පේරාදෙණිය RAG සීන් එක ගැන

dilliboi

Banned
Mar 1, 2017
151
6
0
අම්මපා ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනි ..එත් එහෙම ගිය එවුන් මම ආශ්‍රය කරලා නැහැනේ බන් ... කියපන්කො මොකක්ද ඒ කියලා

Royal College, Colombo 7
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gewanna nam one na. Eth higanno ganne na schol eken wath :yes:

    :P:P:P:P පව් බන් උඹ ....කියාද දැන් වෙලාව ලංකාවේ ..කිය වසරේද ඉන්නේ කොලුවා
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    :P:P:P:P පව් බන් උඹ ....කියාද දැන් වෙලාව ලංකාවේ ..කිය වසරේද ඉන්නේ කොලුවා

    Anna higannata ridila. Muu rata inna bawa penanna lankawe welawa ahanawa :rofl:
    Paw ban uba. Anduwe campus wala 3rd class degree aran ratakata panagattama eeta wada lokuwak naa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Anna higannata ridila. Muu rata inna bawa penanna lankawe welawa ahanawa :rofl:
    Paw ban uba. Anduwe campus wala 3rd class degree aran ratakata panagattama eeta wada lokuwak naa

    රට නෙමේ බන් ඉන්නේ ලංකාවේ :P:P:P රැ වැඩ මුරය බන් ...දුප්පත් කමට කරන්නේ කියක් හරි හොයාගන්න ඕනිනේ බන්
     
    දැන් උඹ මොනවද දන්නේ රැග් එක ගැන ...දන්නා දේවල් ටික කියපන්කො
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    රට නෙමේ බන් ඉන්නේ ලංකාවේ :P:P:P රැ වැඩ මුරය බන් ...දුප්පත් කමට කරන්නේ කියක් හරි හොයාගන්න ඕනිනේ බන්

    Maath weda ban. OT karanawa. Finance ekata gewanna salli madi me mase.. Nano eka ussai ehema unoth :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Maath weda ban. OT karanawa. Finance ekata gewanna salli madi me mase.. Nano eka ussai ehema unoth :confused:

    බැරිද බන් රෝයල් එකට දාන්න ළමයෙක්ව උඹ වගේ උගතෙක් කරලා ගන්න තිබුනා එහෙමනම් :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Paramparawa check karanawa ban.

    සල්ලි තිබොත් මදිද ? අර ආප්ප පුච්චපු ප්‍රේමදාසගේ පුතත් ඕකට නේද ගියේ ..බැරි වෙයිද දා ගන්න ....
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    සල්ලි තිබොත් මදිද ? අර ආප්ප පුච්චපු ප්‍රේමදාසගේ පුතත් ඕකට නේද ගියේ ..බැරි වෙයිද දා ගන්න ....

    Premadasa appa pichchuwe naha. Man hoppers sell kala.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Premadasa appa pichchuwe naha. Man hoppers sell kala.

    පොෂ් හැටිත් කියලා දීපන්කො බන් ..කාර්ඩ් එකේ ඩේටා තියෙනවනම් ඉතුරු වෙලා :yes::yes:
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    පොෂ් හැටිත් කියලා දීපන්කො බන් ..කාර්ඩ් එකේ ඩේටා තියෙනවනම් ඉතුරු වෙලා :yes::yes:

    Amma ka gahanwa ban nidagnin yako kiala. Heta kiala denanm
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    (පකයිලගෙ හපන්කම් වලින් බිඳක්...)

    ප්‍රධාන සිදුවීම්

    (1) 1974 වසරේදී එවක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (වර්ථමානයේ කැළණිය විශ්වවිද්‍යාලය) පුහුණු ගණිත ගුරුවරු කිහිපදෙනෙකු නවක වදයට ලක්වීමක් සම්බන්ධව විමර්ෂණයක් සිදුකිරීමට, සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් වී. ඩබ්. කුලරත්න කොමිසම පත්කරන ලදී. එහි ප්‍රතිපලයක් වශයෙන්, උපාධි අපේක්ෂකයින් දොළොස්දෙනෙකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමුණු අතර, මේ සිදුවීම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම නිසා එහි නිළදාරීන් හතර දෙනෙකුටද දඩුවම් නියම වන ලදී. ශ්‍රී ලංකා රජය විසින් විශ්වවිද්‍යාලයීය නවක වදය සිදුවීමකට එරෙහිව ගන්නා ලද ප්‍රථම ක්‍රියා මාර්ගය ලෙස මෙය හැඳින්වෙයි.

    (2) 1975 වර්ෂයේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වදය සිදුවීමකට සම්බන්ධ මරණයක් 1997 වසරේදී සිදුවිය. එවක 22 හැවිරිදි වියේ පසුවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ රූපා රත්නසීලී ශිෂ්‍යාව, ඇයට ජ්‍යේෂ්ඨ සිසුවියන්ගෙන් හිමිවූ ශාරීරික නවක වදය දරා ගත නොහැකිව ඉන් ගැලවීම පිණිස "රාමනාදන් ශාලාවේ" නේවාසිකාගාර දෙවන මහලින් බිමට පැනීම නිසා අබාධිත තත්වයට පත්වූවාය. මහලෙන් පැනීමට මොහොතකට පෙර ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට තිබූ බව වාර්ථාවන්හී සඳහන්ව වී තිබුණි. 1997 වර්ෂයේදී, රූපා සිය පාදයන්ට ඇතීවූ ආබාධ නිසා හටගත් සිත් තැවුල් හා කරදර හේතුවෙන් සිය දිවි නසා ගත්තාය.

    (3) 1993 වසරේදී, රුහුණ විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා, සිසුවා නවක වදයට ගොදුරු වීම නිසා මරණයට පත්විය.

    (4) අඟුණුකොලපැලැස්ස කෘෂී පාසලෙහි සිදු කෙරුණු නවක වදය සිදුවීමක් හේතුවෙන් ප්‍රසංග නිරෝෂණ, නම් හක්මණ සිට පැමිණි සිසුවෙකු මරණයට පත්විය.

    (5) 1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.

    (6) රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක, නවක වදයේ ප්‍රතිඵලයක් ලෙස 1997 වසරේදී සිය දිවි නසා ගන්නා ලදී.

    (7) 1997 වසරේදී, අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ කැලුම් තුෂාර විජේතුංග, දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් මරණයට පත්විය.

    (8) නවක වදයට එරෙහි ව්‍යාපාරයකට මුල පිරූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ, සමන්ත විතානගේ සිසුවා 2002 වර්ෂයේදී නවක වදය සම්බන්ධ රැස්වීමක් අතරතුරදී ඝාතනයට ලක් විය.

    (9) රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රය සහ සමාජ විද්‍යාවට සම්බන්ධ සිසුවියකගේ ගාත්‍රයක් 2011 වර්ෂයේදී, විශ්වවිද්‍යාලයීය ආපන ශාලාවෙහි සිදුකල නවක වදය සිද්ධියක් අතරතුර අර්ධ-අඩපණ තත්වයකට පත්විය.

    2006 වසරේදී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කලපතිවරයා වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා, විශ්වවිද්‍යාලයෙන් නවක වදය පලවා හැරීමට ඔහු දුන් නියෝග වලට සිසුන් අනුකූල නොවීම හේතුවෙන්, සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
    :angry::angry::angry: