aparade hetath thibbanam poddak oluwa dala balala enna thibba
![]()

ඔව් බන් ඒ පැත්තේ යන්න තිබ්බ 
මොරටුවේ ගහන්නේ
ow bn heta ude idan campas eke hawasa lecture ekath cancel welaඔව් බන් ඒ පැත්තේ යන්න තිබ්බ
මොරටුවේ ගහන්නේ
![]()

ow bn heta ude idan campas eke hawasa lecture ekath cancel wela
![]()

ගුරා හොද බෑටා...

![]()
වසර 1996 ජයග්‍රාහී ලෝක කුසලාන ක්‍රිකට් පිලේ අංක තුන පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකාර ධූරය භාර ගන්නා බව මේවන විට අලුත් පුවතක් නොවේ.
කෙසේවුවද, ගුරා ට ලාංකිකයන් ගරු කරන හේතුව වන්නේ ඔහු ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දිනූ එකම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් නිසාය. දෘශ්‍ය ආබාධ තත්ත්වයක්ද තිබියදී ගුරුසිංහ එම තරගාවලියේදී උපරිමයෙන්ම රටට කළ බව පොදු මතයයි.
එහෙම කළ ගුරා කළමනාකරු ලෙස ඉදිරි ලෝක කුසලානය දක්වාම ශ්‍රී ලංකා පිලේ රැඳෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද, ගුරාගේ පැමිණීමත් සමඟ මේ දිනවල පැරණි ෆේස් බුක් වීඩියෝවකට නව ජවයක් ලැබී තිබේ.
ඒ ගුරා 96 දී ලෝක කුසලාන ජය වෙනුවෙන් පිත්තෙන් දැක්වූ දායකත්වය දැක්වෙන වීඩියෝවකි. එම වීඩියෝව පහත දැක්වේ.
mirror news

kawuda ban me meda inne![]()

waradilawath puthage moona duwata giya nam thamai wade![]()