Apple i phone සහ Itune

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා ඉතින් හා පුරා කියලා අළුතින්ම Iphone 5s එකක් ගත්තා ඕං. අයි ක්ලවුඩ් සහ ඇපල් අයිඩී එහෙමත් හදාගත්තා කියහල්ලකෝ ගැටගහගෙන. සින්දුවක් අහන්න පට්ට ඕනේ කමක් ආවා.අයිටියුන් 12.2.2 වර්ෂන් එකකුත් දාගෙන දහ අතේ නැටුවා.හරියන්නෙම නෑ බන්ස්.මානසිකව වැටිලා ඉන්නේ.Itune couldn't connect to the Iphone. Because an invalid response received from the device ලූ. මොන මගුලක්ද බන්ස් මේ.ඇයි මේ සීන් එක.රීස්ටාර්ට් කලා. පවර්කී එකයි හෝම් බටන් එකයි එකට ඔබාගෙන ඉදලා බැලුවා. හරියන්නේ නෑ.

    මාව දන්න එකෙක් දැනුවත් කරහල්ලකෝ. සින්දු අහන්න නම් පොඩි රේඩියෝ කෑල්ලක්වත් වෙනම ගානක් දීල ගන්නෙයි??

    දැනුවත් කරන එව්වන්ට පින් + රෙප්
     
    • Like
    Reactions: Pissu_Matta

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,734
    1,344
    113
    Sri Lanka
    itunes ekata nikanma connect wenawa neda usb connnect karama.... eeta passe itune ekata ona song tika daala synxckarala thama mama nam sindu daganne....

    ohoma nam wela na......
     
    • Like
    Reactions: rukshan0000

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචංලා ඉතින් හා පුරා කියලා අළුතින්ම Iphone 5s එකක් ගත්තා ඕං. අයි ක්ලවුඩ් සහ ඇපල් අයිඩී එහෙමත් හදාගත්තා කියහල්ලකෝ ගැටගහගෙන. සින්දුවක් අහන්න පට්ට ඕනේ කමක් ආවා.අයිටියුන් 12.2.2 වර්ෂන් එකකුත් දාගෙන දහ අතේ නැටුවා.හරියන්නෙම නෑ බන්ස්.මානසිකව වැටිලා ඉන්නේ.Itune couldn't connect to the Iphone. Because an invalid response received from the device ලූ. මොන මගුලක්ද බන්ස් මේ.ඇයි මේ සීන් එක.රීස්ටාර්ට් කලා. පවර්කී එකයි හෝම් බටන් එකයි එකට ඔබාගෙන ඉදලා බැලුවා. හරියන්නේ නෑ.

    මාව දන්න එකෙක් දැනුවත් කරහල්ලකෝ. සින්දු අහන්න නම් පොඩි රේඩියෝ කෑල්ලක්වත් වෙනම ගානක් දීල ගන්නෙයි??

    දැනුවත් කරන එව්වන්ට පින් + රෙප්

    මානසිකව වැටෙන්න දෙයක් නෑ. දන්න එකෙක්ගෙන් අහගෙන හරියට හදාගනින්.
     
    • Like
    Reactions: rukshan0000

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    1. Cable eka check karanna 3rd party outdated cable ekak nam wada karanne na hariyata
    2. eth harigiye nathnam backup karala latest iOS walata restore karanna :)
     
    • Like
    Reactions: rukshan0000

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    මචංලා ඉතින් හා පුරා කියලා අළුතින්ම Iphone 5s එකක් ගත්තා ඕං. අයි ක්ලවුඩ් සහ ඇපල් අයිඩී එහෙමත් හදාගත්තා කියහල්ලකෝ ගැටගහගෙන. සින්දුවක් අහන්න පට්ට ඕනේ කමක් ආවා.අයිටියුන් 12.2.2 වර්ෂන් එකකුත් දාගෙන දහ අතේ නැටුවා.හරියන්නෙම නෑ බන්ස්.මානසිකව වැටිලා ඉන්නේ.Itune couldn't connect to the Iphone. Because an invalid response received from the device ලූ. මොන මගුලක්ද බන්ස් මේ.ඇයි මේ සීන් එක.රීස්ටාර්ට් කලා. පවර්කී එකයි හෝම් බටන් එකයි එකට ඔබාගෙන ඉදලා බැලුවා. හරියන්නේ නෑ.

    මාව දන්න එකෙක් දැනුවත් කරහල්ලකෝ. සින්දු අහන්න නම් පොඩි රේඩියෝ කෑල්ලක්වත් වෙනම ගානක් දීල ගන්නෙයි??

    දැනුවත් කරන එව්වන්ට පින් + රෙප්

    godak welawata cable eka aul giyaama oya message eka enawa. tikak honda cable ekak aran balapan.
     
    • Like
    Reactions: rukshan0000

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Machan, if your cable isn't broken and a genuine one, try to do a complete uninstallation of iTunes. Then install the latest version by choosing the correct PC platform(32/64bit). retry again to connect,,,,if you're still struggling, do as this thread explains.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සල්ලි දීලා විදවනවා කියන්නේ ඔ්ක තමා :P