මන් ටික කාලෙක ඉදන් කරපු දේවල්වල ප්රතිපලයක් විදියට ටික දවසක ඉදන්.මන් අැගෙන් එලියට එනව, ඒත් මගෙ කාමරේ තියෙන බඩු සමහර ඒව ගොඩක් වෙනස්. ගෙදර බිත්තිවල. ගාල තියෙන පාට උනත් සමහර තැන්වල වෙනස්, ඒත් 80% විතර ගොඩක් දේවල් සමානයි, මන් එලියට අාපු වෙලාවට ගොක් තැන්වල සලකුනු දැම්ම, ඒත් පස්සෙ ගිහින් බලද්දි ඒව තිබුන විදියමයි,
මේක වෙනම මානයක්ද?
හොල්මන් කියන්නෙත් මේවටද?
මේක වෙනම මානයක්ද?
හොල්මන් කියන්නෙත් මේවටද?










