මේ රටවල් අතරින් ජීවන වියදම අඩුම රට මොකද්ද මචන්ලා??

ඒ කියන්නේ හැමදේම Balance කරගෙන ජීවත් වෙන්න පුලුවන් ලන්කාවේ කෙනෙක්ට හොදම රට මොකද්ද?
මට දැන ගන්න ඕන Study වලට ගිහින් ජොබ් එකක් කරගෙන අවුරුදු 5ක් විතර ඉන්න පුලුවන් countries ගැන.
Singapore
Australia
Japan
New Zealend
Malaysia
Canada
Support එකක් දෙන්න මචන්ලා ඔයාලගේ තියන Experience එක්ක සහ අත්දැකීම් එක්ක. මේ ගැන දන්නා අය රොත්තක්ම එකේ ඉන්නවානේ EK එකේ.

chat kiyala neme mean kale. typing mistake ekak. hodai kiyala kiuwe. edit kala 