**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D:D මොනවා වුනත් චන්දිමාල් හිත හොඳ කොල්ලෙක් :love::love: ඌට ලේසියෙන්ම ලකුණු 200 ගහන්න තිබුනත් අළුත් පොඩි කොල්ලට ලකුණු 50 ගහන්න චාන්ස් දුන්නා බං වෙන එකෙක් නම් තමන්ගේ 200 ගහන්න ට්‍රයි කරනවා
    11.gif
    11.gif
    11.gif

    අන්තිම ඕවරේ ඌ එකක් දාල අනිත්පැත්තට ගිහින් නෙ. මැච් එක එකපාරටම ඉවරකරලද :oo:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අන්තිම ඕවරේ ඌ එකක් දාල අනිත්පැත්තට ගිහින් නෙ. මැච් එක එකපාරටම ඉවරකරලද :oo:

    89.6
    Mahmudullah to Karunaratne, no run
    89.5
    Mahmudullah to Karunaratne, no run
    89.4
    Mahmudullah to Chandimal, 1 run
    89.3
    Mahmudullah to Karunaratne, 1 run
    89.2
    Mahmudullah to Karunaratne, no run
    89.1
    Mahmudullah to Chandimal, 1 run

    88.6
    Soumya Sarkar to Karunaratne, no run
    88.5
    Soumya Sarkar to Chandimal, 1 run
    88.4
    Soumya Sarkar to Karunaratne, 1 run
    88.3
    Soumya Sarkar to Karunaratne, no run
    88.2
    Soumya Sarkar to Karunaratne, no run
    88.1
    Soumya Sarkar to Chandimal, 1 run

    87.6
    Mahmudullah to Karunaratne, no run
    87.5
    Mahmudullah to Chandimal, 1 run
    87.4
    Mahmudullah to Karunaratne, 1 run
    87.3
    Mahmudullah to Chandimal, 1 run
    87.2
    Mahmudullah to Karunaratne, 1 run
    87.1
    Mahmudullah to Karunaratne, no run

    86.6
    Soumya Sarkar to Karunaratne, 1 run
    86.5
    Soumya Sarkar to Karunaratne, FOUR
    86.4
    Soumya Sarkar to Karunaratne, no run
    86.3
    Soumya Sarkar to Karunaratne, SIX
    86.2
    Soumya Sarkar to Karunaratne, no run
    86.1
    Soumya Sarkar to Chandimal, 1 run

    85.6
    Mahmudullah to Chandimal, 1 run
    85.5
    Mahmudullah to Karunaratne, 1 run
    85.4
    Mahmudullah to Karunaratne, no run
    85.3
    Mahmudullah to Karunaratne, no run
    85.2
    Mahmudullah to Chandimal, 1 run
    85.1
    Mahmudullah to Chandimal, FOUR
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    89.6
    Mahmudullah to Karunaratne, no run
    89.5
    Mahmudullah to Karunaratne, no run
    89.4
    Mahmudullah to Chandimal, 1 run
    89.3
    Mahmudullah to Karunaratne, 1 run
    89.2
    Mahmudullah to Karunaratne, no run
    89.1
    Mahmudullah to Chandimal, 1 run

    මැච් එක ඉවරවෙන්න ලඟයි කියල දැන දැනත් එක දදා ඉඳල නෙ. :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා අද පාකිස්ථාන් ලීග් එක peo TV එකේ පෙන්වනවාද ?
    පෙන්වන්නේ නැත්තං............... ලින්ක් එකක් දෙන්නකො :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචංලා අද පාකිස්ථාන් ලීග් එක peo TV එකේ පෙන්වනවාද ?
    පෙන්වන්නේ නැත්තං............... ලින්ක් එකක් දෙන්නකො :love:
    ඕ හෝ.... පෙන්නුවත් නැතත් ලින්ක් එක දෙන්න ගයිස්... වෙලාවත් කියන්න...:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැච් එක ඉවරවෙන්න ලඟයි කියල දැන දැනත් එක දදා ඉඳල නෙ. :oo:

    හා හා හා... චන්ඩි මල්ලි ගැහුවා:P
    :rofl:
    1. නොදැවී හිටියා කියන්න:baffled:
    2. අරුන්ට වඩා විකට් නොගියා කියන්න වැඩියෙන් ලකුණුත් ගහලා:baffled::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Paw bangbros kochara hopes thiyanda awe

    මුන්ට ඔය වගේ තමයි ගහන්න ඕනා ලොකු ටෝක් දෙනවට :angry::angry: උන් 391 ගැහුවේ අපේ පොඩි කොල්ලෝ ටිකකට හරියට බැලූවොත් අපේ බැටින් වල හොඳ පළපුරුදු තියෙන අයට හිටියේ චන්දි-රෝෂෙන් විතරයි. ඒ වගේ පොඩි ටිම් එකක් අවුට් කරගන්න පුලූවන් වුනාද බැන්ගා බෝයිස්ලට ;);) මුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමන්ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්න එක :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    what the actual fuck :lol:

    කලින් ටික ටික රිදෙව්වා නම් කොල්ලා ගහනවා... කොහෙද ඉතින්...
    රිදෙනකොට ගහන ජාතියේ උන් ඉන්නේ.... හැබැයි තව ටුවර් ටිකක් ඔහොම ගහපුදෙන් නේද:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා හා... චන්ඩි මල්ලි ගැහුවා:P
    :rofl:
    1. නොදැවී හිටියා කියන්න:baffled:
    2. අරුන්ට වඩා විකට් නොගියා කියන්න වැඩියෙන් ලකුණුත් ගහලා:baffled::rofl:
    සමපෝෂ ලොරියක් විතර අම්ම හදල දෙන්න ඇති :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට ඔය වගේ තමයි ගහන්න ඕනා ලොකු ටෝක් දෙනවට :angry::angry: උන් 391 ගැහුවේ අපේ පොඩි කොල්ලෝ ටිකකට හරියට බැලූවොත් අපේ බැටින් වල හොඳ පළපුරුදු තියෙන අයට හිටියේ චන්දි-රෝෂෙන් විතරයි. ඒ වගේ පොඩි ටිම් එකක් අවුට් කරගන්න පුලූවන් වුනාද බැන්ගා බෝයිස්ලට ;);) මුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමන්ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්න එක :D

    cricinfo එකේ කමෙන්ට් බලපුවම අනේ අපොයි කියල හිතෙනව බංගලියෝ ගැන. :D කිලෝමීටර් ගානක් උඩ අහස මාලිගාවල ඉන්නෙ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තරංග නම් එහෙම දෙයිද. රිදෙන උන්ට රිදෙයි.

    උඹ කොහොම හිතුවත් තරංගයා එහෙම පොරක් නෙමේ ඌ වුනත් මෙහෙම පොඩි කොල්ලෙක් ලකුණු 50 ගහන්න තියෙන චාන්ස් එක නැති කරන එකක් නැහැ :D උඹට මතක ඇතිනේ මැතිව්ස් චන්දිට ලෝඩ් වල 100 ගහන්න චාන්ස් එක දුන්නා හොඳ ක්‍රිඩකයෙක් නවකයෙක්ට එහෙම කරන්නේ නෑ බං
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    තරංග නම් එහෙම දෙයිද. රිදෙන උන්ට රිදෙයි.

    :rofl::rofl::rofl:
    ehema denna chance ekak enna epai bn.. natuwa uba kiyanne anit patte ekaa 0 idan 50 wenakn ghanakn anith pattata wela lalla dada inna kiyalada? :P:P:lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මුන්ට ඔය වගේ තමයි ගහන්න ඕනා ලොකු ටෝක් දෙනවට :angry::angry: උන් 391 ගැහුවේ අපේ පොඩි කොල්ලෝ ටිකකට හරියට බැලූවොත් අපේ බැටින් වල හොඳ පළපුරුදු තියෙන අයට හිටියේ චන්දි-රෝෂෙන් විතරයි. ඒ වගේ පොඩි ටිම් එකක් අවුට් කරගන්න පුලූවන් වුනාද බැන්ගා බෝයිස්ලට ;);) මුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි තමන්ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්න එක :D

    It's only a practice match bro. This is totally different how a team would play in an international game. So it's not the best thing to judge a team by how they perform in a warm up match.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උඹ කොහොම හිතුවත් තරංගයා එහෙම පොරක් නෙමේ ඌ වුනත් මෙහෙම පොඩි කොල්ලෙක් ලකුණු 50 ගහන්න තියෙන චාන්ස් එක නැති කරන එකක් නැහැ :D උඹට මතක ඇතිනේ මැතිව්ස් චන්දිට ලෝඩ් වල 100 ගහන්න චාන්ස් එක දුන්නා හොඳ ක්‍රිඩකයෙක් නවකයෙක්ට එහෙම කරන්නේ නෑ බං
    :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    It's only a practice match bro. This is totally different how a team would play in an international game. So it's not the best thing to judge a team by how they perform in a warm up match.

    ඇත්ත බන් fast bowlers ල ෆුල් strength එකෙන් දාන්නෙත් නෑ, line & length නිකන් practice කරන්නේ :yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උඹ කොහොම හිතුවත් තරංගයා එහෙම පොරක් නෙමේ ඌ වුනත් මෙහෙම පොඩි කොල්ලෙක් ලකුණු 50 ගහන්න තියෙන චාන්ස් එක නැති කරන එකක් නැහැ :D උඹට මතක ඇතිනේ මැතිව්ස් චන්දිට ලෝඩ් වල 100 ගහන්න චාන්ස් එක දුන්නා හොඳ ක්‍රිඩකයෙක් නවකයෙක්ට එහෙම කරන්නේ නෑ බං

    You may not agree. But machan those are not the best examples. Cricket is a team game. There shouldn't be a place for personal milestones. If it's come in your way while you playing for team's course that's fine. But you can not prioritize your personal milestones and letting your team behind.

    Aussies never do these kind of stuff. If so very rarely. Only the sub continent teams do this. But now under Kohli's capataincy even india also putting personal milestone aside and do what is best for the team.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    It's only a practice match bro. This is totally different how a team would play in an international game. So it's not the best thing to judge a team by how they perform in a warm up match.

    ඇත්ත බන් fast bowlers ල ෆුල් strength එකෙන් දාන්නෙත් නෑ, line & length නිකන් practice කරන්නේ :yes::yes:

    යම් වෙනසක් තියෙනවා තමයි උන්ගේ පළපුරුදු බෝලර්ස්ලා සෙල්ලම් කලේ පුහුණු තරඟයක් කියලා කොන්ට්‍රෝල් එකක් නැතිව බෝල් කරන්නේ නැහැ බැටෙක් ප්‍රැක්ටිස් මැච් එකක ලකුණු අතරට එන්න උත්සහ කරනවා වගේ බෝලර්ස් කෙනෙක් විකට් ගන්න ට්‍රයි එකක් දෙනවා මේ තරඟයේ චන්දි-රෝෂෙන් විතරයි වැඩි පලපුරුද්දක් තිඛෙන අයට හිටියේ ප්‍රැක්ටිස් මැච් එකක් කියලා අවතක්සේරු කරන්න එක සාධාරණ නැහැ කියලා මම හිතන්නේ අපි හිතමු චන්දි ගැහුවේ නෑ කියලා ඊට පස්සේ කියයි මුට ප්‍රැක්ටිස් මැච් එකක වත් ගහගන්න බෑ කියලා :P:P