Wordpress Theme Edit කරගන්න හෙල්ප්
හායි මචන්ලා මම ඉස්සර අවු 4ක් විතර බ්ලොග් සින්ඩියක් කළා සල්ලි හොයන්න නමේ කලේ ආසාවට. ගෙදරින් තමයි සල්ලි ඉල්ලා ගත්තේ VPS වලට. මම ඒක නවත්වලා දැම්මා සින්ඩිකේටර් වැඩි වෙලා මගේ Traffic අඩු උන නිසා. දැන් අයෙත් සින්ඩිකේටර් එචර නැති නිසා තියෙන ඒවා හරියට Update වෙන්නේ නැති නිසා මම අය ඒක පටන් ගන්න හිතුවා.
අය VPS එකක් අරන් පරණ Backup එක Upload කරලා ටෙස්ට් සයිට් එකක් හැදුවා. එත් මේකේ Theme එක Responsive නැති නිසා හෙන අවුල්. දැන් හැමෝම එන්නේ Phone වලින් fb වලින් Traffic එක ගන්න හිතං ඉන්නේ fb බාගයක් ම එන්නේ Phone වලින් උන්ට මේක පෙන්න Responsive කරගන්න වෙනවා. ඊට පස්සේ අලුත් Theme එකක් හොයද්දි මේක හම්බුණා
https://www.designwall.com/wp-content/uploads/sites/2/edd/2016/09/DW-Wall-showcase.png
හැම theme එක්ක ම මම ලිපි සාරාංශ index.php search.php ,single.php ගොනු වලට
මේ කෝඩ් එක වෙනුවට
මේක දානවා. එතකොට නිකන් ම සාරාංශ වෙනවා.
එත් මම ඔය Image එකේ දාලා තියෙන Theme එකේ ඒක වෙනස් කළාට පස්සේ ලිපිය එක්ක වැටෙන Image එක නැති වෙනවා. ඕක හදන හැටි තාම හොයනවා. මේ Theme එක Edit කරලා දෙන්න පුලුවන් කෙනක් ඉන්නවද Elakiri යේ නිකන් උදව් කරන අය වගේම මුදලට උදව් කරන අයත් ඉන්නවා නේ මට කියන්න පුලුවන් ද කියක් ගන්නවද කියල මේ වැඩේ කරලා දෙන්න ?
Bump කරන අයට රේප් +4 ගානේ දෙනවා

Code:
<?php the_content(‘Read the rest of this entry »’); ?>
මේක දානවා. එතකොට නිකන් ම සාරාංශ වෙනවා.
Code:
<?php the_content(55); ?>

danne ne