හොල්මන්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් ටික කාලෙක ඉදන් කරපු දේවල්වල ප්‍රතිපලයක් විදියට ටික දවසක ඉදන්.මන් අැගෙන් එලියට එනව, ඒත් මගෙ කාමරේ තියෙන බඩු සමහර ඒව ගොඩක් වෙනස්. ගෙදර බිත්තිවල. ගාල තියෙන පාට උනත් සමහර තැන්වල වෙනස්, ඒත් 80% විතර ගොඩක් දේවල් සමානයි, මන් එලියට අාපු වෙලාවට ගොක් තැන්වල සලකුනු දැම්ම, ඒත් පස්සෙ ගිහින් බලද්දි ඒව තිබුන විදියමයි,
    මේක වෙනම මානයක්ද?
    හොල්මන් කියන්නෙත් මේවටද?:shocked:
     
    • Like
    Reactions: එළ බුවා

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කවුද බෝයි;21299790 said:
    kohomada eliyata gaththe

    මන් භාවනා කරා බන් කාලයක්, මීට ටික කාලෙකට කලින් ගින්දර දිහා බලාගෙන භාවනා කරල අැස් 2 අවුල් ගියෙ මගෙ තමයි
     
  • Jul 12, 2012
    447
    74
    28
    මන් භාවනා කරා බන් කාලයක්, මීට ටික කාලෙකට කලින් ගින්දර දිහා බලාගෙන භාවනා කරල අැස් 2 අවුල් ගියෙ මගෙ තමයි
    a e ubada. meeta kalin seen eka kiyeuva mathakai mata kohe hari thibila elakiri eke. monava karapu bavana. thread ekak nadda.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කවුද බෝයි;21299817 said:
    a e ubada. meeta kalin seen eka kiyeuva mathakai mata kohe hari thibila elakiri eke. monava karapu bavana. thread ekak nadda.

    අානපානසති තමයි, අනිත් ඒවගෙ අතුරු අබාද තියෙනව ගොඩක් වෙලාවට,
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මන් ටික කාලෙක ඉදන් කරපු දේවල්වල ප්‍රතිපලයක් විදියට ටික දවසක ඉදන්.මන් අැගෙන් එලියට එනව, ඒත් මගෙ කාමරේ තියෙන බඩු සමහර ඒව ගොඩක් වෙනස්. ගෙදර බිත්තිවල. ගාල තියෙන පාට උනත් සමහර තැන්වල වෙනස්, ඒත් 80% විතර ගොඩක් දේවල් සමානයි, මන් එලියට අාපු වෙලාවට ගොක් තැන්වල සලකුනු දැම්ම, ඒත් පස්සෙ ගිහින් බලද්දි ඒව තිබුන විදියමයි,
    මේක වෙනම මානයක්ද?
    හොල්මන් කියන්නෙත් මේවටද?:shocked:

    machan mehemai bn manokaya eliyata gya kyl ubata eken kisima dekata touch karanna ba bn inbox wrnko bn
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    තව විස්තර කියහන් බලන්න :baffled::baffled:

    මනොකායෙන් සලකුණු දාන්න බෑ නේද :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අල්ලපු ගෙදරට රින්ගපන් කොහොම හරි කරලා...:P:P

    පට්ට කෑල්ලක් එහෙම ඉන්නවනම් කාමරේට රිංගල, හොඳට හිතට අරන්, ආයේ ඇඟ ඇතුලට ඇවිත් අතට ගනින්...:rofl::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,553
    113
    එක තැනක නෑ
    අල්ලපු ගෙදරට රින්ගපන් කොහොම හරි කරලා...:P:P

    පට්ට කෑල්ලක් එහෙම ඉන්නවනම් කාමරේට රිංගල, හොඳට හිතට අරන්, ආයේ ඇඟ ඇතුලට ඇවිත් අතට ගනින්...:rofl::lol:

    :rolleyes::rolleyes::rolleyes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තව විස්තර කියහන් බලන්න :baffled::baffled:

    මනොකායෙන් සලකුණු දාන්න බෑ නේද :dull::dull:

    මන් කාමෙර් පුටුව උස්සල පැත්තකින් තිබ්බ, ඒක එහෙම උනා මන් දැක්ක, නැගිටල අැවිත් මන් බලද්දි ඊට කලින් තිබුන විදියමයි, , :confused:
    දවස් ගානක් ඕම එක එක වැඩ කරා, ප්‍රතිපලය ඒකමයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Joint gahana eka nawattapn machan
    මන් ඒව පාවිච්චියක් නෑ බන්, ඒත් තියෙනවනම් හොදයි

    අල්ලපු ගෙදරට රින්ගපන් කොහොම හරි කරලා...:P:P

    පට්ට කෑල්ලක් එහෙම ඉන්නවනම් කාමරේට රිංගල, හොඳට හිතට අරන්, ආයේ ඇඟ ඇතුලට ඇවිත් අතට ගනින්...:rofl::lol:

    ගොඩක්වෙලා බෑබන් තාම,
    විනාඩියයි දෙකයි
    ඒත් ඕව කරොත් ප්‍රතිපලය භයානක වෙන්න පුලුවන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    ආසයි නේ ? :love::rofl::P

    ගොඩක්වෙලා බෑබන් තාම,
    විනාඩියයි දෙකයි
    ඒත් ඕව කරොත් ප්‍රතිපලය භයානක වෙන්න පුලුවන්

    කොහොමහරි ප්‍රැක්ටිස් කරපන්...:P

    මනොකායෙන් ෆෝන් පාවිච්චි කරන්න, ෆොටෝ ගන්න වගේ...එහෙම උනොත් අපිටත් බලන්න දාපන්...:rofl::lol:

    නැත්තම් ඉතින් උබවත් හිතට අරන් ඇවිත් අතට අරන් අපිටත් කියපන්...:rofl:

    අමාරුයි කියල බැහැ..කොහොමද හරි ගියොත් ඒ වගේද? :rofl::P
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආසයි නේ ? :love::rofl::P

    කොහොමහරි ප්‍රැක්ටිස් කරපන්...:P

    මනොකායෙන් ෆෝන් පාවිච්චි කරන්න, ෆොටෝ ගන්න වගේ...එහෙම උනොත් අපිටත් බලන්න දාපන්...:rofl::lol:

    නැත්තම් ඉතින් උබවත් හිතට අරන් ඇවිත් අතට අරන් අපිටත් කියපන්...:rofl:

    අමාරුයි කියල බැහැ..කොහොමද හරි ගියොත් ඒ වගේද? :rofl::P

    හැම එකම විහිලුවට ගන්ට එපා කපුටෝ:oo: