Tattoo ගැන

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Tattoo ගහන අය ඉන්නවද elakiri eke.

    Lankawe kohomada price?

    Mata me wage tattoo ekak gahaganna oni . සුලගිල්ලයි මැනික් කටුවයි අත⁣රට තමා එන්න ඕනි. (අත අයින දිගේ) කීයක් විතර යයිද???

    ab6f3e028c6c269d61e9006afb02f9ad.jpg
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home
    Tattoo ගහන අය ඉන්නවද elakiri eke.

    Lankawe kohomada price?

    Mata me wage tattoo ekak gahaganna oni . සුලගිල්ලයි මැනික් කටුවයි අත⁣රට තමා එන්න ඕනි. (අත අයින දිගේ) කීයක් විතර යයිද???

    thimbirigasyaya junction eke hiritya chinese set ekak tattoo gahana , dan eka na ban , io ... :confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    Jonnie_Walker:21300042 said:
    not forever awurudu 2-3 yanakan barida koheda

    මටහ් චෙස්ට් එකේ එකක් ගහන්න හිතෙනව එකක්, ඇත්තද ටැටූ ගැහුවම අර MRI සැකෑන් ද මොනවද කරන්නත් බෑ කියන්නෙ ? ඒ ඇරෙන්න වෙන මොනවද දන්නෙ නෑ ටැටූ එකකින් එන සීමාවන් :D