ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

r runner

Member
May 12, 2015
2,396
780
0
උඩටම....
මොනවත් කියන්න හිතෙන්නෙ නැහැ බන් ඒ තරම් කලකිරීමක් දැනෙන්නෙ රට ගැන
 
  • Like
Reactions: funkyguy89

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    The-Accountant-2016-Poster.jpg
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හෙට ගිය පාර වගේ හොරාට නැතුව නිල වශයෙන්ම "ඕයේ තායේ" කියයි නේ ???
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙට ගිය පාර වගේ හොරාට නැතුව නිල වශයෙන්ම "ඕයේ තායේ" කියයි නේ ???
    ඕයේ තායේ නෙමෙයිබං.. ඕයේ ඔජායේ කිව්වත් පොන්සිරා බල්ලා වගේ බිම බලන් ඉදිවී... :sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕයේ තායේ නෙමෙයිබං.. ඕයේ ඔජායේ කිව්වත් පොන්සිරා බල්ලා වගේ බිම බලන් ඉදිවී... :sorry:
    කිව්වා වගේම ඌ හිටියේ ගලේ පහරපු බලලා වගේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද නම් හිතුන ජොබ් එක අතැරලා දාල ගෙදර නවතින්න. බත්තරමුල්ල හන්දියේ ඉදල රාජගිරියේ hsbc එක ලගට පයින් අවා. පැය දෙකක් ගියා 9km යන්න.
    ලක්ෂ 62 ක් වූ කාලකන්නින්ට අවශ්‍ය වුයේ මෙවන් වෙනසකි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කමක් නෑ, පබයා රට යන්නේ සාමාන්‍ය ගුවන් යානයෙන් නේ...

    ජනාධිපතිවරයාගේ භාවිතාව සඳහා රුපියල් කෝටි 60කට (574,270,099) ආසන්න වටිනාකමකින් යුත් මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ කාර් රථ දෙකක් ගෙනවා තිබේ. මේ වනවිට වරායේ තිබෙන මෙම කාර් දෙක සඳහා බදු සහන ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රේගුව වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ. (චැසි අංක WDD2229762A295414 සහ WDD2229762A295805)
    මෙසේ ගෙන්වා තිබෙන වාහන ආරක්ෂාව සඳහා විශේෂයෙන් වෙනස්කම් කර තිබෙන අතර සාමාන්‍ය මෝටර් රථයකට වඩා අධික මිලක් මේ සඳහා ගෙවා තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කරන ලද වෙඩි නොවදින බෙන්ස් කාර් රථ 3ක්ද සහ තවත් වෙඩි නොවදින වාහන ගණනාවක් සහිතව දැවැන්ත වාහන ප්‍රමාණයක් හිමි ජනාධිපතිවරයාගේ වාහන සංචිතයට පසුගිය වසරේද අධික මිල කාර් රථයක් ගෙන්වා තිබේ. එය ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ භාවිතාව සඳහා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් භාවිතා කරන ලද සුප්‍රසිද්ධ කැඩිලැක් බීස්ට් රථයේ වටිනාකම ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 23කි.

    pres2.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලක්ෂ 62 ක් වූ කාලකන්නින්ට අවශ්‍ය වුයේ මෙවන් වෙනසකි...
    බයියො ටොයියො දෙගොල්ලොම කරන්නෙ රට කන එක විතරයි. අපි උත්සහ කරන්න ඕනෙ ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්න. මේ රට ගොඩගන්න පුළුවන් ජවිපෙට විතරයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බයියො ටොයියො දෙගොල්ලොම කරන්නෙ රට කන එක විතරයි. අපි උත්සහ කරන්න ඕනෙ ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්න. මේ රට ගොඩගන්න පුළුවන් ජවිපෙට විතරයි.
    ඇයි 2015 ජනවාරි 8 වැනිදා පිහිටෙව්වේ, ජෙප්පෝ රෙදි නැතුව කඩේ ගිය උන්ගේ ආණ්ඩුවක් මිස උබේ අම්මගේ ආණ්ඩුවක්ද?
    රාජපක්ෂ රෙජීමය ගෙදර යවලා රනිල්ටයි පොන්සිරාටයි රට පාවලා දුන්නේ ලප කුමාරයා මිසක් උගේ අම්මද?
     
    • Like
    Reactions: kevindareal

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි 2015 ජනවාරි 8 වැනිදා පිහිටෙව්වේ, ජෙප්පෝ රෙදි නැතුව කඩේ ගිය උන්ගේ ආණ්ඩුවක් මිස උබේ අම්මගේ ආණ්ඩුවක්ද?
    රාජපක්ෂ රෙජීමය ගෙදර යවලා රනිල්ටයි පොන්සිරාටයි රට පාවලා දුන්නේ ලප කුමාරයා මිසක් උගේ අම්මද?
    කොහෙද යකෝ 2015 ජනවාරි 8 වෙනිද ජවිපෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ. එදා පිහිටෙව්වෙ යූ එන් පී ආණ්ඩුවක්නෙ. එදා ජවිපෙ උත්සාහ කරේ රාජපක්ෂ කල්ලිය ගෙදර යවන්න. ඒකට තමා අනිත් පක්ෂෙත් එක්ක එකතු උනේ. තමන්ගෙ කියල ආණ්ඩුවක් පිහිටුවන්න බල කෑදරකමක් ජවිපෙට තිබුණෙ නෑ. එයාල දැන් ආණ්ඩුව වැරදි කරනකොට ඒවත් බය නැතුව කියනව. බලයට සල්ලි වලට කෑදර උනානම් ජවිපෙටත් වෙන පක්ෂත් එක්කම මුක්කු ගහල සැප විදින්න තිබ්බ. එයාල කවදාවත් එහෙම කරන්නෙ නෑ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    කොහෙද යකෝ 2015 ජනවාරි 8 වෙනිද ජවිපෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ. එදා පිහිටෙව්වෙ යූ එන් පී ආණ්ඩුවක්නෙ. එදා ජවිපෙ උත්සාහ කරේ රාජපක්ෂ කල්ලිය ගෙදර යවන්න. ඒකට තමා අනිත් පක්ෂෙත් එක්ක එකතු උනේ. තමන්ගෙ කියල ආණ්ඩුවක් පිහිටුවන්න බල කෑදරකමක් ජවිපෙට තිබුණෙ නෑ. එයාල දැන් ආණ්ඩුව වැරදි කරනකොට ඒවත් බය නැතුව කියනව. බලයට සල්ලි වලට කෑදර උනානම් ජවිපෙටත් වෙන පක්ෂත් එක්කම මුක්කු ගහල සැප විදින්න තිබ්බ. එයාල කවදාවත් එහෙම කරන්නෙ නෑ.

    lol lassana joke eka, ethakota oya Anith pakshe mokkuda hitiye? thamanta thanyien awama dinaganna bari nisa mokekta hari mukkuwak gahala berenwa ee kaleta. eka thama unge hati.

    Thamange kiyala anduwak pihitawanna thiya, hariyata chandayak wath illanna puluwanda okunta? achchara loku keruma Hadunneththiyath parada una Matharin :D

    Eyala dn aanduwa karaa waradi kiyanawa , Haamu mahaththaya(Ranil :P ) wa shape karala :P ane unge magula

    Munta kiyala gamank thiyennath epai, mun karanne ee kaleta hariyanna wipaksheta set wenawa, 2004 sandaneta, eeta passe My3 ta onna ohoma. eeta passe eken shape eke ain wela kaa gahala porawal wenna yanawa :P ochchara thama unge deshapalane