක කියල යන්නද....:rofl: වටේ යන එකාට ඔය උබ කියන ගති ලක්ෂණ තියෙන කොල්ලෙක් ම ඇවිත් කතා කරන්න ඕනේ නැහැ...:lol:

    සමහරවිට කෙල්ලට ඒ කොල්ල ගැන ලිංගික හැගීමක් ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන් තාවකාලික...මිනිස්සුනේ...:yes: ඒ කියල ඌ එක්කල යන්න යන්නේ නැහැ...:P

    දැන් උදාහරනෙකට. මාවම ගත්තොත් අපේ ඔෆිස් එකේ ලස්සන කෙල්ලෙක් ඇවිත් මා එක්ක සුන්දර සෙක්සි හිනාවක් දාල කතා කරා කියල, කොන්ඩේ කඩල දාලා, පස්ස පද්ද පද්ද ගියා කියල මට එකී එක්ක යන්න හිතෙන්නේ නැහැනේ එකී ගැන අහවල් වැඩේ කරන්න ආසාවක් ආවත්...:lol: ඒ වගේ කෙල්ලෝ කීයක් එක්ක ගනුදෙනු කරනවද අපි...එතනින් එහාට ඉවරයි..පස්සෙන් යන්නේ නැහැනේ...:rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    hari kathawa pehedili.. Mehema ahuwoth.. oya Work karana thena hari samajaye kohedi hari oyata Amuthu oyata hitha yana BOY kenek meet wenawa.. eyage katha bahata gathigunawalata hasireemata oyata dakwana care ekata oyata Nikan mewuwa mewuwa ekak athi wenne nadda...? Husbond ta kochchara 1000000% PURE adare unath arama BOY kenek oyata Lan weddi wenas weemak wennema nadda?:P

    මම සිරාම සිද්දියක් කියන්නම් ගිය සතියෙ වෙච්ච. ඔය සෝෂල් මීඩියා සයිට් එකකින් කෙල්ලෙක් මැසේජ් කරා. කෙල්ලෙක් කිව්වට ගෑනියෙක්, බැඳල ළමයෙක් ඉන්නව කියල කිව්ව. මම මේ හෙට අනිද්ද බඳින්න ඉන්න එකා :dull: මාත් නිකන් වටින් ගොඩින් ටෝකක් දීගෙන ගියාම මේකි කිව්ව හෙට ඔෆිස් එකේ වැඩකට කොළඹ එනව උදේ මීටිං එකක් තියෙනව ඊට පස්සෙ ෆ්‍රී කියල.

    මාත් ඉතින් නිකන් මීට් වෙනව කියල හිතාගෙන හා කිව්ව. මේකි ආයි කෝල් කරල කියනව මම සාරි එකෙන් එන්නෙ අවුලක් නැද්ද කියල. පස්සෙ තමයි මට සීන් එක මීටර් උනේ. මට අවංකවම කසාදයක් කටෙ තියාගෙන ඔය වගෙ වැඩක් කරන්න බෑ, ඒත් මම කවුද කියල බලන්නත් එක්ක ගියා. අවුරුදු 36 ක විතර ගෑනියෙක්, මට එන්න කියපු තැන එහාපැත්තෙ බිල්ඩිං එකට වෙලා මම බලන් හිටිය. මම කිව්ව මට එන්න වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ කාටද කෝල් කරා. විනාඩි 15කින් විතර කාර් එකක් ආව ටොයොට කොරොල්ල, ඒකෙ නගල ඒකි ගියා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    he he ehema kiyana epa. ehema nati ayath innawa. api ganan samahara thirana loan ganna epa gewal hadana ewa api dennama ekathu wela thirana ganne. samahara dewal gana eya mata wada dannawa mama eyata wada dannawa. ithin eken eya ganita yatath una wenne nane. oka attitude eka oyalage. samahara welawata mama ganna thirana hari yanawa. e welawata eya mata adaren oya mage super woman ne kiyala wihilu karanawa. mamath ehemay eyata. jiwithe dennath ekka bedaganakota ehema thama. eyada meyada wadiyen hoyane kiyala hoyana epa dennagema dewal walin sathutin jiwath wenna. :yes::yes:

    ඔයාට මම මෙතන කිව්ව දේ ගැන තේරුනේ නැහැ...:P මම කියන්නේ තනිකර එක පැත්තකට බර වීමක් ගැන මිසක දෙන්නෙක් එකතු වෙලා කරන එක ගැන නෙමෙයි...:yes:

    දැන් මගේ ගර්ල් ගෙන් තමයි මම උනත් ගොඩක් වෙලාවට අකවුන්ට්ස්, බෑන්ක්ස් වල වැඩ ගැන අහන්නේ...:rolleyes: එයා මට වඩා ඒ ගැන ගොඩක් දන්නවා..ඒක වෙනම කතාවක්...:yes:

    නමුත් අර වගේ අන්තයකට යන ඒක වෙනම සිද්දියක්...පිරිමියෙක් උනාම පිරිමියෙක් වගේ ඉන්න ඕනේ..:lol: තමන්ගේ ස්ථාවරයක් නැතුව ගෑනිගේ සල්ලි වලින් යැපෙන්න බලන් ඉන්නවනම් හොඳට අත පය හතර තියෙද්දී අන්න එතන අවුලක් තියෙනවා..:rofl: ඔයාගේ තීරණයක් ක්‍රියාවට නංවන ඒක ප්‍රශ්නයක් නෙමෙයි..හැමදේම තනි මතයට කරනවා කියන ඒක නෙමෙයි පිරිමිකම කියල අදහස් කරේ....:yes: එත් හැමදේටම ගෑනිට කියල කරගන්න බලන් ඉන්නවා නම් ඔයා උනත් කැමති වෙන්නේ නැහැනේ එකට...:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම සිරාම සිද්දියක් කියන්නම් ගිය සතියෙ වෙච්ච. ඔය සෝෂල් මීඩියා සයිට් එකකින් කෙල්ලෙක් මැසේජ් කරා. කෙල්ලෙක් කිව්වට ගෑනියෙක්, බැඳල ළමයෙක් ඉන්නව කියල කිව්ව. මම මේ හෙට අනිද්ද බඳින්න ඉන්න එකා :dull: මාත් නිකන් වටින් ගොඩින් ටෝකක් දීගෙන ගියාම මේකි කිව්ව හෙට ඔෆිස් එකේ වැඩකට කොළඹ එනව උදේ මීටිං එකක් තියෙනව ඊට පස්සෙ ෆ්‍රී කියල.

    මාත් ඉතින් නිකන් මීට් වෙනව කියල හිතාගෙන හා කිව්ව. මේකි ආයි කෝල් කරල කියනව මම සාරි එකෙන් එන්නෙ අවුලක් නැද්ද කියල. පස්සෙ තමයි මට සීන් එක මීටර් උනේ. මට අවංකවම කසාදයක් කටෙ තියාගෙන ඔය වගෙ වැඩක් කරන්න බෑ, ඒත් මම කවුද කියල බලන්නත් එක්ක ගියා. අවුරුදු 36 ක විතර ගෑනියෙක්, මට එන්න කියපු තැන එහාපැත්තෙ බිල්ඩිං එකට වෙලා මම බලන් හිටිය. මම කිව්ව මට එන්න වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ කාටද කෝල් කරා. විනාඩි 15කින් විතර කාර් එකක් ආව ටොයොට කොරොල්ල, ඒකෙ නගල ඒකි ගියා

    උඹ නන්නාදුන එකක් ද? :confused: එක පාරට එහෙම නොදන්නා මිනිහෙක්ට මැසේජ් කරලා බඩුවක් වත් එහෙම එන්න කියයිද බන්..? :oo::baffled: බඩුවකට ටෝක් කරත් එකිත් එක පාරට මොකවත් කියන්නේ නැහැ හරියට කතා නොකර...:rofl:

    ඉතින් අනිත් එක උබට එන්න කිව්වනම් අහවල් එකටද අරකෙ නැගල ගියේ? :baffled: එතකොට උබ ගියත් ඒ ගෑනිට ඉන්න වෙන්නේ නැහැනේ...අරක ආවම යනවනේ...? සැක සහිතයි...:P

    නම් ගම මකල ස්ක්රීන්ශෝට් එකක් දාපන් බලන්න චැට් හිස්ටරි එකේ :P
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    man dakka dan EK eke godak threads walata menna me tags tika danawa... mona agamata unath apahasa karanne paw karayo... panapitin apayata yai :yes: :yes:
    "ජේසු ජීවමානයි, ජේසු ඇරපන් පුකේ, ජේසු ජීවමානයි, ජේසු පකයා,"

    Thread ekata adalawa kiyanne ... man nam mage wife wa jobs walata yawanna balaporotthuwak ne :no: langadi marry karanna inne :D
     
    කවුද බන් ඇත්තටම ඔය tag දාන එකා.. ඇඩ්මින්ට කිවුවනම් හොයාගන්න පුලුවන් වෙයි නේද බන්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    උඹ නන්නාදුන එකක් ද? :confused: එක පාරට එහෙම නොදන්නා මිනිහෙක්ට මැසේජ් කරලා බඩුවක් වත් එහෙම එන්න කියයිද බන්..? :oo::baffled: බඩුවකට ටෝක් කරත් එකිත් එක පාරට මොකවත් කියන්නේ නැහැ හරියට කතා නොකර...:rofl:

    ඉතින් අනිත් එක උබට එන්න කිව්වනම් අහවල් එකටද අරකෙ නැගල ගියේ? :baffled: එතකොට උබ ගියත් ඒ ගෑනිට ඉන්න වෙන්නේ නැහැනේ...අරක ආවම යනවනේ...? සැක සහිතයි...:P

    නම් ගම මකල ස්ක්රීන්ශෝට් එකක් දාපන් බලන්න චැට් හිස්ටරි එකේ :P

    1. නන්නඳුනන එකියක්, අඳුනගෙන සතියක් ඇති
    2. බඩු කියන්නෙ සල්ලි වලට යන ඒවනෙ බන්
    3. මම එන්නම් කියල කිව්ව, ඒකි මම එනකන් තමයි හිටියෙ. මම කිව්ව මට වැඩ වගයක් තියෙනව ඒක කරගෙන තමයි එන්න වෙන්නෙ කියල
    4. මම ඒකි කවුද කියල හරියටම බලාගෙන එන්න වෙන්නෙ නැති වෙයි කිව්ව. ඒකි කෝල් කරෙ හස්බන්ඩ් ට, ගෙදර ඩ්‍රයිවර්ට, නැත්තම් ඔෆිස් එකේ ඩ්‍රයිවර්ට. කාර් එකෙ පිටි පස්සෙ නැගල තමයි ගියෙ

    උඹලට ඔය ඇති විස්තර :P එක්කො බොරු කියල හිතාගනින්කො :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    man dakka dan EK eke godak threads walata menna me tags tika danawa... mona agamata unath apahasa karanne paw karayo... panapitin apayata yai :yes: :yes:
    "ජේසු ජීවමානයි, ජේසු ඇරපන් පුකේ, ජේසු ජීවමානයි, ජේසු පකයා,"

    Thread ekata adalawa kiyanne ... man nam mage wife wa jobs walata yawanna balaporotthuwak ne :no: langadi marry karanna inne :D

    ඕව දාන උන්ට ඕව කැරකිලා එනවා...:yes:

    ඕවට කලබල වෙන්න අවශ්‍ය නැහැ... :rolleyes: කර්මය කියන දේ විස්වාස කරනවානම් ඕව ආයේ රිටර්න් ලැබෙයි :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    1. නන්නඳුනන එකියක්, අඳුනගෙන සතියක් ඇති
    2. බඩු කියන්නෙ සල්ලි වලට යන ඒවනෙ බන්
    3. මම එන්නම් කියල කිව්ව, ඒකි මම එනකන් තමයි හිටියෙ. මම කිව්ව මට වැඩ වගයක් තියෙනව ඒක කරගෙන තමයි එන්න වෙන්නෙ කියල
    4. මම ඒකි කවුද කියල හරියටම බලාගෙන එන්න වෙන්නෙ නැති වෙයි කිව්ව. ඒකි කෝල් කරෙ හස්බන්ඩ් ට, ගෙදර ඩ්‍රයිවර්ට, නැත්තම් ඔෆිස් එකේ ඩ්‍රයිවර්ට. කාර් එකෙ පිටි පස්සෙ නැගල තමයි ගියෙ

    උඹලට ඔය ඇති විස්තර :P එක්කො බොරු කියල හිතාගනින්කො :dull:

    එත් එහෙම නන්නාදුනන එකෙක්ට කීයටවත් ඔහොම මැසේජ් කරලා එන්න කියනවද කියන එකයි ප්‍රශ්නේ...:yes:

    බඩුවක් වත් එහෙම නොදන්නා එකෙක් එක්ක කතා කරන්නේ නැහැ කියල කිව්වේ...:P

    ස්ක්රීන්ශෝට් දාපන් චැට් එකේ...එතකොට හරිනේ :rofl::P:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    එත් එහෙම නන්නාදුනන එකෙක්ට කීයටවත් ඔහොම මැසේජ් කරලා එන්න කියනවද කියන එකයි ප්‍රශ්නේ...:yes:

    බඩුවක් වත් එහෙම නොදන්නා එකෙක් එක්ක කතා කරන්නේ නැහැ කියල කිව්වේ...
    :P

    ස්ක්රීන්ශෝට් දාපන් චැට් එකේ...එතකොට හරිනේ :rofl::P:P

    ඒක තමයි බන් ගෑනු කියන්නෙ

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    16864775_415465082132541_8488397688814975866_n.png