Donalt Trump is a secret Buddhist

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
2017_03_01_134531.png

Look @ his hand sign
 
aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ඇමරිකාවේ බිහිවුන බිහිවන ප්‍රෙසිඩන්ට්ස්ලා බුදු දහම අදහන අය.
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,789
    9,489
    113
    ඇමරිකාවේ බිහිවුන බිහිවන ප්‍රෙසිඩන්ට්ස්ලා බුදු දහම අදහන අය.

    ඒකෙන් අපිට ඇති වැඩේ කීම?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ හින්දා වෙන්ඩැ ඊයේ ටිබෙට් ෆුට්බොල් ටීම් එකට විසා තියෙද්දිත් එන්ට්‍රි දුන්නේ නැත්තේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මූ සංක්‍රමණිකයො නවත්තනව කියල ක්‍රීඩා පිල් වලටත් එන්න දෙන්නැද්ද ? පිස්සෙක්නෙ බං :sorry: :sorry:
    ඇමරිකාවට කවද හරි කෙලවෙන්නෙ ඇමරිකාවෙන්ම බිහිවෙන trump වගේ උන්ගෙන් :sorry: :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූ සංක්‍රමණිකයො නවත්තනව කියල ක්‍රීඩා පිල් වලටත් එන්න දෙන්නැද්ද ? පිස්සෙක්නෙ බං :sorry: :sorry:
    ඇමරිකාවට කවද හරි කෙලවෙන්නෙ ඇමරිකාවෙන්ම බිහිවෙන trump වගේ උන්ගෙන් :sorry: :sorry:
    හෙට අනිද්දට ඇමෙරිකන්කාරයෙකුට ලොකේ කිසි රටකට යන්න බැරි වෙනවා. උන්ට සලකන විදියටනේ උන් උනුත් සලකන්නේ. ගිය සතියේ ඔස්කාර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොදම විදේශීය චිත්‍රපටියට සෙට් උනේ ඉරාන අද්යක්ශකයෙකුගේ එකක්. ඌට වීසා දුන්නේ නැ. ඌ කිව්වා සම්මානේ එපා කියලා. ටහිකේ. තව, එන්ගලන්තේ ලමයි ටිකක් එක්ක ටුවර් එකක් ආපු සර් කෙනෙකුටත් එන්ට්‍රි දීලා නැ. ඔහොම ඉන්නවා සැහෙන්න. ඊටත් වඩා ඉන්දියන්කාරයෙකුට වෙඩි තිබ්බ සීන් එකෙනුයි, යුදෙව් සොහොන් කඩපු සීන් එකෙනුයි දැන් කුජීත වේගෙන යන්නේ ඇමෙරිකන් උන්.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මූ සංක්‍රමණිකයො නවත්තනව කියල ක්‍රීඩා පිල් වලටත් එන්න දෙන්නැද්ද ? පිස්සෙක්නෙ බං :sorry: :sorry:
    ඇමරිකාවට කවද හරි කෙලවෙන්නෙ ඇමරිකාවෙන්ම බිහිවෙන trump වගේ උන්ගෙන් :sorry: :sorry:

    third world country sports team usa vala nitharama missing venava.kisima hoduvavak hoya ganna bahalu.alien abduction ekak kiyala sakayak tiyenava.eka nisa venna athi
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    හෙට අනිද්දට ඇමෙරිකන්කාරයෙකුට ලොකේ කිසි රටකට යන්න බැරි වෙනවා. උන්ට සලකන විදියටනේ උන් උනුත් සලකන්නේ. ගිය සතියේ ඔස්කාර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොදම විදේශීය චිත්‍රපටියට සෙට් උනේ ඉරාන අද්යක්ශකයෙකුගේ එකක්. ඌට වීසා දුන්නේ නැ. ඌ කිව්වා සම්මානේ එපා කියලා. ටහිකේ. තව, එන්ගලන්තේ ලමයි ටිකක් එක්ක ටුවර් එකක් ආපු සර් කෙනෙකුටත් එන්ට්‍රි දීලා නැ. ඔහොම ඉන්නවා සැහෙන්න. ඊටත් වඩා ඉන්දියන්කාරයෙකුට වෙඩි තිබ්බ සීන් එකෙනුයි, යුදෙව් සොහොන් කඩපු සීන් එකෙනුයි දැන් කුජීත වේගෙන යන්නේ ඇමෙරිකන් උන්.

    off topic.

    dan binary karana eka nawaththalada :eek:
     
    කොහොම තිබ්බ රටක්ද :sorry: :sorry: