**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
9bbefb8771b3d95dfda1e3f1837470bd_L.jpg

;););)

වසර 1996 ජයග්‍රාහී ලෝක කුසලාන ක්‍රිකට් පිලේ අංක තුන පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකාර ධූරය භාර ගන්නා බව මේවන විට අලුත් පුවතක් නොවේ.

කෙසේවුවද, ගුරා ට ලාංකිකයන් ගරු කරන හේතුව වන්නේ ඔහු ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දිනූ එකම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් නිසාය. දෘශ්‍ය ආබාධ තත්ත්වයක්ද තිබියදී ගුරුසිංහ එම තරගාවලියේදී උපරිමයෙන්ම රටට කළ බව පොදු මතයයි.

එහෙම කළ ගුරා කළමනාකරු ලෙස ඉදිරි ලෝක කුසලානය දක්වාම ශ්‍රී ලංකා පිලේ රැඳෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද, ගුරාගේ පැමිණීමත් සමඟ මේ දිනවල පැරණි ෆේස් බුක් වීඩියෝවකට නව ජවයක් ලැබී තිබේ.

ඒ ගුරා 96 දී ලෝක කුසලාන ජය වෙනුවෙන් පිත්තෙන් දැක්වූ දායකත්වය දැක්වෙන වීඩියෝවකි. එම වීඩියෝව පහත දැක්වේ.

mirror news
 
jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    ගුරාට පට්ට ලක් එකක් බන් තියෙන්නේ. බලපන්කො අතට එන ගෙඩි ටික දෙයියනේ කියලා බාන ලස්සන. ඔය ලක් එක අපේ එකට වැදිලා අපේ උන් ටික වටේටම නෙලාගෙන නෙලාගෙන යයිද දන්නෑ.....
    :lol: :lol: :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    9bbefb8771b3d95dfda1e3f1837470bd_L.jpg

    ;););)

    වසර 1996 ජයග්‍රාහී ලෝක කුසලාන ක්‍රිකට් පිලේ අංක තුන පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකාර ධූරය භාර ගන්නා බව මේවන විට අලුත් පුවතක් නොවේ.

    කෙසේවුවද, ගුරා ට ලාංකිකයන් ගරු කරන හේතුව වන්නේ ඔහු ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දිනූ එකම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් නිසාය. දෘශ්‍ය ආබාධ තත්ත්වයක්ද තිබියදී ගුරුසිංහ එම තරගාවලියේදී උපරිමයෙන්ම රටට කළ බව පොදු මතයයි.

    එහෙම කළ ගුරා කළමනාකරු ලෙස ඉදිරි ලෝක කුසලානය දක්වාම ශ්‍රී ලංකා පිලේ රැඳෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද, ගුරාගේ පැමිණීමත් සමඟ මේ දිනවල පැරණි ෆේස් බුක් වීඩියෝවකට නව ජවයක් ලැබී තිබේ.

    ඒ ගුරා 96 දී ලෝක කුසලාන ජය වෙනුවෙන් පිත්තෙන් දැක්වූ දායකත්වය දැක්වෙන වීඩියෝවකි. එම වීඩියෝව පහත දැක්වේ.

    mirror news
    kawuda ban me meda inne :love::love:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    waradilawath puthage moona duwata giya nam thamai wade :)

    මූණ අදාල නෑ බ්‍රෝ පිවිතුරු ආදරයට. බලපන් ඉටි කිරිස් කෙලි පොඩ්ඩක්නෙ ඌට ඉන්නෙ.
    :P :P :P