ඇමරිකාවේ බිහිවුන බිහිවන ප්‍රෙසිඩන්ට්ස්ලා බුදු දහම අදහන අය.
ඒ හින්දා වෙන්ඩැ ඊයේ ටිබෙට් ෆුට්බොල් ටීම් එකට විසා තියෙද්දිත් එන්ට්‍රි දුන්නේ නැත්තේ

හෙට අනිද්දට ඇමෙරිකන්කාරයෙකුට ලොකේ කිසි රටකට යන්න බැරි වෙනවා. උන්ට සලකන විදියටනේ උන් උනුත් සලකන්නේ. ගිය සතියේ ඔස්කාර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොදම විදේශීය චිත්‍රපටියට සෙට් උනේ ඉරාන අද්යක්ශකයෙකුගේ එකක්. ඌට වීසා දුන්නේ නැ. ඌ කිව්වා සම්මානේ එපා කියලා. ටහිකේ. තව, එන්ගලන්තේ ලමයි ටිකක් එක්ක ටුවර් එකක් ආපු සර් කෙනෙකුටත් එන්ට්‍රි දීලා නැ. ඔහොම ඉන්නවා සැහෙන්න. ඊටත් වඩා ඉන්දියන්කාරයෙකුට වෙඩි තිබ්බ සීන් එකෙනුයි, යුදෙව් සොහොන් කඩපු සීන් එකෙනුයි දැන් කුජීත වේගෙන යන්නේ ඇමෙරිකන් උන්.මූ සංක්‍රමණිකයො නවත්තනව කියල ක්‍රීඩා පිල් වලටත් එන්න දෙන්නැද්ද ? පිස්සෙක්නෙ බං![]()
ඇමරිකාවට කවද හරි කෙලවෙන්නෙ ඇමරිකාවෙන්ම බිහිවෙන trump වගේ උන්ගෙන්![]()
![]()
මූ සංක්‍රමණිකයො නවත්තනව කියල ක්‍රීඩා පිල් වලටත් එන්න දෙන්නැද්ද ? පිස්සෙක්නෙ බං![]()
ඇමරිකාවට කවද හරි කෙලවෙන්නෙ ඇමරිකාවෙන්ම බිහිවෙන trump වගේ උන්ගෙන්![]()
![]()
හෙට අනිද්දට ඇමෙරිකන්කාරයෙකුට ලොකේ කිසි රටකට යන්න බැරි වෙනවා. උන්ට සලකන විදියටනේ උන් උනුත් සලකන්නේ. ගිය සතියේ ඔස්කාර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොදම විදේශීය චිත්‍රපටියට සෙට් උනේ ඉරාන අද්යක්ශකයෙකුගේ එකක්. ඌට වීසා දුන්නේ නැ. ඌ කිව්වා සම්මානේ එපා කියලා. ටහිකේ. තව, එන්ගලන්තේ ලමයි ටිකක් එක්ක ටුවර් එකක් ආපු සර් කෙනෙකුටත් එන්ට්‍රි දීලා නැ. ඔහොම ඉන්නවා සැහෙන්න. ඊටත් වඩා ඉන්දියන්කාරයෙකුට වෙඩි තිබ්බ සීන් එකෙනුයි, යුදෙව් සොහොන් කඩපු සීන් එකෙනුයි දැන් කුජීත වේගෙන යන්නේ ඇමෙරිකන් උන්.

off topic,off topic.
dan binary karana eka nawaththalada![]()
රත්තරන් අවුන්සයකට වඩා ගනන්.1275 usd

හෙට අනිද්දට ඇමෙරිකන්කාරයෙකුට ලොකේ කිසි රටකට යන්න බැරි වෙනවා. උන්ට සලකන විදියටනේ උන් උනුත් සලකන්නේ. ගිය සතියේ ඔස්කාර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොදම විදේශීය චිත්‍රපටියට සෙට් උනේ ඉරාන අද්යක්ශකයෙකුගේ එකක්. ඌට වීසා දුන්නේ නැ. ඌ කිව්වා සම්මානේ එපා කියලා. ටහිකේ. තව, එන්ගලන්තේ ලමයි ටිකක් එක්ක ටුවර් එකක් ආපු සර් කෙනෙකුටත් එන්ට්‍රි දීලා නැ. ඔහොම ඉන්නවා සැහෙන්න. ඊටත් වඩා ඉන්දියන්කාරයෙකුට වෙඩි තිබ්බ සීන් එකෙනුයි, යුදෙව් සොහොන් කඩපු සීන් එකෙනුයි දැන් කුජීත වේගෙන යන්නේ ඇමෙරිකන් උන්.

එහෙම තමා බන්. ඔවල් ඔෆිස් එකත් ජොක් එකකට අරගත්තම හරියන්නෙම නැ.කොහොම තිබ්බ රටක්ද![]()
![]()
රත්තරන් අවුන්සයකට වඩා ගනන්.
ඩේ ට්රේඩ් කරනවා බන්. බයිනරි කරන්නෙ නැ කොහෙත්ම.
gold watenawa 
වෙනිසියුවෙලා වේ@ගේ පුතාලා හින්දා බන්. ආයේ 1200ට බහීද මන්දාgold watenawa
![]()