මොනවා වුනත් චන්දිමාල් හිත හොඳ කොල්ලෙක්
ඌට ලේසියෙන්ම ලකුණු 200 ගහන්න තිබුනත් අළුත් පොඩි කොල්ලට ලකුණු 50 ගහන්න චාන්ස් දුන්නා බං වෙන එකෙක් නම් තමන්ගේ 200 ගහන්න ට්රයි කරනවා
![]()
![]()
![]()
අන්තිම ඕවරේ ඌ එකක් දාල අනිත්පැත්තට ගිහින් නෙ. මැච් එක එකපාරටම ඉවරකරලද
මොනවා වුනත් චන්දිමාල් හිත හොඳ කොල්ලෙක්
ඌට ලේසියෙන්ම ලකුණු 200 ගහන්න තිබුනත් අළුත් පොඩි කොල්ලට ලකුණු 50 ගහන්න චාන්ස් දුන්නා බං වෙන එකෙක් නම් තමන්ගේ 200 ගහන්න ට්රයි කරනවා
![]()
![]()
![]()
අන්තිම ඕවරේ ඌ එකක් දාල අනිත්පැත්තට ගිහින් නෙ. මැච් එක එකපාරටම ඉවරකරලද![]()
89.6
Mahmudullah to Karunaratne, no run
89.5
Mahmudullah to Karunaratne, no run
89.4
Mahmudullah to Chandimal, 1 run
89.3
Mahmudullah to Karunaratne, 1 run
89.2
Mahmudullah to Karunaratne, no run
89.1
Mahmudullah to Chandimal, 1 run

ඕ හෝ.... පෙන්නුවත් නැතත් ලින්ක් එක දෙන්න ගයිස්... වෙලාවත් කියන්න...මචංලා අද පාකිස්ථාන් ලීග් එක peo TV එකේ පෙන්වනවාද ?
පෙන්වන්නේ නැත්තං............... ලින්ක් එකක් දෙන්නකො![]()

මැච් එක ඉවරවෙන්න ලඟයි කියල දැන දැනත් එක දදා ඉඳල නෙ.![]()

තව විනාඩි 45ඕ හෝ.... පෙන්නුවත් නැතත් ලින්ක් එක දෙන්න ගයිස්... වෙලාවත් කියන්න...![]()
Paw bangbros kochara hopes thiyanda awe

උන් 391 ගැහුවේ අපේ පොඩි කොල්ලෝ ටිකකට හරියට බැලූවොත් අපේ බැටින් වල හොඳ පළපුරුදු තියෙන අයට හිටියේ චන්දි-රෝෂෙන් විතරයි. ඒ වගේ පොඩි ටිම් එකක් අවුට් කරගන්න පුලූවන් වුනාද බැන්ගා බෝයිස්ලට 
මුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමන්ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්න එක
what the actual fuck![]()

සමපෝෂ ලොරියක් විතර අම්ම හදල දෙන්න ඇතිහා හා හා... චන්ඩි මල්ලි ගැහුවා
1. නොදැවී හිටියා කියන්න
2. අරුන්ට වඩා විකට් නොගියා කියන්න වැඩියෙන් ලකුණුත් ගහලා![]()

මුන්ට ඔය වගේ තමයි ගහන්න ඕනා ලොකු ටෝක් දෙනවටඋන් 391 ගැහුවේ අපේ පොඩි කොල්ලෝ ටිකකට හරියට බැලූවොත් අපේ බැටින් වල හොඳ පළපුරුදු තියෙන අයට හිටියේ චන්දි-රෝෂෙන් විතරයි. ඒ වගේ පොඩි ටිම් එකක් අවුට් කරගන්න පුලූවන් වුනාද බැන්ගා බෝයිස්ලට
මුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමන්ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්න එක
![]()
කිලෝමීටර් ගානක් උඩ අහස මාලිගාවල ඉන්නෙ.තරංග නම් එහෙම දෙයිද. රිදෙන උන්ට රිදෙයි.
උඹට මතක ඇතිනේ මැතිව්ස් චන්දිට ලෝඩ් වල 100 ගහන්න චාන්ස් එක දුන්නා හොඳ ක්රිඩකයෙක් නවකයෙක්ට එහෙම කරන්නේ නෑ බං තරංග නම් එහෙම දෙයිද. රිදෙන උන්ට රිදෙයි.

මුන්ට ඔය වගේ තමයි ගහන්න ඕනා ලොකු ටෝක් දෙනවටඋන් 391 ගැහුවේ අපේ පොඩි කොල්ලෝ ටිකකට හරියට බැලූවොත් අපේ බැටින් වල හොඳ පළපුරුදු තියෙන අයට හිටියේ චන්දි-රෝෂෙන් විතරයි. ඒ වගේ පොඩි ටිම් එකක් අවුට් කරගන්න පුලූවන් වුනාද බැන්ගා බෝයිස්ලට
මුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමන්ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්න එක
![]()
උඹ කොහොම හිතුවත් තරංගයා එහෙම පොරක් නෙමේ ඌ වුනත් මෙහෙම පොඩි කොල්ලෙක් ලකුණු 50 ගහන්න තියෙන චාන්ස් එක නැති කරන එකක් නැහැඋඹට මතක ඇතිනේ මැතිව්ස් චන්දිට ලෝඩ් වල 100 ගහන්න චාන්ස් එක දුන්නා හොඳ ක්රිඩකයෙක් නවකයෙක්ට එහෙම කරන්නේ නෑ බං

It's only a practice match bro. This is totally different how a team would play in an international game. So it's not the best thing to judge a team by how they perform in a warm up match.

dawas 2i ban match eka, adin iwarai.
It's only a practice match bro. This is totally different how a team would play in an international game. So it's not the best thing to judge a team by how they perform in a warm up match.
ඇත්ත බන් fast bowlers ල ෆුල් strength එකෙන් දාන්නෙත් නෑ, line & length නිකන් practice කරන්නේ![]()