රණ මග ඔස්සේ.....

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    හලො කොහොමද යලුවනේ......:):):)

    ඔන්න පටන් ගන්නකොටම කියන්නේ දේශපාලන පාට කණ්නාඩ් ගලවලා එන්න....:lol::lol:

    ගොඩක් කලෙක තිබුන අසවක් එයෙ ඉශ්ට කරගන්න හම්බුනා...ඈත්තටම ගොඩක් සතුටුයි.:):)
    මොකද්ද දන්නවද සීන් එක ඒ තමා රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවලා ඉවරකරා....;););)
    (උබල නම් කලින් කියවන්න ඈති )

    jhlBArV.jpg


    මෙකයි මන් කියන්න යන්නේ ඈත්තටම මේ පොත ලාන්කීය සෑම කෙනෙක්ම කියවිය යුතු පොතක්....මොකද මෙකේ යුද්ධය පටන් ගන්මේ ඉදන් ම මුලු කථාවම තියෙනවා...:shocked::shocked:
    අනික් දේ තමා මේ ගෑන අපේ ළමයි පවා දෑන ගන්න ඔන...(මගෙ මතය ):sorry::sorry:

    උබලත් කියෙව්වේ නෑත්නම් කියවපන්.....කියෙව්වනම් තව කාට හරි කියවන්න යොමු කරපන්...;);)

    කියවීම මිනිසා ස්ම්පූර්ණ කර්යි කියල තියෙන්නේ....;););)

    අදහස් යොජනා චොදනා යොමුකරන්න......

    ඡය වේවා හැමෝටම.....!!!!!!!!!

     
    • Like
    Reactions: jayanathek

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මේ පොත පදක කරගෙන අඩුම ගානේ ෆිල්ම් 5 කට වඩා හදන්න පුලුවන්....:yes:
    වෙන රටක එහෙම නම් දෑනට ෆිල්ම් කීයක් නම් ගහයිද....?:(:(
    අපේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා මොනවද කරන්නේ....?:growl::growl:

     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,971
    1,095
    113
    මමත් ඔය පොත කියෙව්වා, ඊට පස්සෙ ආපු කික් එකට මේ පොත් දෙකත් කියෙව්වා.

    Adhishtanaya-9554186908.jpg


    Thiyunu-Asipathaka-Sewana-Yata-9554317700.jpg


    ඊ ගාවට කියවන්න ඉන්නෙ මේක.

    9555408707%20%20%20%20%20.jpg
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මමත් ඔය පොත කියෙව්වා, ඊට පස්සෙ ආපු කික් එකට මේ පොත් දෙකත් කියෙව්වා.

    Adhishtanaya-9554186908.jpg


    Thiyunu-Asipathaka-Sewana-Yata-9554317700.jpg


    ඊ ගාවට කියවන්න ඉන්නෙ මේක.

    9555408707%20%20%20%20%20.jpg


    Elakiri....Poth tika...:love::love:
    Math oya tika kiyewwa....:yes::yes:
    Mata thiyena prasne ai ban ape film directors la me kathawakin film ekak gahanne natte...:oo::oo:
    wena rataka ehema nam pissu hadena film tikak gahanawa...:(:(