හලො කොහොමද යලුවනේ......

ඔන්න පටන් ගන්නකොටම කියන්නේ දේශපාලන පාට කණ්නාඩ් ගලවලා එන්න....

ගොඩක් කලෙක තිබුන අසවක් එයෙ ඉශ්ට කරගන්න හම්බුනා...ඈත්තටම ගොඩක් සතුටුයි.

මොකද්ද දන්නවද සීන් එක ඒ තමා රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවලා ඉවරකරා....

(උබල නම් කලින් කියවන්න ඈති )
මෙකයි මන් කියන්න යන්නේ ඈත්තටම මේ පොත ලාන්කීය සෑම කෙනෙක්ම කියවිය යුතු පොතක්....මොකද මෙකේ යුද්ධය පටන් ගන්මේ ඉදන් ම මුලු කථාවම තියෙනවා...

අනික් දේ තමා මේ ගෑන අපේ ළමයි පවා දෑන ගන්න ඔන...(මගෙ මතය )

උබලත් කියෙව්වේ නෑත්නම් කියවපන්.....කියෙව්වනම් තව කාට හරි කියවන්න යොමු කරපන්...

කියවීම මිනිසා ස්ම්පූර්ණ කර්යි කියල තියෙන්නේ....

අදහස් යොජනා චොදනා යොමුකරන්න......
ඡය වේවා හැමෝටම.....!!!!!!!!!