![]()
Dessert ටික පේන්නේ නෑ නෙහ් හරියට![]()

උඹල මේ වගේ අය පස්සෙන් මිනිස්සු යන එක ගැන පුදුම වෙන එක ගැන මට පුදුමයි.
සමයන්ට වෙඩි තියපු වෙලාවෙ සන්තෝස වෙච්ච මිනිස්සු සමයන්ගේ ඉන්ටවීව් එක දැකල පුදුම විදිහට දුක් උනා 'අනේ එයාට සමාජෙන් හරියට අසාදාරන කම් වෙලා කියල'.
ඒ වගේ සුදුයි කලුයි වගේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දෙයක් තෝරලා බේරලා අරගන හරි වැරැද්ද තේරුම්ගන්න බැරි මිනිස්සු බුද්ධාගම වගේ ගැඹුරු දහමක් විකුර්ති කරනවද නැද්ද කියල තේරුම් ගනීවිද?

meka kavada thibba party ekakda...?

පෙබරාවාරි 24..සමන්ත සාධුගේ 40 වෙනි bithday පාටිය.![]()