හොල්මන්_බොරුවක්ලු

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    එහෙනම් මට හිතෙන් ඊයෙ දවසට ගිහින් ඊයෙ මුනගැහුන කෙනෙකුට පණිවිඩයක් කියල එන්න පුලුවන් ද?

    මටත් ප්‍රත්‍යක්ෂ්යෙන්ම හිතෙනව අඟහරු ලෝකෙ කුරුමිට්ටො ඉන්නව කියල. කවුරුත් පිලිගන්නෙ නෑනෙ.:(

    උබලත් හැමදාම අනුන් කියපු ඕනෙම මගුලක් හරි කියල පිලිගන්නවා.හැම දෙයක්ම ටිකක් හොයල බලල කතා කරපන්.ටෙලිපති කියල අහලවත් තියෙනවද? :dull:[/QUOTE][/SIZE] :dull:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?

    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ උපකරන වලින් බැරි නම් හොල්මන් අනිවාර්යයෙන්ම ඉන්න ඕනෙ :yes::yes::yes::yes::yes:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හරි ඔච්චර කෑගහන්න ඕනේ නෑ . මිනිස් සිත නැත්තම් විඥාණය කියන දේ (consciousness) ඔප්පු කරලා පෙන්නන්න කියන්න
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්න ඔන්න වලිය පටන් අරන්, උබල හැමදාම කරන්නේ ඕකනේ බන් ..

    උබල හැමෝම අන්තගාමි වෙලා ඕක දිහා බලන්නේ මේ අපි වගේ ඉඩපන්කෝ ,හොල්මන් හිටියත් එකයි නැතත් එකයි , තමන්ගේ එදිනෙදා වැඩ වලට බාධාවක් නොවෙන විදිහට තමන්ගේ විශ්වාසෙ හදා ගත්තම කරදර වෙන්න දෙයක් නෑ නේ ..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔන්න ඔන්න වලිය පටන් අරන්, උබල හැමදාම කරන්නේ ඕකනේ බන් ..

    උබල හැමෝම අන්තගාමි වෙලා ඕක දිහා බලන්නේ මේ අපි වගේ ඉඩපන්කෝ ,හොල්මන් හිටියත් එකයි නැතත් එකයි , තමන්ගේ එදිනෙදා වැඩ වලට බාධාවක් නොවෙන විදිහට තමන්ගේ විශ්වාසෙ හදා ගත්තම කරදර වෙන්න දෙයක් නෑ නේ ..

    අපිට වලියක් දාන්ඩ ඕනමයි ;)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අමනුස්සයින් කියල සෙට් එකක් ඉන්නවා... අනිවාර්යයනේ ඒත් සමන්පිච්ච මල සමන්පිච්ච මලමද කියල හරියටම පැහැදිලි කරල දෙන්න බෑ වගේම් මෙකත් නිශ්චිතව පෘතක්ජනයින්ට පහදල දෙන්න බෑ, මේලෝකේ මිනිස් ඇසට නොපෙනෙන් සමට නොදැනෙන නාසයට නොදැනෙන සියලු දේ නෑ කියලා හිතන්න එක මොඩ වැඩක්..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේලෝකේ මිනිස් ඇසට නොපෙනෙන් සමට නොදැනෙන නාසයට නොදැනෙන සියලු දේ නෑ කියලා හිතන්න එක මොඩ වැඩක්..

    එහෙම තියෙනව කියල හිතන එක නුවණක්කාර වැඩක්ද එතකොට :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කවුද කියපු කතාවක් නෙ :oo:

    මම ඒත් බැලුව දෙයක් නෑ කියල ඔප්පු කරන්නෙ කොහොමද කියල
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හරි ඔච්චර කෑගහන්න ඕනේ නෑ . මිනිස් සිත නැත්තම් විඥාණය කියන දේ (consciousness) ඔප්පු කරලා පෙන්නන්න කියන්න

    බෞද්ධ දර්ශණයේ ඉගැන්වෙන විඤාණය ගැනද මේ අහන්නෙ?
     
    Feb 14, 2017
    134
    9
    0
    Where I can't give fucks
    what a waste of physics and physicists. if einstein was alive he would have died of shame. scientists should ignore those shits who believe in such childish things and use their brain powers to do something useful to the society like making new kinds of A-bombs.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?