Apple i phone සහ Itune

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    umba itunes unstall karapan, ita passe aluthma version eka download karala install karahan. oka hari etakota.

    nathnam syncios kiyana eka lap ekata da ganin. free version eka awlak na. meken nikanma sindu daganna puluwan, patta lesi.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1st time device eka connect kalama "Trust Device" kiyala ekak enawa. eka Trust karanna one. Both in the iphone & in the PC. Itapasse PC ekata iphone eka sync karanna one. Sync karaddi phone eke danata tiyana photos,videos,songs ehema erase wenawa.

    Phone eka connect karanna kalin itunes open karala inna.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සින්දු දාගන්න කලින් ෆෝන් එක ගහලා ඒකෙන් එන trust this device එක ඔබලා iTunes වලින් ඔයාගේ PC එක authorize කරන් වහාම මේක කරන්න. මේකෙන් වෙන්නේ හදිස්සියෙවත් ඔයාගේ PC එකේ මේ සින්දු ටික පස්සේ කාලෙක නැති උනත් ආයෙත් ෆෝන් එක sync කරද්දී මේවා ෆෝන් එකෙන් delete වෙන්නේ නෑ.

    How to set the "Manually manage music" option in iTunes
     
    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මචංලා ඉතින් හා පුරා කියලා අළුතින්ම Iphone 5s එකක් ගත්තා ඕං. අයි ක්ලවුඩ් සහ ඇපල් අයිඩී එහෙමත් හදාගත්තා කියහල්ලකෝ ගැටගහගෙන. සින්දුවක් අහන්න පට්ට ඕනේ කමක් ආවා.අයිටියුන් 12.2.2 වර්ෂන් එකකුත් දාගෙන දහ අතේ නැටුවා.හරියන්නෙම නෑ බන්ස්.මානසිකව වැටිලා ඉන්නේ.Itune couldn't connect to the Iphone. Because an invalid response received from the device ලූ. මොන මගුලක්ද බන්ස් මේ.ඇයි මේ සීන් එක.රීස්ටාර්ට් කලා. පවර්කී එකයි හෝම් බටන් එකයි එකට ඔබාගෙන ඉදලා බැලුවා. හරියන්නේ නෑ.

    මාව දන්න එකෙක් දැනුවත් කරහල්ලකෝ. සින්දු අහන්න නම් පොඩි රේඩියෝ කෑල්ලක්වත් වෙනම ගානක් දීල ගන්නෙයි??

    දැනුවත් කරන එව්වන්ට පින් + රෙප්

    Iphone ekata xender dagena wifi walin pc ekata connect karahan.passe ona magulak demma haki
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,099
    9,376
    113
    ඇයි බං ඕවයෙ usb එක ගහල , සින්දුව මෙමරියට කොපි කරල , ප්ලේයර් එකෙන් ඕපන් කරල සින්දුව අහන්න බැයිද ? :shocked:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    iTunes වලට කනෙක්ටි වෙනකොට වැඩ ගොඩක් තියේ කරන්න.drivers එක නිකං ඉන්සටෝල් වෙනවා.ඊට පස්සෙ iTunes දාගන්න.Settings,Trust devise,ID Account,Authorize,i Cloud,sync..මගෙ අලුත් iPhone SE,පලවෙනි පාර IOS 10 update වෙන්න නැතුව මග ඇනහිටලා අවුලක් වුනා.error massage එකක් ආවා.මම වින්ඩොස් format කරා ලගදි.අද ආපහු iTunes ඉනස්ටොල් කරාලා 10 වලට අප්ඩෙිටි වෙන්න පුලුවන් වුනා.iTunes මකලා ආපහු ඉන්ස්ටෝල් කරලා බලන්න මචන්.
    Cable driver එකේ අවුලක්ද දන්නෙ නැහැ.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචංලා ඉතින් හා පුරා කියලා අළුතින්ම Iphone 5s එකක් ගත්තා ඕං. අයි ක්ලවුඩ් සහ ඇපල් අයිඩී එහෙමත් හදාගත්තා කියහල්ලකෝ ගැටගහගෙන. සින්දුවක් අහන්න පට්ට ඕනේ කමක් ආවා.අයිටියුන් 12.2.2 වර්ෂන් එකකුත් දාගෙන දහ අතේ නැටුවා.හරියන්නෙම නෑ බන්ස්.මානසිකව වැටිලා ඉන්නේ.Itune couldn't connect to the Iphone. Because an invalid response received from the device ලූ. මොන මගුලක්ද බන්ස් මේ.ඇයි මේ සීන් එක.රීස්ටාර්ට් කලා. පවර්කී එකයි හෝම් බටන් එකයි එකට ඔබාගෙන ඉදලා බැලුවා. හරියන්නේ නෑ.

    මාව දන්න එකෙක් දැනුවත් කරහල්ලකෝ. සින්දු අහන්න නම් පොඩි රේඩියෝ කෑල්ලක්වත් වෙනම ගානක් දීල ගන්නෙයි??

    දැනුවත් කරන එව්වන්ට පින් + රෙප්

    iPhone SE ගන්න තිබුනෙ..:dull:
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    උඹ හිතුවද Android වගේ ගහපු ගමන් සින්දු දාන්න පුළුවන් කියල. එහෙනම් පුතේ ඕක දන්නා එකෙක්කුට විකුණලා Android එකක්ම ගනින්. උඹ ඔය ගත්ත එකේ අප්ඩේට් එහෙම කලාද? දැන් උඹ කේබල් එක ගැහුවම "Trust this computer" කියල එහෙම දුන්නද? ඕවා කරගන්න උඹට බැරිනම ඇත්තටම ඕක දීපන් වෙන එකෙකෙකුට. ඇපල් ෆෝන් පට්ට යකෝ. මමත් ඉස්සෙල්ලම ගත්තේ Android ඊටපස්සේ වින්ඩෝස්. දැන් ඇපල්. මේක පට්ට යකෝ. සිකියුරිටි පට්ටම පට්ට. අනිත් උන් ගන්න බැරුව ඉරිසියා කරනවා. උඹ ගත්ත එකේ වැඩ කරගන්න බැරුව දඟලනවා, අනේ මන්දා බන්,,:eek::eek:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    Fapping කියලා එකක් අහලා තියෙනවද :P:P:P
     
    :yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹල ඔක්කොම ඌට එක එක සෙල්ලම් දාන්න කියනවා ප්‍රශ්නෙතේරුම් ගන්නෙ නැතුව. ඌට තියන ප්‍රශ්නෙ ෆෝන් එක කම්පියුටර් ඒකට අයි ටියුන් හරහා කනෙක්ට් වෙන්නෙ නැති එක.
    ඔය සමහර එවුන් කියල තියනවා වගේ ලේටස්ට් අයි ටියුන් දාල ඔරිජිනල් කේබල් එකක් ගහල බලපන් . කනෙක්ට් නොවී තියෙන්න විදිහක් නෑ. කොහොමත් IOS වින්ඩෝස් ෆ්ලැට්ෆෝම් එකේදී මැක් එකක වගේ ලේසියෙන් වැඩ කරන්නෙ නෑ. ඔය ප්‍රශ්නෙ මට ආවා මගේ මැක් ඒකට කීස් ඉන්ස්ටෝල් කරලා. මොනම විදිහකින්වත් Galaxi S5 එක කනෙක්ට් කරන්න බැරි උනා. iPhone එක බබා වගේ අයි ටියුන් එකට කනෙක්ට් වෙනවා.