සමන්තබද්‍රගේ මීළඟ පාටිය pool පාටියක් ද??

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සමන්තබද්‍රගේ මීළඟ පාටිය pool පාටියක් ද??

    සමන්තබද්‍රගේ මීළඟ පාටිය pool පාටියක් ද??

    drhO0s7.jpg

    x2hMnPr.jpg

    X79ed9V.jpg

    QNd8TP3.jpg

    99jdXFF.jpg

    iwZlNZl.jpg

    O23QuHB.jpg

    LANU2Bk.jpg

    UzrKjwd.jpg

    9N3MjiZ.jpg

    p4fF7lV.jpg

    JVsWqjJ.jpg

    3rB582d.jpg

    70dLgOJ.jpg

    7MmnAes.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mage wedding ekawath mechchara hondata karanna puluwan weida dannae :baffled:

    ලක්ෂ පනහක්වත් යන්න ඇති බන්.:Dඅනේ මෙහෙමත් හාමුදුරුවරු.:rofl::rofl:ඉස්සරනම් පිඩු සිගා වැඩියේ.දැන් බර්ත්ඩේ පාටි දානවා ලක්ෂ ගණන් වියදම් කරලා..වෙනස..:rofl:.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    ලක්ෂ පනහක්වත් යන්න ඇති බන්.:Dඅනේ මෙහෙමත් හාමුදුරුවරු.:rofl::rofl:ඉස්සරනම් පිඩු සිගා වැඩියේ.දැන් බර්ත්ඩේ පාටි දානවා ලක්ෂ ගණන් වියදම් කරලා..වෙනස..:rofl:.

    එලම වැඩේ කියන්නෙ ගිහියො වෙච්ච අපිවත් උපන්දිනේට පාටියක් දන්නෙ නැති කොට, නිවන් මාර්ගයෙ යන සෙට් එක කරන වැඩ බලහන්කො :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,445
    22,105
    113
    Gotland
    මේක උගේ පින බං දානේ වත් හම්බවෙන්නේ නැති හාමුදුරුවරු ඉන්නව. මුට කන්නයි බොන්නයි බඩු ගහන්නයි ක්කොම අඩු නැතුව හෑව්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    එලම වැඩේ කියන්නෙ ගිහියො වෙච්ච අපිවත් උපන්දිනේට පාටියක් දන්නෙ නැති කොට, නිවන් මාර්ගයෙ යන සෙට් එක කරන වැඩ බලහන්කො :oo:

    මූට කොහෙන්ද බන් මෙච්චර සල්ලි?නිධන්වත් හාරනවද?:oo:යකෝ සල්ලිත් දීලා පොත් එක්ක.ඔය රතු පාට ඇන්ලොව්ප් එකේ තියෙන්නේ සල්ලි..තව ජැපනීස් ඇපල්.හම්මා තියෙන සැප..:P

    7MmnAes.jpg
    96QOtyT.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,445
    22,105
    113
    Gotland
    මූට කොහෙන්ද බන් මෙච්චර සල්ලි?නිධන්වත් හාරනවද?:oo:යකෝ සල්ලිත් දීලා පොත් එක්ක.ජැපනීස් ඇපල්.හම්මා තියෙන සැප..:P

    7MmnAes.jpg

    may be drug dealing, NGO
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලක්ෂ පනහක්වත් යන්න ඇති බන්.:Dඅනේ මෙහෙමත් හාමුදුරුවරු.:rofl::rofl:ඉස්සරනම් පිඩු සිගා වැඩියේ.දැන් බර්ත්ඩේ පාටි දානවා ලක්ෂ ගණන් වියදම් කරලා..වෙනස..:rofl:.

    වියදම් කරවලා මචන් :rofl::rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    muge pitipasse loku deyak tiyenawa mchn.....godak politicians la muge gava inne unge kudu salli mu haraha convert karanawa venna ati...

    nawaloka owner, soma edirisinghe,mervin silva, duminda silva....poddak hitapn...anika samaharavita muge pitipasse kurusa NGO tiyenawa....ehema natuwa muta mechchara kal raganna baha....

    bududahama athulenma vinasa karanna thama mun vage unva hadanne....thawa kiribathgoda asapu hadana pissek innawa..uth mu vagema salli valata loku contract ekak karana ekek..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වියදම් කරවලා මචන් :rofl::rofl:

    minihawa promote kare Swarnawahiniyen :/:no::angry::angry::angry:

    muge pitipasse loku deyak tiyenawa mchn.....godak politicians la muge gava inne unge kudu salli mu haraha convert karanawa venna ati...

    nawaloka owner, soma edirisinghe,mervin silva, duminda silva....poddak hitapn...anika samaharavita muge pitipasse kurusa NGO tiyenawa....ehema natuwa muta mechchara kal raganna baha....

    bududahama athulenma vinasa karanna thama mun vage unva hadanne....thawa kiribathgoda asapu hadana pissek innawa..uth mu vagema salli valata loku contract ekak karana ekek..

    :yes::(
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මේවානම් විකාර වැඩ, රහත් වෙලාද නැද්ද කියලත් මමනම් දන්නෙ නැහැ. ඒත් කියන බණ වල සැහෙන ගැඹුරු අර්ථයක් තියනව.