Apple i phone සහ Itune

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මම හිතන්නේ මම දාපු අයි ටියුන් එක වෙන්න ඕනේ අවුල.
    මම දැන් ඔෆිිස් එකේ ඉන්නනේ .එක නිසා තාම ට්‍රයි කොලේ නෑ
    මම ගෙදර ඉන්ස්ටෝල් කලේ අයිටියුන් 12.2.2.25 වර්ෂන් එක
    ෆෝන් එක ios10 දුවන්නේ
    ඒක නේද අවුල

    දැනුවත් කරහල්ලා
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මචංලා මම හිතන්නේ මම දාපු අයි ටියුන් එක වෙන්න ඕනේ අවුල.
    මම දැන් ඔෆිිස් එකේ ඉන්නනේ .එක නිසා තාම ට්‍රයි කොලේ නෑ
    මම ගෙදර ඉන්ස්ටෝල් කලේ අයිටියුන් 12.2.2.25 වර්ෂන් එක
    ෆෝන් එක ios10 දුවන්නේ
    ඒක නේද අවුල

    දැනුවත් කරහල්ලා

    amaruwen hari oka karagani' passe umba anith phone(windows, android etc.) petta palathe balana ekak ne:yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිකියුරිටි පට්ටම පට්ට :yes::yes::yes::yes::yes::yes::yes:

    උඹ හිතුවද Android වගේ ගහපු ගමන් සින්දු දාන්න පුළුවන් කියල. එහෙනම් පුතේ ඕක දන්නා එකෙක්කුට විකුණලා Android එකක්ම ගනින්. උඹ ඔය ගත්ත එකේ අප්ඩේට් එහෙම කලාද? දැන් උඹ කේබල් එක ගැහුවම "Trust this computer" කියල එහෙම දුන්නද? ඕවා කරගන්න උඹට බැරිනම ඇත්තටම ඕක දීපන් වෙන එකෙකෙකුට. ඇපල් ෆෝන් පට්ට යකෝ. මමත් ඉස්සෙල්ලම ගත්තේ Android ඊටපස්සේ වින්ඩෝස්. දැන් ඇපල්. මේක පට්ට යකෝ. සිකියුරිටි පට්ටම පට්ට. අනිත් උන් ගන්න බැරුව ඉරිසියා කරනවා. උඹ ගත්ත එකේ වැඩ කරගන්න බැරුව දඟලනවා, අනේ මන්දා බන්,,:eek::eek:
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    මචංලා මම හිතන්නේ මම දාපු අයි ටියුන් එක වෙන්න ඕනේ අවුල.
    මම දැන් ඔෆිිස් එකේ ඉන්නනේ .එක නිසා තාම ට්‍රයි කොලේ නෑ
    මම ගෙදර ඉන්ස්ටෝල් කලේ අයිටියුන් 12.2.2.25 වර්ෂන් එක
    ෆෝන් එක ios10 දුවන්නේ
    ඒක නේද අවුල

    දැනුවත් කරහල්ලා
    4n eka update karapan, itunes latest version eka tyenwnm 4n ekath update krapan bn.. naththm conct wenne na
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ehema venan vidiyak ne ban , mamath i5S ekak pavichchi karanava..uba hariyata sync karala nethiva ethi cable eka computer ekata gahala itunes valata mp 3 tika dala synchronize karanna one.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Google gives their essential app to iOS. Now iPhone is better than before. I m using both OS s. Smooth and clear operation on iOS than Android. I love it.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තොත්ත බබා;21302916 said:
    ඇයි බං ඕවයෙ usb එක ගහල , සින්දුව මෙමරියට කොපි කරල , ප්ලේයර් එකෙන් ඕපන් කරල සින්දුව අහන්න බැයිද ? :shocked:

    එහෙම බැරිලු. මෙව්වා ගොඩක් සල්ලි දීල ගන්න බඩු නේ. :yes: එහෙම ආවට ගියාට දෙයක් කරන්ඩ බා :no:. මම apple store එකට app එකක් දාන්ඩ හැදුව. $99 අරගෙනත් දාන්ඩ දුන්නේ නෑ. :no:
    මේකේ ඈයෝන්ගෙන් ඇහුවම කිවේ ඒවා දෙය්යන්ගේ අඩවියවල්ලු, අපිට තහන්චිලු. වැදගත් ඈයෝ විතරලු වැද්ද ගන්නේ. :yes:
    Google මාමි නං මගෙන් $25 ජිවිත කාලෙටම අරන් වැඩේ පටස් ගාල කරලා දුන්න. පව් අහිංසක මාමි.
    ලබන ආත්මේ වත් iPhone එකක් අරන් සින්දුවක් දාගෙන අහන්ඩ වෙලාවක් හම්බ වෙයි කියල හිතනවා. :cool:
    එතකම් මේ Nexus 5X කට්ටෙන් හැම එකක්ම කර ගන්නවා. :dull:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    apple කාරයොන්ගෙ බොරු පඩේනෙ බන්. ඇන්ඩ්‍රොයිඩ් වලින් කරන දෙයින් බාගයක්වත් කරන්න බෑ.. මගෙ පරන W200 එකෙනුත් iPhone එකකට වඩා වැඩක් කරගන්න පුලුවන් බන් :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මූ මේ අවුල හදා ගත්තා කියලා වෙන ත්‍රෙඩ් එකක් දාල තිබුනා නේද