වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    I witarak na badge ekama 3000k witara wenawa.. eth.. mage laga meka tiyenawa..

    paint karana kaleka mona hari karanna one..

    ඕක චා නෙහ් තියෙන හැටි හොඳයි
    එක්කෝ ඔහොම තියපන්, නුවර යනකොට අයි අකුර නැති බ්ලූබර්ඩ් සිල්ෆියක් දැක්කොත් ටක්කෙටම උඹ කියල අඳුනගතහැකි නේ
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Heta GF ekka rawmak danna one.. ada heduwa.. wax kara.. heta iwarai mada nanawa..

    menna mehemai photo danne.. YOM 2002.. 15 years old paint with some touch ups and scratches.. ;)

    1.png


    2.png

    වාහනේ සුපිරියටම තියෙනවා. :yes:
    99 එකෙන්ද වැක්ස් කලේ? :D
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    99 hard wax and 3M liquid

    99 එකෙන් වැක්ස් කරලා ඊට පස්සෙද මේක යුස් කරන්නේ :confused:
    කරන විදිහ පොඩ්ඩක් කියපන්කො
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඕක චා නෙහ් තියෙන හැටි හොඳයි
    එක්කෝ ඔහොම තියපන්, නුවර යනකොට අයි අකුර නැති බ්ලූබර්ඩ් සිල්ෆියක් දැක්කොත් ටක්කෙටම උඹ කියල අඳුනගතහැකි නේ

    kohomath nuwarata Nil pata 20xj ekak tiyenne meka witarai mama dekala..

    thawa ekak genei lagadima.. mekak ma.. J no ;)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    99 එකෙන් වැක්ස් කරලා ඊට පස්සෙද මේක යුස් කරන්නේ :confused:
    කරන විදිහ පොඩ්ඩක් කියපන්කො

    ah na ban.. mage laga tiyene 3M eke rubbing compound eka hard wedi nisa mama 3M eke liquid wax eka polisher ekata dala eken polish karala.. 99 eken normal widigala athin polish kara..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    5 වන දින ෆුල් ෆේස් තහනම් කිරීමේ පනතට එරෙහිව පැවැත්වෙන උද්ගොෂණයට මහනුවරින් සහභාගී වෙන යතුරුපැදිකරුවන් හෙට දිනයේ නුවර නගරයට රැස් වෙන බැවින් බයික් වලින් ප්‍රවේශම් වන්න.


    :P:P:P:P:P:P:P:P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21305634 said:
    අපෝ උබට චවලට් මාලිබු එකක් පෙන්නලා හොන්ඩා සිවික් කිව්වහම රැවටුන හැටි:lol::lol::lol::lol:

    :angry::angry::angry::angry:
    මිනිබිරිට උබේ කන්නාඩි දෙක ගෙන්න කියල දාගෙන බලපන්... ඕක බුගාටි වෙරෝන් එකක්...
     
    Status
    Not open for further replies.